Gedara inna asai ban

PMMM

Member
Jul 5, 2018
313
41
0
ඔයික හරියන්නෙ නැහැ. මොකද පොලි ආදයම් එන්ඩ එන්ඩ අඩු වෙනව. ඒ නැතත් රුපියල කියන්නෙ දවසින් දවස අගය බහින කාසියක්. මොකද අනික් රටවල්වලට සාපේක්ෂව මේක යන්නේ වලට නිසා. අද උඹට රස්සාවක් නොකර ලැබෙන 50 ඇති වෙන්ඩ පුලුවන්. නමුත් තව අවුරුදු 15කින් ඔය 50න් මාසෙ ගෙවාගන්ඩ බෑ. ඒක හරියට රුපියල් 15-20 වගේ ගානට අගය බහිනව. ඒ නිසා මොකක් හරි කරන්ඩ ඕනෙ වෙනව. ආයෝජනයක් කරන්ඩ වෙනව. කුසීත වෙන්ඩ එපා.
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔයික හරියන්නෙ නැහැ. මොකද පොලි ආදයම් එන්ඩ එන්ඩ අඩු වෙනව. ඒ නැතත් රුපියල කියන්නෙ දවසින් දවස අගය බහින කාසියක්. මොකද අනික් රටවල්වලට සාපේක්ෂව මේක යන්නේ වලට නිසා. අද උඹට රස්සාවක් නොකර ලැබෙන 50 ඇති වෙන්ඩ පුලුවන්. නමුත් තව අවුරුදු 15කින් ඔය 50න් මාසෙ ගෙවාගන්ඩ බෑ. ඒක හරියට රුපියල් 15-20 වගේ ගානට අගය බහිනව. ඒ නිසා මොකක් හරි කරන්ඩ ඕනෙ වෙනව. ආයෝජනයක් කරන්ඩ වෙනව. කුසීත වෙන්ඩ එපා.

    :yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උ කියල තියෙන්නේ ගෙදර ඉන්න ආසයි කියල බන්. වාහනයක් අරගෙන uber/picme දුවන කොට ගෙදර ඉන්නේ කොහොමද බන් ? රිමෝට් කාර් එකක් ගත්තොත් නම් ඔන්න ගෙදර ඉදන් දුවන්න පුළුවන්. උබ කිව්වේ රිමෝට් කාර් එකක් ගැනද ?

    :rofl::oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    50කින් මොනවා කරන්නද බන්? අනුන්ට පේන්න නෙමේ තමන් කැමති ජොබක් හරි බිස්නස් එකක් හරි කරපන් කරන්න ඕනනම්. . නිකන් ඉන්න ඕනනම් අඩුම ලක්ශයක් වත් එනවිදියට හදාගනින්. . ඇලිලා ඉන්න ඕනේ නැති බිස්නස් තියෙනවා ෆ්‍රී එකේ ඉන්න පුලුවන්. . එහෙම එකක් කරපන්. .