ඕව නම් හොයල බැලුවෙ නෑ බං, මගේ තිබ්බෙ ලී දොරක්, ඒකෙ පොඩි ඇදයක් තිබ්බ, ඒ නිසා දොර වහන්න බැරි වෙලා තිබ්බෙ බං හරියට, ඒ නිසා වැඩේ ලාබ නිසා මේ දොර ගහගත්තෙ, රුපියල් 10,000යි ගියේ බං වැඩේටඇලුමිනියම් වල heat conductivity එක වැඩියිනෙ බං එලියෙ තියෙන රස්නෙ හොඳට ඇතුලට එනවනෙ.
http://hyperphysics.phy-astr.gsu.edu/hbase/Tables/thrcn.html



