නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    bump

    Tawa colombo awata ayata ganna puluwan Government eken dena hodapu muhudu weli.

    Meka kambi use wenne neti one wedakata OK kiyanawa.
    50% wage labayak tiyenawa cost eke.

    Gedara wedata netat thappa bandinawa wage wedakata hari ganna puluwan

    Math meka baluwa machan. Ape basa kiwwa muhudu wali walin biththi bandama biththi bol wenawa kiyala. Aththada kiyala nam danne na. Kokatath risk ekak ganna bari nisa wade allala damma.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගෙදර මේ දවස් වල හදාගෙන යනවා. බ්ලොක් ගල් බිත්තිය බැදල finishing වහල ගහල තියෙන්නේ. කාමර ඔක්කොගෙම වගේ බිත්ති ගොඩක් උසට බැදලා තියෙන්නේ. වහල උසයි. මගේ කාමරේ විතරක් උස අඩුයි. දවල්ට ටිකක් රස්නෙයි අනිත් ඒවාට සාපේක්ෂව. රස්නේ අඩු කරගන්න මොනවද කරන්න පුළුවන්.
    එක පැත්තක බිත්තිය තාප්පේ එක්කම තියෙන්නේ. ඒ කියන්නේ වත්තේ මායිම. තාප්පයක් නෑ කෙලිම බිත්තිය. ඒක සිමෙන්ති මැදල තියනවා. වහලේ ශීට් දාල එකටම සිවිලිම ගහල. මේ දවස් වල paint කරනවා. මොනවද මේකට කරන්න පුළුවන්? වහලේ ශීට් අතරට මොකද්ද එකක් දානවා කියල අහල තියනවා.:rolleyes:
    roof-insulation-500x500.jpg

    aluminum-foil-bubble-building-heat-or-thermal-insulation-aaad7e4d-9abf-4c4d-9ef7-a3676b7abbf1.jpg

    හීට් ඉන්සුලේශන් ශීට් එකක් තමා වහලේ ඇතුලින් දාන්නේ... ඒක මි.මී. 10 -15 දාන්න පුලුවන්නම් ලොකු හීට් එකක් වහලෙන් එන එක වළක්වන්න පුලුවන්.
    ඇස්බැස්ටෝස් ශීට් වහලයෙන් එන රස්නෙට වඩා ඔයාගේ කාමරේ රස්නෙට හේතුව වෙන්න පුලුවන් බිත්තිය. එක රත් වෙනවනේ එක දිගට. හුඟක් ජනෙල් දාන්නේ ලස්සනට සහ සයිස් එකට විතරයි. එක පත්තකින් හුලන් අවිල්ල අනිත් පැත්තෙන් පිට වෙන්න තියෙන්න ඕනේ. එක පැත්තකින් ජනෙලෙ තිබ්බට වැඩක් නෑ.
    බිත්තිය සුදු පාටින් පේන්ට් කරලා ඉර එළිය උරා ගැනීම අඩු කරගන්න පුලුවන්. බිටුමින් ලේයරයක් ගාලා පේන්ට් කලොත් ටෙම්පරේචර් ඇබ්සෝප්ෂන් අඩු කලෑකි
     
    • Like
    Reactions: DevilRox

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    වටිනවා මචං ගොඩක්,
    මේක උඹමද ලිව්වෙ,
    මේක ගෲප් එකකත් තියෙනවා දැක්කා,
    එල මචං, නියමයි

    මේක මම මොකකින්වත් කොපි කරපු එකක් නෙවෙයි. මම හොයාගත්ත කරුණු තමයි තියෙන්නේ. හොයාගත්තා කිවුවේ ගෙවල් හදපු අය කරපුවා තමයි. ඔයා දැක්කා කියපු post එකේ link එකක් තියනවාද? ඒක බලන්න පුළුවන්ද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    Issra Sanstha kare Holcim Company ekan. Dan karanne Insee kiyala company ekakin.

