AC එකකට එන Current Bill එක

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    AC ගැන expert කෙනෙක්නන් නෙවෙයි මන් ඒත් මන් හිතෙන දේත් කියන්නන්. උඹට 9000btu එක miss වුනේ හොඳ වෙලාවට කියලයි මගේනන් අදහස. මොකද AC එකක BTU ප්‍රමාණේ අඩු වුනොත් ඒක ඕනවට වැඩිය වැඩ කරනව. BTU ප්‍රමාණේ වැඩි වුනොත් වැඩි පුර සීතල වෙනව. නමුත් කවුරැවත් කියන්නේ නැ BTU ප්‍රමාණේ අඩුවුන තරමින් සෘජුවම current බිල අඩු වෙනව කියල. අනිත් විදිහට කිව්වොත් සීතල වැඩි වෙන එක උඹට තියෙන අවාසියක් වුනත් machine එක ගොඩක් efficient හන්ද ඒක හැම වෙලාවෙම වැඩ කරන්නේ නැ/අඩුවෙන් වැඩ කරන්නේ. long term ගැන හිතුවොත් machine wear n tear වුනත් අඩුවෙනව. හොඳම example එක size car දෙකක් ගැන හිතපන් එකක් front AC විතරක් තියෙන, අනික front+rear තියෙන. වැඩි පුර petrol යන්නේ rear AC නැති එකට මොකද ඒක සැහෙන්න ineffiecient. :)
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Unba kiyana kathawa hariyatama hari mcn eth onawatath wada BTU eka wadi unama ekath awlak wei neda bn
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama ubata da manda eka dawasak kiuwa max 3000/= k wage bill eka A/C ekata evi kiyala.
    Mamath ube wagema usage eken A/C eka dala thiyenne. mata 1800-2500k wage thamai A/C ekata bill eka enne.

    Eka neh mcn, meke godak un kiyala thibba Rs15,000k wage bill eka yanawa, thawath kattiya ganan hadala pennala thibba 12,000k wage yanawa kiyala,

    Sirawatama mama holman una bn A/C eka ganna yanna kalin, mama wade atha arinnamai haduwe bn meke thiyana kathandara ahala, passe thamai kokatath kiyala aran balanna hithune, eh nisamai mama meh thread eka damme bn, elangata ganna yana aya gana hithala

    Ela macho!
     
    • Like
    Reactions: Sanuka87

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    mama nam mulin solar ekak gahagatta.
    dan gatta LG 18000 BTU AC ekak. patta dan
    maara ikmnata room eka cool wenwa. eka hama welwawema wada karanneth naha.
    26 daala tibbath hodatma seethala wadi
     
    • Like
    Reactions: AheshM

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කලින් මෙකේ A/C ගැන ලොකු ත්‍රේඩ් ගියානේ...
    එකෙක්වත් හරියට කිවෙ නෑනේ ගානක් බිලේ...
    අඩෝ පට්ටනෙ බන්.... උබ මාසේම සැපේ ඉදලා මේ බිල නම් එන්නේ ?
    හැබැයි මැශින්1 පරන වෙද්දි ලොකු බිල එවිද දන්නේ නෑනෙ බං ?
    උබ මෙක දැම්ම එක නම් ලොකු දෙයක්... මම් හිතුවේ මට නම් ජිවිතෙට A/C මැශින්1ක් ගන්න බැරි වෙයි කියල...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කලින් මෙකේ A/C ගැන ලොකු ත්‍රේඩ් ගියානේ...
    එකෙක්වත් හරියට කිවෙ නෑනේ ගානක් බිලේ...
    අඩෝ පට්ටනෙ බන්.... උබ මාසේම සැපේ ඉදලා මේ බිල නම් එන්නේ ?
    හැබැයි මැශින්1 පරන වෙද්දි ලොකු බිල එවිද දන්නේ නෑනෙ බං ?
    උබ මෙක දැම්ම එක නම් ලොකු දෙයක්... මම් හිතුවේ මට නම් ජිවිතෙට A/C මැශින්1ක් ගන්න බැරි වෙයි කියල...
    ඔව් බං සිරාවටම, මාත් මේකෙ ත්‍රෙඩ් බලලා වැඩේ අතඅරිනව එදා, ඒත් මගේ යාලුවො කිව්ව නිසා තමයි බං ආයිත් තීරණය වෙනස් කළේ,

    හරියට සර්විස් කරනව නම් එහෙම දෙයක් වෙන එකක් නෑ නේ බං, උංගෙ ෆ්‍රී සර්විස් 3ක් තියෙනව, ඊටපස්සෙ Agreement එකක් ගහන්න ඕනලු බං, එතකොට උං ගාණට මාස 3න් 3ට ඇවිල්ල වැඩේ කරල දීල යනව,