ElaKiri Bajaj Pulsar Fan Club-4

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔහොම ඒව වෙනව බං ගණන්ගන්න එපා. මගෙ hunk එකෙත් ඔහොම කෙළි වෙනවා. එක දවසක් යන ගමන් එක පාරම ලයිට් මීටර් හෝන් මොනවත් වැඩ නැතුව ගියා. හැබැයි මෝල වැඩ. නවත්තල බැලින්නම් ෆියුස් එකක් පොඩ්ඩක් බුරුල් වෙලා. ඒක කම්බි කෑල්ලක් ගැට ගහලත් එක්ක තිබිල තියෙන්නෙ. මම එහෙමම කඩේකට ගිහින් අලුත් ෆියුස් එකකුත් දාගෙනම ගියා. තව පෙළක් වෙලාවට මීටරේ කටුව ටක ටක ගාල ගැස්සෙනව ignition ඔන් කරල තිය්ද්දි. ස්ටාට් කරල ටිකක් යද්දි හරියනව.

    brand new gatta gaman pissu kelinna giyama tamai ban epa wenne..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    BFA නොම්මර දරණ තවම හරිහැටි ඉටිකොල ටික පවා නොගැලවුණු බජාජ් ප්ලැටිනාවක් සයිලන්සරයෙන් පිටවන මහා ධූම වලාවක්ද සමගින් අතුරුගිරිය බජාජ් මහ ඒජන්ත නලීන් මෝටර්ස් මැදුරෙන් පිටව අතුරුගිරිය දෙසට ඉගිලයනු දුටිමි

    :baffled::baffled::baffled:

    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බ්‍රෑන්ඩ් නිව් බජාජ් බයික් හැම 10 කින්ම 1ක කම්පැනි ෆෝල්ට් එකක් තියෙනවලු. සමහරක් ඒවා අහු වෙන්නෙ නෑලු.

    mama wenna athi wasanawanthaya..
    :sorry::sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pulsar 135 ekata daanna hoda 20W 50 Engine oil eka mokadda?
    Valvoline eka lankawe nadda? laugfs eke oil eka use karapu un innawada?mage palweni service eka mey bike eke. hoda oil ekak daanna kiyala baluwe..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙමද මට දැනගන්න ඕනි 150 2018 එන අලුත්ම model එක ගැන.
    තව UG 5 එකක් ඉන්දියාවේ release කරලා නේද ?
    duel disc break එක්ක එන . එක දැම්ම මෙහෙට එන එකක් නැද්ද ?:cool:

    dan pulsar 150 Twin disk eka lankawe tiyenawa
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    pulsar 135 ekata daanna hoda 20W 50 Engine oil eka mokadda?
    Valvoline eka lankawe nadda? laugfs eke oil eka use karapu un innawada?mage palweni service eka mey bike eke. hoda oil ekak daanna kiyala baluwe..

    Mobil / Castrol දෙකම හොදයි මචං. :P

    dan pulsar 150 Twin disk eka lankawe tiyenawa

    ඔව් මාත් දැක්කා. පට්ට :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    service wala un nam dasa kariyo inne..
    api 40ta yanawa un aragena yanawa 70-80
    mage bike eke battery eka maru karanna service eke ekaama giya bike eka aran bajaj ekata.
    gear daanakotama theruna yana widiya..
    :baffled::baffled::baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    service wala un nam dasa kariyo inne..
    api 40ta yanawa un aragena yanawa 70-80
    mage bike eke battery eka maru karanna service eke ekaama giya bike eka aran bajaj ekata.
    gear daanakotama theruna yana widiya..
    :baffled::baffled::baffled::baffled:

    එහෙම තමා උන්.
    මගෙ යාළුවෙක් ඉන්නවා බජාජ් ඩීලර්ෂිප්/සර්විස් එකක වැඩ කරපු. ඌ කියනව උන් ඕන තරම් බයික් අරන් යනවලු මීටර් කේබල් ගලවල. මිනිස්සු ඇවිල්ල රෝද වලට දෙහි ගෙඩි තියල බයික් අරන් යනකොට උන්ට හිනා යනවලු :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    pulsar 135 ekata daanna hoda 20W 50 Engine oil eka mokadda?
    Valvoline eka lankawe nadda? laugfs eke oil eka use karapu un innawada?mage palweni service eka mey bike eke. hoda oil ekak daanna kiyala baluwe..

