I think I'm immature for my age :(

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    එහෙම කියන්නත් බෑ මචන්. කවදාහරි වයසට ගිය දවසක තමන්ට පිහිටට ඉන්නේ තමන්ගේ දරුවෝ. තමන්ගේ wife තමන් ලග ඉන්නකොට හිතට ලොකු ශක්තියක්.. මම අනන්තවත් දැකල කසාද නොබදපු අය බලාගන්න කෙනෙක් නැතුව විදවනවා.

    that is karma....just because you marry if people are looking after you why do we have elder homes. Ape rate system eke wenas...elder care naha...australia,NZ US UK wala bagayakam inne single or divorcees. anith eke marry karala patta maralayak ekke duk widiniwata hodai single life eke.

    Ita passe legal issues

    50 married life for 20 years of people looking after you.....ita wada hodai awurudu 50 life hodata enjoy karala 20k agamak karagena pattakata wela innawa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    උබ ජිවිතේ විදිනවා...අනිත් උන් විදවනවා...හරි සරලයි!:P

    aniwa machan...hoda ganiyek hambunoth hodai...nattam sada kal apayak thamai...

    EK eke thread kiyak thiyenawada badala chater wechha scene.

    women change ...what you see is not what you get WYSINWYG:lol:
    even married life is boring...same woman to fuck. must spend money on her and her family at times even you dont like it...
    cant dress what you want

    cant have a drink

    no savings ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    උඹට වඩා මම අනාථයි බන් , මට ජොබ් එකකුත් නෑ , ඒම්ස් මොකුත් නෑ, තාම මගේ සෙක්සුඅලිටි එක ගැන දන්නෙනෑ , ගේම් ගහනවා, ටීවී සීරිස් බලනවා ජිම් යන්නේ නෑ, ප්ලස් anxiety තියෙනවා මන් වැඩිය එළියට යන්න කැමති නෑ, අනිත් එවුන් කියන ඒවා කරන්න කැමති නෑ, මන් උන්ට එකඟ වෙන්න කැමති නෑ, කොටින්ම මට යාළුවෝ දාලා දෙන ෆිල්ම් එකක්වත් මන් බලන්නේ නෑ මොකද උන් කැමති ඒවාට කැමති වෙන්න මන් ආස නෑ , උඹ අනිත් එවුන් සතුටින් ඉන්නවා කියලා හිතන්න එපා හැම එකාටම ප්‍රශ්න තියෙනවා එකෙක් අනිකා දිහා බලලා හිතනවා අනේ මටත් අරූ වගේ ඉන්න තිබ්බා නම් කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    you are super gay..:)

    so one less issue to worry about
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    you are super gay..:)

    so one less issue to worry about

    No bro it's just ON/OFF Idk what's fucking wrong with me sometimes I am disgusted by relationships (any) sometimes I am disgusted by sex , only attracted to straight guys wtf is this shit
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

    මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්‍රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්‍රශ්න ජිවිතේ ප්‍රෂ්න කිව්වට එහෙම ප්‍රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි.

    මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්‍රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්‍රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න.

    මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන.

    උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න.

    මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.
    Every human have 2 main purposes in life,
    1.) Do best in their time, go for their peak.

    2.) Give back to the humanity.
     
    • Like
    Reactions: NK123

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    habai itin salli tiyanawanam oyata hamadema hambawenawa..tikak iwasan balan innaa....:rolleyes::rolleyes:matath une ehema deyak.....:rofl::rofl: mata kellek set unaama habai mama wenas unaa..mata kella set une mama apathaya wage ohe hamadama bibi kaka inna nisa..:lol::lol: ewage unta kamati kello..:)
     
    • Like
    Reactions: Rockstar Athelete

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්‍රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්‍රශ්න ජිවිතේ ප්‍රෂ්න කිව්වට එහෙම ප්‍රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි.

    මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්‍රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්‍රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න.

    මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන.

    උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න.

    මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.
    Every human have 2 main purposes in life,
    1.) Do best in their time, go for their peak.

    2.) Give back to the humanity.

    මට මෙක දැකල මගෙ අතීතෙ ටිකක් මතක් උනා.

    ත්‍රෙඩ් එකෙන් පිට පනීවිද මන්දා එත් පොඩ්ඩක් කියන්න හිතුණා

    ඉස්කොලෙ යන කාලෙදි මන් විෂෙශ කැපී පෙන දක්ෂතා තිබ්බ අයෙක් නෙමෙ,
    ඔය ගද්‍ය රචනා, කතික තරඟ,පද්‍ය රචනා හා ක්‍රිඩා වගෙ දෙවල් වලට මන් කිව්වෙ

    පොතෙ ඉගෙනීම ගත්තත් මැද මට්ටමෙ හිටියෙ සුපිරි මට්ටමෙ නෙමෙ ,

    ඒ වගෙම වලි කාරයෙකුත් නෙමෙ ,එකම දෙ ඉතිං ගොන් ජොක් කරලා යාළුවන්ව හිනස්සන්න පුළුවන්, පොඩි කැපී පෙනීමක් තිබ්බෙ එතන.

