ඔබට කලින් ආහාර ඇනවුම් කරපු කෙනා, ඔබට දැනටමත් ආහාර ලැබී ඇති බව දකින විට...
බෝඩ් එකේ ගහලා තියෙන එකනම් ඇත්ත තමයි, මොකද පසුබිමෙන් පෙන්නේ සුසාන භූමියක්...
බලන්නකෝ මේ බබල්ගම් එකේ දිග, හැබැයි ඡායාරූපයේ පුදුම හිතෙන දේ නම් ඒකම නෙමෙයි...
පවුලේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වෙද්දී වැඩ පෙන්නන තරුණයෙක්...
අර පිටිපස්සෙන් ඉන්න පැතිලි තරුණයා නිසා මෙ ඡායාරූපය වෙනස් ඡායාරූප දෙකක් වගේ පේනවා නේද...
මේ ඡායාරූපයේ ඉන්නේ මගේ අම්මයි ආච්චියි, ආ ඒ වගේම මගේ බල්ලත් ඉන්නවා එයාගෙම වැඩක...
නියම සුපිරි වීරයෝ ඉන්නේ පිටිපස්සෙනේ...
මම සෙල්ෆියක් ගත්තා, අනාගතයේ මම කොහොම වෙයිද කියලා එකෙන්ම දැක්කා...
ලොකුම ෆොටෝබෝම්බ් එක...
කෙල්ලගේ වැඩේ මගේ ෆොටෝස් ගන්න එකමයි...
forever alone 
අපේ ෆොටෝ එකේ තවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ අවුරුදු ගානකට පස්සේ...
වැරදියට හිතන්න එපා, එයා යතුර හොයන්නේ...
ඒ පෝස් එක නම් නියමයි...
පුසෙක්ගේ ෆොටෝ එකක් ගත්තා, සූම් කරලා බලද්දී තවත් පූසෙක් ඉන්නවා කියන්නකෝ...
ළමයිගේ ආරක්ෂාවට බල්ලව යැව්වා, ඔය පිටිපස්සෙන් මුර කරන්නේ එයා...
අනේ මේ බැට්මෑන්ගේත් වැඩ...
සෙල්ෆියක් ගනිද්දී Justin Timberlake පෝස් කරපු අවස්ථාව...

rep