    ඇයි 50 එකක් දාන්නෙ අලුත්ම බයික් එකට? 20W50 හොඳම එක නම් මොබිල්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඇයි 50 එකක් දාන්නෙ අලුත්ම බයික් එකට? 20W50 හොඳම එක නම් මොබිල්

    20w50 danna kiyanne pulsara 135 ta. manual eke thinne ehema. service wala un common 40 oil eka danne anith bike walata 40 nisa. :baffled:

    mobil eka patta. mama eka parak amathaka wela 5000k divva kisi wenasak therenne na. lankawe oil 1000km yaddi wenasa therenawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    20w50 danna kiyanne pulsara 135 ta. manual eke thinne ehema. service wala un common 40 oil eka danne anith bike walata 40 nisa. :baffled:

    mobil eka patta. mama eka parak amathaka wela 5000k divva kisi wenasak therenne na. lankawe oil 1000km yaddi wenasa therenawa

    හන්ක් එකට 10W30 දාන්නෙ. මම හිතුවා 40 වෙන්න ඇති කියල. W අකුරක් නිසා සෑහෙන්න දුවලත් ඇති කියල හිතලා Mobil 20W50 එකක් දැම්මා.

    කෑම්ෂාෆ්ට් එකයි රොකර් ආම් දෙකයි දාන්න උනා ප්‍රෙන් :(
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හන්ක් එකට 10W30 දාන්නෙ. මම හිතුවා 40 වෙන්න ඇති කියල. W අකුරක් නිසා සෑහෙන්න දුවලත් ඇති කියල හිතලා Mobil 20W50 එකක් දැම්මා.

    කෑම්ෂාෆ්ට් එකයි රොකර් ආම් දෙකයි දාන්න උනා ප්‍රෙන් :(

    මමත් දැම්මෙ 20W50 තමා. ඔය තියෙන්නෙ හොදට කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: agrmrs

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම තමා උන්.
    මගෙ යාළුවෙක් ඉන්නවා බජාජ් ඩීලර්ෂිප්/සර්විස් එකක වැඩ කරපු. ඌ කියනව උන් ඕන තරම් බයික් අරන් යනවලු මීටර් කේබල් ගලවල. මිනිස්සු ඇවිල්ල රෝද වලට දෙහි ගෙඩි තියල බයික් අරන් යනකොට උන්ට හිනා යනවලු :frown:

    yamaha agent kenek FB ekaka ad ekak daala tibbe beach eke idala photoshoot karala..
    seat wala itikola pawa tiyenawa.
    mama comment ekak damma meter cable galawala duwala thawa kaata hari oka wikunanawa neda kiyala..
    un comment eka delete karala..
    :rofl::rofl::rofl:

    ඇයි 50 එකක් දාන්නෙ අලුත්ම බයික් එකට? 20W50 හොඳම එක නම් මොබිල්

    135 ekata recommend karala manual eke tiyenne 20W 50 machan
    mage parana discover 125M eketh recommend oil eka 20W 50
    Service wala un daanne 20W 40 ona bike ekakata set wena nisa..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හන්ක් එකට 10W30 දාන්නෙ. මම හිතුවා 40 වෙන්න ඇති කියල. W අකුරක් නිසා සෑහෙන්න දුවලත් ඇති කියල හිතලා Mobil 20W50 එකක් දැම්මා.

    කෑම්ෂාෆ්ට් එකයි රොකර් ආම් දෙකයි දාන්න උනා ප්‍රෙන් :(

    hunk ekata recommended oil eka 20W 30
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හන්ක් එකට 10W30 දාන්නෙ. මම හිතුවා 40 වෙන්න ඇති කියල. W අකුරක් නිසා සෑහෙන්න දුවලත් ඇති කියල හිතලා Mobil 20W50 එකක් දැම්මා.

    කෑම්ෂාෆ්ට් එකයි රොකර් ආම් දෙකයි දාන්න උනා ප්‍රෙන් :(

    e kiyanne oil thickness wadi nisa cam area ekata oil enne nathuwada damage une?

    godak sinhalu bike eka cold start karapu gaman race karanawa. ehema unama head ekata oil enna kalin kela wenna puluwan