    මට තිබ්බා දෙගිඩියාවක්, ඒ වගෙම පොඩි හීන මානෙකුත් තියෙන්න ඇති ,මන් බැලුවා තිබ්බ සිස්ටම් එක අනුව ඉස්කොලෙ ඇතුලෙ කැපී පෙන්න බැරිනම් වෙන සිස්ටම් එකකින් හරි කැපී පෙනිමක් ගන්න
    ඉන්ටර්නෙට් එක හම්බ උනා මට .උසස් පෙල කාලෙම

    ඒ කාලෙ අපෙ ඉස්කොලෙම ඉන්ටර්නෙට් ගෙදර තිබ්බෙ කිහිප දෙනෙක් ගාව විතරඉ.
    මන් බැලුවා කැපී පෙන්න ක්‍රමයක් හදාගන්න මේ හරහා.
    එකෙන් එක් තරා විදියකට කැපිනම් පෙනුනා සමහරුන්ගෙ කම්පියුටර් ප්‍රශ්න ෆෙස්බුක් එකවුන්ට් ප්‍රශ්න තිබ්බොත් එන්නෙ මන් ගාවට, අනික් පැත්තෙන් කින්ඩියට හා උපහාසයට අපහාසයටත් වගෙම ඉරිසියාවටත් ලක් උනා

    සමහරු කිව්වා මූ සියල්ල දත්, කාගෙන් හරි අහුලන් ඇවිත් කියවනවා ඔය වගෙ දෙවලුත්. එත් හිතපු කැපී පෙනීම හම්බ උනෙ නැහැ.
    තෙරුම්ගත්ත දෙ තමා ඉස්කොලෙ මොන දක්ෂතා තිබ්බත් කැපී පෙන්න නම් ඉස්කොලෙ ගුරුවරුන්ගෙ සහාය අනිවාර්‍යෙන් තියෙන්නම ඔනි කියන එක.

    ඉතිං මෙ තියරිය මට වැටහුණෙ පහු වෙලා. මන් කළකිරුණා. සමාජෙ ගැන මිනිස්සු ගැන
    මොකද ඉස්කොලෙදිවත් තමන්ගෙ අනන්‍යතාවෙන් ජීවත් වෙන්න දෙයක් කරලා පෙන්නුවත් ඒක අසාර්ථක නම් ඇත්ත ජීවිතෙ මොනවගෙ වෙවිද කියලා

    මාත් පොඩ්ඩක් සමාජෙට බයක් තියෙනවා, තැනකට යන්න බයයි පුරුදු කට්ටිය ගාව විතරයි මන් ඉන්න කැමති

    උසස් පෙල නම් පාස් උනා මම එත් යන්තම් .
    යාළුවෙන්න ක්‍රශ් කරපු කෙල්ලට අපෙ බාගෙට හදලා තිබ්බ ගෙදර ෆොටො එකක් පෙන්නුවා විතරයි එකිත් මඟ ඇරියා

    පස්සෙ එතනින් මන් හිතාගත්ත ගෙ හදලා ඉවර කරනව කියලා හොයා ගත්ත ජොබක් පටන් ගත්ත හදන්න ගේ

    ගෙ නම් හදල ඉවර කරා
    එත් දැන් හිතෙන්න ගත්තා ගෙ හදපු එකෙත් තෙරුමක් නැහැ නෙද කියල
    ඒ වගෙම අපෙ බැඳපු නැදැයො වෙන උන් ළමයි හදාගෙන කන කට්ට දැක්කාහම තනියම ඉන්නත් හිතෙනව දැන් දැන්,
    හැමොම වගෙ ගේම ගහන්නෙ තමන්ගෙ දෙමාපියන්ගෙන් පරම්පරාවෙන් උරුම වෙන මොනවාහරි දෙයක් එක්ක
    නැතුව අමාරුයි
    ඉතිං මෙ දෙ තෙරිච්ච නිසා මටත් හිතෙනවා තනි වෙන්න ආතල් එකෙ ඉන්න. එත් ඒක කවදා වෙනකන්ද කියන එක තමා විස්වාස නැත්තෙ
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    උබට කෙල්ලෙක් සෙට් උනොත් ඔය ඔක්කොම හරි යනවා, ජීවිතේ බර දැනෙන්නේ නැ තාම බදින්නම ඕන කියලා කෙල්ලෙක් සෙට් උනොත් උබ ජීවිතේම කණපිට හැරෙනවා මම අද කීවා කියලා මතක තියාගනින්

    :yes::yes:
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    මට මෙක දැකල මගෙ අතීතෙ ටිකක් මතක් උනා.