    ඒක තමයි මාත් බැලුවෙ සංස්ථා එක තියෙන්නෙ වෙන නමකින්. මම ඔය කතාව දන්නෑ. එතකොට හොල්සිම් එකේ දැන් මොනවාද කරන්නේ?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මමත් මේ දවස් වල ගෙදර වටේ දැල් ගහන්න බැලුවේ. කළු ගල් වලින් බෙස්මන්ට් එක හදද්දී වැලි නැතුව තනිකර ගල් කුඩු පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    roof-insulation-500x500.jpg

    aluminum-foil-bubble-building-heat-or-thermal-insulation-aaad7e4d-9abf-4c4d-9ef7-a3676b7abbf1.jpg

    හීට් ඉන්සුලේශන් ශීට් එකක් තමා වහලේ ඇතුලින් දාන්නේ... ඒක මි.මී. 10 -15 දාන්න පුලුවන්නම් ලොකු හීට් එකක් වහලෙන් එන එක වළක්වන්න පුලුවන්.
    ඇස්බැස්ටෝස් ශීට් වහලයෙන් එන රස්නෙට වඩා ඔයාගේ කාමරේ රස්නෙට හේතුව වෙන්න පුලුවන් බිත්තිය. එක රත් වෙනවනේ එක දිගට. හුඟක් ජනෙල් දාන්නේ ලස්සනට සහ සයිස් එකට විතරයි. එක පත්තකින් හුලන් අවිල්ල අනිත් පැත්තෙන් පිට වෙන්න තියෙන්න ඕනේ. එක පැත්තකින් ජනෙලෙ තිබ්බට වැඩක් නෑ.
    බිත්තිය සුදු පාටින් පේන්ට් කරලා ඉර එළිය උරා ගැනීම අඩු කරගන්න පුලුවන්. බිටුමින් ලේයරයක් ගාලා පේන්ට් කලොත් ටෙම්පරේචර් ඇබ්සෝප්ෂන් අඩු කලෑකි
    නියම idea එක මචං . ජනෙල් නම් දෙපැත්තකින් තියනවා.බිටුමින් ලේයර් කියන්නේ මොකද්ද? සුදු පාට තමයි ගන්න හිතාගෙන ඉන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඒක තමයි මාත් බැලුවෙ සංස්ථා එක තියෙන්නෙ වෙන නමකින්. මම ඔය කතාව දන්නෑ. එතකොට හොල්සිම් එකේ දැන් මොනවාද කරන්නේ?
    Holcim Contract eka iwarai. Aluthen gaththe Insee kiyana company eka.

    ow bol wenawa....kadenawa....​
    Ehenam kathawa aththa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    නියම idea එක මචං . ජනෙල් නම් දෙපැත්තකින් තියනවා.බිටුමින් ලේයර් කියන්නේ මොකද්ද? සුදු පාට තමයි ගන්න හිතාගෙන ඉන්නේ.

    Bitumen kiyanne DPC Tar neda? Biththi wala ganna wenama ekak thiyenawada danne na.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක මම මොකකින්වත් කොපි කරපු එකක් නෙවෙයි. මම හොයාගත්ත කරුණු තමයි තියෙන්නේ. හොයාගත්තා කිවුවේ ගෙවල් හදපු අය කරපුවා තමයි. ඔයා දැක්කා කියපු post එකේ link එකක් තියනවාද? ඒක බලන්න පුළුවන්ද?

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    කණියා;23477058 said:
    හයියෝ facebook එකේ එකා මේක කොපි කරලා :lol::lol::lol: බලපං post දාපු වෙලාවල් :lol::lol:

    මෙන්න මෙයා මගෙන් ඇහුවා මේක FB දාන්නද කියලා,

    patta mama FB demmata aulak nethda

    ඊට පස්සේ මම කිවුවා,

    කිසි අවුලක්නෑ. පුළුවන්නම් මෙකේ Link එකත් එක්ක දාන්න.

    දැන් ඔයා කියනවා, :oo:

    වටිනවා මචං ගොඩක්,
    මේක උඹමද ලිව්වෙ,
    මේක ගෲප් එකකත් තියෙනවා දැක්කා,
    එල මචං, නියමයි

    බලන්න අද තාක්ෂණය කොච්චර දියුණුවෙලාද කියලා. කතෘගේ ලිපිය දකින්න කලින් කොපි කරපු එක දකිනවා.:no: