මචන්ලා මම net slow කියල උන්ගේ custom එකට report කලා mail එකකින් reply ඇවිල්ලා තිබ්බ හොයල බලනවා කියල..උබලත් report කරන්න Etisalat number එකයි Location එකයි දාල mail කරන්න [email protected]
මමත් මුල් කාලෙ රිපොට් කරා.දැන් නම් හරි...![]()
එක පාරක් ද ??? Report කලේ ??
.සතියකට විතර පස්සෙ ඉදන් දැන් වෙනකන් නොර්මල්.Eka nam aththa..mehe speed 100kbps-250kbps machan

