අපි Panasonic ගත්තේ බන් Dhamro එකෙන්. උන්ගේ free services 12ක් දෙනවා![]()


AC ගැන expert කෙනෙක්නන් නෙවෙයි මන් ඒත් මන් හිතෙන දේත් කියන්නන්. උඹට 9000btu එක miss වුනේ හොඳ වෙලාවට කියලයි මගේනන් අදහස. මොකද AC එකක BTU ප්‍රමාණේ අඩු වුනොත් ඒක ඕනවට වැඩිය වැඩ කරනව. BTU ප්‍රමාණේ වැඩි වුනොත් වැඩි පුර සීතල වෙනව. නමුත් කවුරැවත් කියන්නේ නැ BTU ප්‍රමාණේ අඩුවුන තරමින් සෘජුවම current බිල අඩු වෙනව කියල. අනිත් විදිහට කිව්වොත් සීතල වැඩි වෙන එක උඹට තියෙන අවාසියක් වුනත් machine එක ගොඩක් efficient හන්ද ඒක හැම වෙලාවෙම වැඩ කරන්නේ නැ/අඩුවෙන් වැඩ කරන්නේ. long term ගැන හිතුවොත් machine wear n tear වුනත් අඩුවෙනව. හොඳම example එක size car දෙකක් ගැන හිතපන් එකක් front AC විතරක් තියෙන, අනික front+rear තියෙන. වැඩි පුර petrol යන්නේ rear AC නැති එකට මොකද ඒක සැහෙන්න ineffiecient.![]()
umbe usage ekath ekka compare kalaama patta machan.. bill eka sahenna aduyi...

Mama ubata da manda eka dawasak kiuwa max 3000/= k wage bill eka A/C ekata evi kiyala.
Mamath ube wagema usage eken A/C eka dala thiyenne. mata 1800-2500k wage thamai A/C ekata bill eka enne.
ඔව් බං සිරාවටම, මාත් මේකෙ ත්‍රෙඩ් බලලා වැඩේ අතඅරිනව එදා, ඒත් මගේ යාලුවො කිව්ව නිසා තමයි බං ආයිත් තීරණය වෙනස් කළේ,කලින් මෙකේ A/C ගැන ලොකු ත්‍රේඩ් ගියානේ...
එකෙක්වත් හරියට කිවෙ නෑනේ ගානක් බිලේ...
අඩෝ පට්ටනෙ බන්.... උබ මාසේම සැපේ ඉදලා මේ බිල නම් එන්නේ ?
හැබැයි මැශින්1 පරන වෙද්දි ලොකු බිල එවිද දන්නේ නෑනෙ බං ?
උබ මෙක දැම්ම එක නම් ලොකු දෙයක්... මම් හිතුවේ මට නම් ජිවිතෙට A/C මැශින්1ක් ගන්න බැරි වෙයි කියල...