    ත්‍රෙඩ් එකෙන් පිට පනීවිද මන්දා එත් පොඩ්ඩක් කියන්න හිතුණා

    ඉස්කොලෙ යන කාලෙදි මන් විෂෙශ කැපී පෙන දක්ෂතා තිබ්බ අයෙක් නෙමෙ,
    ඔය ගද්‍ය රචනා, කතික තරඟ,පද්‍ය රචනා හා ක්‍රිඩා වගෙ දෙවල් වලට මන් කිව්වෙ

    පොතෙ ඉගෙනීම ගත්තත් මැද මට්ටමෙ හිටියෙ සුපිරි මට්ටමෙ නෙමෙ ,

    ඒ වගෙම වලි කාරයෙකුත් නෙමෙ ,එකම දෙ ඉතිං ගොන් ජොක් කරලා යාළුවන්ව හිනස්සන්න පුළුවන්, පොඩි කැපී පෙනීමක් තිබ්බෙ එතන.

    මට තිබ්බා දෙගිඩියාවක්, ඒ වගෙම පොඩි හීන මානෙකුත් තියෙන්න ඇති ,මන් බැලුවා තිබ්බ සිස්ටම් එක අනුව ඉස්කොලෙ ඇතුලෙ කැපී පෙන්න බැරිනම් වෙන සිස්ටම් එකකින් හරි කැපී පෙනිමක් ගන්න
    ඉන්ටර්නෙට් එක හම්බ උනා මට .උසස් පෙල කාලෙම

    ඒ කාලෙ අපෙ ඉස්කොලෙම ඉන්ටර්නෙට් ගෙදර තිබ්බෙ කිහිප දෙනෙක් ගාව විතරඉ.
    මන් බැලුවා කැපී පෙන්න ක්‍රමයක් හදාගන්න මේ හරහා.
    එකෙන් එක් තරා විදියකට කැපිනම් පෙනුනා සමහරුන්ගෙ කම්පියුටර් ප්‍රශ්න ෆෙස්බුක් එකවුන්ට් ප්‍රශ්න තිබ්බොත් එන්නෙ මන් ගාවට, අනික් පැත්තෙන් කින්ඩියට හා උපහාසයට අපහාසයටත් වගෙම ඉරිසියාවටත් ලක් උනා

    සමහරු කිව්වා මූ සියල්ල දත්, කාගෙන් හරි අහුලන් ඇවිත් කියවනවා ඔය වගෙ දෙවලුත්. එත් හිතපු කැපී පෙනීම හම්බ උනෙ නැහැ.
    තෙරුම්ගත්ත දෙ තමා ඉස්කොලෙ මොන දක්ෂතා තිබ්බත් කැපී පෙන්න නම් ඉස්කොලෙ ගුරුවරුන්ගෙ සහාය අනිවාර්‍යෙන් තියෙන්නම ඔනි කියන එක.

    ඉතිං මෙ තියරිය මට වැටහුණෙ පහු වෙලා. මන් කළකිරුණා. සමාජෙ ගැන මිනිස්සු ගැන
    මොකද ඉස්කොලෙදිවත් තමන්ගෙ අනන්‍යතාවෙන් ජීවත් වෙන්න දෙයක් කරලා පෙන්නුවත් ඒක අසාර්ථක නම් ඇත්ත ජීවිතෙ මොනවගෙ වෙවිද කියලා

    මාත් පොඩ්ඩක් සමාජෙට බයක් තියෙනවා, තැනකට යන්න බයයි පුරුදු කට්ටිය ගාව විතරයි මන් ඉන්න කැමති

    උසස් පෙල නම් පාස් උනා මම එත් යන්තම් .
    යාළුවෙන්න ක්‍රශ් කරපු කෙල්ලට අපෙ බාගෙට හදලා තිබ්බ ගෙදර ෆොටො එකක් පෙන්නුවා විතරයි එකිත් මඟ ඇරියා

    පස්සෙ එතනින් මන් හිතාගත්ත ගෙ හදලා ඉවර කරනව කියලා හොයා ගත්ත ජොබක් පටන් ගත්ත හදන්න ගේ

