සීත රට වල ඉන්න සිංහළු...

Jun 15, 2017
269
29
0
මෙහේ ඉදන් බලද්දි තමයි අමරුයි කියලා හිතෙන්නේ, බට් එහෙම ලොකු අව්ලක් නෑ. ලංකවේ ගොඩක් ප්ලේසස් වල ඒසී තියෙනවා වගේ එහේ හීටර්ස් තියෙනවා. ඉන්ක්ලුඩින් කෝච්චි බස් ට්‍රෑම්. ගොඩක් ගෙවල් උනත් සෙන්ට්‍රල් හීටිං සිස්ටම්. පොටේටො කාපන් එතකොටත් සීතල දැනෙනවා අඩු වෙනවා.
 
  • Like
Reactions: KasunKDP
Jun 15, 2017
269
29
0
outside work කරන එක අමාරුද සීතලත් එක්ක?

ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ කරන ජොබ් එකත් එක්ක. හොද සපත්තු ජොඩුවක් අත් මේස් කුට්ටමක් ජැකට් එකක් දාගත්තම ඔකේ. බට් සමහර වෙලාවට හුලං තද උනොත් මුහුණෙන් බාගෙකුත් වහගන්ඩ වෙනවා, නැත්නම් කදුලු එනවා සීතල හුලං එක දිගට වදිනකොට. තර්මල් එකක් දාගත්තා නම් තවත් ඔකේ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ කරන ජොබ් එකත් එක්ක. හොද සපත්තු ජොඩුවක් අත් මේස් කුට්ටමක් ජැකට් එකක් දාගත්තම ඔකේ. බට් සමහර වෙලාවට හුලං තද උනොත් මුහුණෙන් බාගෙකුත් වහගන්ඩ වෙනවා, නැත්නම් කදුලු එනවා සීතල හුලං එක දිගට වදිනකොට. තර්මල් එකක් දාගත්තා නම් තවත් ඔකේ.

    ඔය සිතට අදින ඇදුම් ගණන්ද බන්? එහෙ income එකත් එක්ක බලද්දී?
     
    Jun 15, 2017
    269
    29
    0
    ඔය සිතට අදින ඇදුම් ගණන්ද බන්? එහෙ income එකත් එක්ක බලද්දී?

    ගොඩක් වෙලාවට සීත කාලෙට අදින ඇදුම් සමර් එකට සේල් දානවා, සමර් අදින ඒවා වින්ටර් එකේ සේල් යනවා. සො එහෙම වෙලාවට ගද්දි 50% ඕෆ් ගන්ඩ පුලුවන්. ලංකාවේ ශොප් වල වින්ටර් ක්ලොත්ස් කියලා විකුනන එවා සමහර රටවල් වලට සෙට් වෙන්නෙ නෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    ඔය සිතට අදින ඇදුම් ගණන්ද බන්? එහෙ income එකත් එක්ක බලද්දී?

    මම ටික කාලයක් Manitoba, canada හිටියා , Temperature -30 °C , පිස්සු වගේ බන් මොකද ජිවිතේ හිටපු වැඩිම හිතල තැන , europe වලවත් එහෙම දැනිලා නෑ මටනම් , හැමතැනම හීටිං සිස්ටම් තියෙන නිසා අවුලක් නෑ , canada goose jacket එකක් යාලුවෙක් ගෙන් ලැබුනා ඒ දවස් ටිකට , ඒ jacket එක $900ක් වෙනවලු , පට්ට බාන්ඩේ material full nachural ලු
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොද හීටර් තියනවා බන් ඉතින් සරම නෙමේ හෙළුවෙන් නිදා ගත්තක් අවුලක් නෑ..


    නුවර එලියෙත් තියනව බන් හොද හීටර් . වොට් 1500 වගේ එකක් ගත්තහම විනාඩියෙන් වතුර ජෝග්ගුව උනු කරන්න පුලුවන් .:):). මන් හිතුවෙ උබට තියන ප්‍රශ්නෙ ඇගට සීතල දැනෙන එක කියල
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ehema loku seethalak danenne naha ban..mehe kaalayak jeewath wenakota oya huruwenawa..seethalanam aulak Naha ban.rasne thamai dara ganna bari..mehe last week 34,35 wage usnathwaya..dara ganna amarui..raata gewal athule nidiyanna baha ban..eye ra tikak wassa ada hodai..matanam seethala echchra aulak Naha..mama karana job ekath ekka..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    tmg-article_default_mobile.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,894
    113
    canada
    සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
    අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න... :)
    අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?


    winter එක නම් කතා කරන්න එපා. අනාතයි.

    සීතලට jacket එකක් එක්ක ගොඩක් දේවල් අදිනවා. ඒ කාලේ එළියේ ඉන්නේ නැහැ වැඩි වෙලාවක්. එක්කෝ ගෙදර නැතිනම් office , ෂොපින් මෝල් වල. වාහනයක් තියෙනවනම් ප්‍රශනයක් නැහැ. අපි එළියේ විනාඩි 2-3 වඩා ඉන්නේ නැති නිසා, jacket එකක් විතරක් උනත් ඇති.

    හැබැයි බස් එකේ යනවනම් මාර කට්ටක්. බස් එක එනකම් විනාඩි 5-10 ඉන්නව කියන්නේ ටිකක් අමාරු වැඩක්. එතකොට හොදට ඇදගෙන යන්න ඕනේ.
    (1) layer කිහිපයක් නම් වඩා හොදයි (double layer jacket )
    (2) mittens
    (3) hat
     
    • Like
    Reactions: KasunKDP