Gedara inna asai ban

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Mama gedara inna asai ban... mama awrudu 8 k withra job kara.. savings adayamak thiyenwa. 50000 withra maseta. mata nam inna puluwan.


    eth ban loketa penda monwa hari karannath epai gedara kattiyath kagahanawane. mokadda hoda karanna
     
    • Like
    Reactions: chathuranirmal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Do some buy n sell.go hiking.go to thailand.stay in india for a while.volunteer.register a buisness name.Print buisness cards.mention as director.
     
    • Like
    Reactions: D_Mad

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,968
    4,540
    113
    yes volunteer...do some more courses that will help you in the long run. Start a new hobby
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ගෙදර උන් මොනා කිව්වත් උබ සතුටෙන් නම් ඉන්නේ උබ එක කරපන් මචන්. සල්ලි හොයන්න ගියාම ජීවිතේ නෑ, මං කියන්නේ ඕම ඉදගන් ඔය වහල්කම් කරන්න එපා. උබේ සික්ල් එකෙන් ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවන්ම් හෙදර ඉදන් උබේ ටයිම් එකේ කරහන් . යන්න එපා බන් කැරට අල වලට ජීවිතේ පාවල දෙන්න
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගෙදර නම් ඉන්න එපා බන් එපා වෙනවා මොනවාහරි බිස්නස් එකක් කරපන් කඩයක් දාපන් උදේට ගිහින් හවස වරෙන් :yes::yes::yes::yes:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    වාහනයක් අරන් uber/picme දුවපන්.

    උ කියල තියෙන්නේ ගෙදර ඉන්න ආසයි කියල බන්. වාහනයක් අරගෙන uber/picme දුවන කොට ගෙදර ඉන්නේ කොහොමද බන් ? රිමෝට් කාර් එකක් ගත්තොත් නම් ඔන්න ගෙදර ඉදන් දුවන්න පුළුවන්. උබ කිව්වේ රිමෝට් කාර් එකක් ගැනද ?
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    උ කියල තියෙන්නේ ගෙදර ඉන්න ආසයි කියල බන්. වාහනයක් අරගෙන uber/picme දුවන කොට ගෙදර ඉන්නේ කොහොමද බන් ? රිමෝට් කාර් එකක් ගත්තොත් නම් ඔන්න ගෙදර ඉදන් දුවන්න පුළුවන්. උබ කිව්වේ රිමෝට් කාර් එකක් ගැනද ?



    heheeh