    ගෙ නම් හදල ඉවර කරා
    එත් දැන් හිතෙන්න ගත්තා ගෙ හදපු එකෙත් තෙරුමක් නැහැ නෙද කියල
    ඒ වගෙම අපෙ බැඳපු නැදැයො වෙන උන් ළමයි හදාගෙන කන කට්ට දැක්කාහම තනියම ඉන්නත් හිතෙනව දැන් දැන්,
    හැමොම වගෙ ගේම ගහන්නෙ තමන්ගෙ දෙමාපියන්ගෙන් පරම්පරාවෙන් උරුම වෙන මොනවාහරි දෙයක් එක්ක
    නැතුව අමාරුයි
    ඉතිං මෙ දෙ තෙරිච්ච නිසා මටත් හිතෙනවා තනි වෙන්න ආතල් එකෙ ඉන්න. එත් ඒක කවදා වෙනකන්ද කියන එක තමා විස්වාස නැත්තෙ

    how old r u?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

    ඔව් බන් මොනව හරි කරන්න ඕන. මම ආයි සයිඩ් ප්‍රොජෙක්ට් වලට අත ගහන්න ගත්ත. තව 12ක් වගේ හදන් වැගන් ආර් එකක් අරන් පොඩි ඩිලිවරි සර්විස් එකක් කරන්න කියල හිටියෙ. ඔන්න ඒකටත් කෙලල. වැගන් ආර් හාරලක්ෂ ගානකින් වැඩි වෙලා. :angry::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,217
    113
    ආශ්චර්යමත් රටක
    මම කරන්නෙත් ඔව තමයි

    හැබයි මම සත්තුන්ට ආස නැහැ.

    ගේම් නම් ගහනවා අම්බානෙක, (COC ත් ගහනවා )
    ස්වීම් කරන්නත් හෙන ආසයි

    කොහොමත් හැන්දෑවේ 6-7 වෙද්දී ගෙදර ඔක්කොම නිදි නැගිටින්නේ අපහු 5-6 උදේ නිදියන්න නම් මාරම ආසයි බං,

    කොහොම උනත් උබේ තියන ප්‍රශ්නේ උබනේ දන්නේ.

    (මට ළමයි 2 නෙක් ඉන්නවා බන් එක තමයි ජිවිතේ හම්බ වෙච්ච ලොකුම දේ :love:)

    mata aruge life eka nam hithagatta haki.. awlak na..

    eth ube lofe eka tamai hitaganna amaru.. :eek:

    lamai 2k inna thaththa kenek ambanaka game gahana.. :eek:

    rata 6 ta 7ta okkoma nidaganna gedarak.. :baffled::eek:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම කසාද බැඳලා ලමයෙකුත් ඉදලත් මාත් ඔහොමයි බන්
    තාම කෑලෑශ් ඔෆ් කැලැන් ගහනව
    වයිෆ් කැන්ඩි කශ් ගහනව

    එන හැම ෆිල්ම් එකම බලනව
    ඒ මදිවට ෆොන් පිස්සු

    අනාගතෙ මොන හුට්ටක් වෙයිද දන්නෙ නැහැ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්‍රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්‍රශ්න ජිවිතේ ප්‍රෂ්න කිව්වට එහෙම ප්‍රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි.

    මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්‍රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්‍රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න.

    මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන.

    උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න.

    මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.
    Every human have 2 main purposes in life,
    1.) Do best in their time, go for their peak.

    2.) Give back to the humanity.

    ඔව් මචං මොනව හරි කරන්න ඕන හරියන්නෑ. :dull::no: කන්සිස්ටන්සි එක තමයි වැදගත් කියන දේ දැන් තේරිලා තියෙන්නේ. මම ඇග හදන්න එකම ටාගට් කරල නොගියත් මම ඒකට ආස නිසා එක දිගට ජිම් ගිය නිසා ඇග සෑහෙන්න වෙනස් වෙලා. එවගේ මොක උනත් එක දිගට කරන්න පවර් එක තියෙනවනම් රිසල්ට් එකක් දකින්න පුලුවන් කියන දේ දැන තේරිලා තියෙන්නේ. :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම කසාද බැඳලා ලමයෙකුත් ඉදලත් මාත් ඔහොමයි බන්
    තාම කෑලෑශ් ඔෆ් කැලැන් ගහනව
    වයිෆ් කැන්ඩි කශ් ගහනව

    එන හැම ෆිල්ම් එකම බලනව
    ඒ මදිවට ෆොන් පිස්සු

    අනාගතෙ මොන හුට්ටක් වෙයිද දන්නෙ නැහැ

    මමත් ඉස්සර ෆෝන් වලට, ටීවී සීරීස්, මූවීස් බලන්න ආසයි. ඒත් බන් ඒවට දැන් පොඩ්ඩක් වත් ආස නෑ :dull::no: දැන් වැඩ කරන ගමන් ෆෝකස් කරන්න පුලුවන් වෙන්න සිංදු තමයි අහන්නේ. :P