හේ..යි... ගායිස්... හැමෝම දැනටමත් දන්නව ඇතිනේ මේ සීන් එක ගැන?
ඊළගට එන්න තියෙන ජනේල දහය කළු පාටින් එනවා කියන එක ගැන
ඔවු ඔවු දැනටමත් බාගයක් කලුයි බාගයක් සුදුයි
හැබැයි ඊලග සන්ස්කරණයේ dark modeඑකේ අලුත්ම වෙනසක් කරන්න ඉන්නව කියල තමයි ජනේල දහය හදන සෙට් එක කියන්නේ 
ඒ කිවුවේ ඔය පහල තියෙන විදියට ඔක්කොම ටික කළු පාට වෙනවා කියන එක
ඒ කිවුවේ දැනට dark modeඑක enableකරාම dark වෙන්නේ settings pageඑක විතරනේ, හැබැයි මුන්ගේ ඊලග step එකේදී ඒක මුළු file explorer එකටම effect වෙනවා කියල තමයි පිටරට සුවදන් වලින් දැනගන්න ලැබෙන්නේ
අවන්කවම මමනම් මේ වැඩේට ඇත්තටම කැමතියි මචං, උබල මොකද හිතන්නේ? අදහස් පලකරගෙන යමල්ලා ගා..යි..ස්.. 







