Background Tells the Whole Story

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඔබට කලින් ආහාර ඇනවුම් කරපු කෙනා, ඔබට දැනටමත් ආහාර ලැබී ඇති බව දකින විට...:rofl:

KbKDNie.jpg


බෝඩ් එකේ ගහලා තියෙන එකනම් ඇත්ත තමයි, මොකද පසුබිමෙන් පෙන්නේ සුසාන භූමියක්...:baffled:

O3aQzom.jpg


බලන්නකෝ මේ බබල්ගම් එකේ දිග, හැබැයි ඡායාරූපයේ පුදුම හිතෙන දේ නම් ඒකම නෙමෙයි...:lol:

AGgJGZ4.jpg


පවුලේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වෙද්දී වැඩ පෙන්නන තරුණයෙක්...:oo:

rUUugyr.jpg


අර පිටිපස්සෙන් ඉන්න පැතිලි තරුණයා නිසා මෙ ඡායාරූපය වෙනස් ඡායාරූප දෙකක් වගේ පේනවා නේද...:nerd:

KgjDNiB.jpg


මේ ඡායාරූපයේ ඉන්නේ මගේ අම්මයි ආච්චියි, ආ ඒ වගේම මගේ බල්ලත් ඉන්නවා එයාගෙම වැඩක...:rofl:

cGDBVS3.jpg


නියම සුපිරි වීරයෝ ඉන්නේ පිටිපස්සෙනේ...:rolleyes:

QrVadrB.jpg


මම සෙල්ෆියක් ගත්තා, අනාගතයේ මම කොහොම වෙයිද කියලා එකෙන්ම දැක්කා...:rofl:

NsWyTaq.jpg


ලොකුම ෆොටෝබෝම්බ් එක...:P

lbDqhEL.jpg


කෙල්ලගේ වැඩේ මගේ ෆොටෝස් ගන්න එකමයි...:love: forever alone :lol:

aRTv49E.jpg


අපේ ෆොටෝ එකේ තවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ අවුරුදු ගානකට පස්සේ...:shocked:

CAyCVU7.jpg


වැරදියට හිතන්න එපා, එයා යතුර හොයන්නේ...:rolleyes:

EjVUQhm.jpg


ඒ පෝස් එක නම් නියමයි...:lol:

j0agSIj.jpg


පුසෙක්ගේ ෆොටෝ එකක් ගත්තා, සූම් කරලා බලද්දී තවත් පූසෙක් ඉන්නවා කියන්නකෝ...:oo:

8WIRFHz.jpg


ළමයිගේ ආරක්ෂාවට බල්ලව යැව්වා, ඔය පිටිපස්සෙන් මුර කරන්නේ එයා...:rofl:

hzWUBQF.jpg


අනේ මේ බැට්මෑන්ගේත් වැඩ...:love:

48RjdZM.jpg


සෙල්ෆියක් ගනිද්දී Justin Timberlake පෝස් කරපු අවස්ථාව...:love:

1UGujup.jpg



 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0