Photoshop වෙනුවට alternatives

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    ගිම්ප් වල පොඩ්ඩක් සයිස් එක ලොකු කරපු ගමන් හරි DPI එක වැඩි දෙයක් කරන්න ගියපු ගමන් එපා වෙනවා. හිරවෙන්න ගන්නවා වැඩ කරන්න එපා වෙන තරමට
    අනෙක ෆොටෝශොප් වල රියල්ටයිම් වෙන සමහර ඔපරේශන් ගිම්ප් එකේ වෙන්න වෙලා යනවා

    දැනට මම මැක් වලට යූස් කරනවා Pixelmator කියලා එකක් ඒක 30USD. ඒකෙ ප්‍රෝ වර්ශන් එකකුත් තියනවා ඒක 70USD. මේ ගනන් ලයිෆ් ටයිම්
    දැනට පොටෝශොප් වලට මැක් වලට තියන ලොකුම කම්පෙටිටිව් එකක් මේක. මේක ඇපල් ඩිසයින් අවෝඩ්ස් එහෙමත් ගනිපු පට්ටම සොෆ්ට්වෙයා එකක්

    අනික ෆොටෝශොප් ෆොටෝග්‍රැෆි සබ්ස්ක්‍රිප්ශන් එක ඩොලර් 9නේ මාසෙට
    ඒක දරාගන්න බැහැ කියන එක බොරු කතාවක්නේ බන්

    Last edited:
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Photoshop Portable ekak ganna. oka gana occhara hithanna epa bn ho ho ho
    :D:D

    ගිම්ප් වල පොඩ්ඩක් සයිස් එක ලොකු කරපු ගමන් හරි DPI එක වැඩි දෙයක් කරන්න ගියපු ගමන් එපා වෙනවා. හිරවෙන්න ගන්නවා වැඩ කරන්න එපා වෙන තරමට
    අනෙක ෆොටෝශොප් වල රියල්ටයිම් වෙන සමහර ඔපරේශන් ගිම්ප් එකේ වෙන්න වෙලා යනවා

    දැනට මම මැක් වලට යූස් කරනවා Pixelmator කියලා එකක් ඒක 30USD. ඒකෙ ප්‍රෝ වර්ශන් එකකුත් තියනවා ඒක 70USD. මේ ගනන් ලයිෆ් ටයිම්
    දැනට පොටෝශොප් වලට මැක් වලට තියන ලොකුම කම්පෙටිටිව් එකක් මේක. මේක ඇපල් ඩිසයින් අවෝඩ්ස් එහෙමත් ගනිපු පට්ටම සොෆ්ට්වෙයා එකක්

    ah ela machan, mama balannam
    thanks
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo

    XD වලින් ෆෝටෝ එඩිට් කරන්න බැහැනේ
    ඒක UI ඩිසයින් කරන්න හදලා තියන වෙක්ටර් ග්‍රැෆික් ටූල් එකක්නේ

    මම ඩේලි යූස් කරනවා XD. දැන් ෆ්‍රී සබ්ස්ක්‍රිප්ශන් එකකුත් තියන නිසා පට්ට් සිරා
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    XD වලින් ෆෝටෝ එඩිට් කරන්න බැහැනේ
    ඒක UI ඩිසයින් කරන්න හදලා තියන වෙක්ටර් ග්‍රැෆික් ටූල් එකක්නේ

    මම ඩේලි යූස් කරනවා XD. දැන් ෆ්‍රී සබ්ස්ක්‍රිප්ශන් එකකුත් තියන නිසා පට්ට් සිරා

    ඒ මම මුලින් හිතුවෙ ඌ smiley face එකක් දාලා තියෙන්නෙ කියලා. දැනුයි මීටර් වුනේ Adobe XD ගැන කියන්නෙ කියලා.
    :lol::lol: