ගිම්ප් වල පොඩ්ඩක් සයිස් එක ලොකු කරපු ගමන් හරි DPI එක වැඩි දෙයක් කරන්න ගියපු ගමන් එපා වෙනවා. හිරවෙන්න ගන්නවා වැඩ කරන්න එපා වෙන තරමට
අනෙක ෆොටෝශොප් වල රියල්ටයිම් වෙන සමහර ඔපරේශන් ගිම්ප් එකේ වෙන්න වෙලා යනවා
දැනට මම මැක් වලට යූස් කරනවා Pixelmator කියලා එකක් ඒක 30USD. ඒකෙ ප්රෝ වර්ශන් එකකුත් තියනවා ඒක 70USD. මේ ගනන් ලයිෆ් ටයිම්
දැනට පොටෝශොප් වලට මැක් වලට තියන ලොකුම කම්පෙටිටිව් එකක් මේක. මේක ඇපල් ඩිසයින් අවෝඩ්ස් එහෙමත් ගනිපු පට්ටම සොෆ්ට්වෙයා එකක්
අනික ෆොටෝශොප් ෆොටෝග්රැෆි සබ්ස්ක්රිප්ශන් එක ඩොලර් 9නේ මාසෙට
ඒක දරාගන්න බැහැ කියන එක බොරු කතාවක්නේ බන්

Last edited: