කඩ්ඩ බැරි එකා;23470166 said:උබලට කොහොමත් පේනවනේ මම මේකෙ දාපු ත්‍රෙඩ් වලින්ම ඒක.
මට මේක අද ඊයෙ ඉදන් දැනිච්ච දෙයක් නෙමේ එදා ඉදන්.
මට හිතෙන විදියට මගේ වයසේ උන්ට වඩා අවුරුද 8ක විතර මානසිකව immature ගතියක් මගේ තියෙනව.
වෙන උන්ට පට්ට ගෝල්ස් ටිකක් තියෙන්නේ.
කසාදයක් බදින්න.
ගෙයක් හදන්න.
වාහනයක් ගන්න.
හොදට ඉගෙන ගෙන හොද පිලිගත් ජොබක් කරන්න.
ඒත් මම එහෙම නෑ බන්.
මම එදා වේල හොයන් එදා කාල ඔය එක එක පිස්සු කෙල කෙල ඉන්න එකෙක්.
කෙල්ලෙක් ගැන ආසාවක් නෑ.
කසාදයක් බදින්න උවමනාවක් නෑ.
හොදට ඉගෙන ගත්තෙ නෑ.
ගෙයක් දොරක් මගේම කියල හදාගන්න උවමනාවක් නෑ.
ගෙදර අය කියන කිසිම දෙයක් අහන්නෑ.
පට්ට විදියට සල්ලි හොයන්න ඇම්මක් ඇත්තෙම නෑ.
එක තැනක රස්සාවක් කරන්න බෑ.
මම කරන්න හිතෙන්නේ මේව.
ජිම් යන්න.
ඇවිදින්න යන්න.
බයික් වලට පට්ට ආසයි.
බල්ලොන්ට හෙන ආසයි.
මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.
නිදා ගන්න.
ටීවී සීරීස්, මූවීස් බලන්න.
ඕව තමයි මම කරන්නේ.
දැන් ටික ටික නාකි වේගෙන එන්නේ. ඒත් තාම පොඩි එකා වගේ.
වෙන මගේ වයසේ උන් ළමයි දෙක තුන කරේ ගහන් ඉන්නේ. මට නිසක් ඒව මැජික් වගේ.
උන් අහනව උබට මොකක්ද වෙලා තියෙන්නේ කියල.ගෙදරිනුත් බනිනව.
අනේ මන්ද බන් මගේ මොලේ හැදෙන්නේ හෙන හෙමින්ද කොහෙද.
ලොකුම අවුල දැන් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ බන් පවුලක් උනත් ඒකේ රෙස්පොන්සිබිලිටීස් හරියට ඉටු කරන්න.
කඩ්ඩ බැරි එකා;23470195 said:මම ඉගෙන ගත්තෙත් නෑ බන්. මම o/l විතරයි කරේ. ෆොන් එකක් ගන්න ඇදුම් ගන්න සල්ලි නැති වෙනකොට. ගෙදරිනුත් බනින කොට. මම කාගිල්ස් එකේ පොඩි ජොබකට කියල ගෙදරින් ආව කොලබ. ඇවිත් බෝඩ් වෙලා හෙන අඩු පඩියකට කට්ට කාල හිටිය. ඒ ගෙදර ඉන්න බැරි නිසා. මොකද ගෙදරින් හෙනට අවුල්.
පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගත්ත දේවල් ටිකක් නිසා පොඩි සොෆ්ට් වෙයා ෆර්ම් එකක වැඩට ගියා. පස්සේ ඒ වගේ තැන 6ක විතර මාස කීපය ගානෙ වැඩ කරල දැන් කනෙක්ෂන් එකක් හරහා Hr job එකක් කරන්නේ. පඩිය 34යි. බෝඩිමට ගෙවල, බිල් ටික ගෙවල කාල බීල ඉවර උනාම ඇති දෙයක් නෑ බන්. ප්‍රොජෙක්ට්ස් කරල ඉතිරි කරගත්ත සල්ලි ටිකක් නම් තියෙනව. ඒත් දැන් කරන්නෑ ස්ට්‍රෙස් වැඩි නිසා. සහ දැන් ආසත්නෑ වගේ.
ඉතින් මේ පඩියෙන් මොන ගෙවල් හදන්නද බන්.![]()
ඉක්මනට මොනවා හරි දෙයක් කරන්න බලන්න.ඔහොම ඉදල හරියන්නේ නැ. :/
yako hama ekama ohoma thama bln gyama

කඩ්ඩ බැරි එකා;23470300 said:කටුනායක බන්. 12යි

ithin huththo podi bodimak hoyaganin man hitapu eka atach bathroom with furniture 8000 thota oya padiyen kala jiwathwenna barinam suicide karaganin![]()

කඩ්ඩ බැරි එකා;23470325 said:කලුතර නම් මම 8කට හිටිය මාස 8ක් විතර. පුලුවන් නම් මට එකක් සෙට් කරපන් බන්.![]()
කඩ්ඩ බැරි එකා;23470166 said:
කෙල්ලෙක් ගැන ආසාවක් නෑ.
කසාදයක් බදින්න උවමනාවක් නෑ.
මම කරන්න හිතෙන්නේ මේව.
මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.
Gay detected

කඩ්ඩ බැරි එකා;23470166 said:
මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න,
නිදා ගන්න.
Ithin hutto asawal nathi eka hodai ne,
Samaje inna anith pakku karana labbawal uba karanna one na.
