හා. බුදු දහම දන්න එකා පැහැදිලි කරන්න බලන්න ඔය ලමයින්ව බඹරු ඇන්නෙ මොන නියාම ධර්මය අනුවද කියල.![]()

බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම..
හා. බුදු දහම දන්න එකා පැහැදිලි කරන්න බලන්න ඔය ලමයින්ව බඹරු ඇන්නෙ මොන නියාම ධර්මය අනුවද කියල.![]()
ලොල් ආයෙ නෑව,නියාම ධර්ම යටතේ බබරු අනින්නෙ නැ බන්..බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම..
![]()

මේක මරු thread එකක් වුණානේමේක මරු thread එකක් වුණානේ

මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..
Buddhism කියන්නෙ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? බුදු දහමෙ ඇත්ත නැත්ත මනින්නෙ ඔයා ඕකෙන්ද?
මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..
කිසිම ගැලපීමක් .නැහැනේ මචන් මොකක්ද කියන්න ට්‍රයි කරන්නේ. buddy if you need to prove Buddhism isn't true, better find out what is Buddhism first.

මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..
මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.
ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?
මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.
ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?
ලොල් ආයෙ නෑව,නියාම ධර්ම යටතේ බබරු අනින්නෙ නැ බන්..බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම..
![]()

එසේ වූ කල සුජාතා සිටු දියණිය රන් තලියක, නැතහොත් පාත්‍රයක කිරිපිඬු පිළිගැන් වූවාය. බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වය ලබන්නේ නම් මෙම පාත්‍රය උඩුගං බලා යේවා යැයි කළ ප්‍රාර්ථනාවට අනුව එම පාත්‍රය නේරංජනා නදියෙහි උඩු ගං බලා ගියේය.