රට හොල්ලන බිලියනපතියෝ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු ලොක්කෙක්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කරපු එකක්... නඩුවකුත් ගියාද මන්දා...
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ප්‍රාදේශීය සභාවේ ඉදල වෙන්නේ ඕක තම බන්... දේශපලුවොත් උන්ගේ නම කෙලින්ම ගවෙන්නේ නැතුව කුට්ටිය ලැබෙන නිසා කට වහගෙන ඉන්නවා...
    කලින් ආණ්ඩුවේ බැසිල්, මේකේ මලික් ඕවගේ ඉස්සරහට එන එකෙත් එකෙක් 2ක් ඉන්නවම තම

    You must spread some Reputation around before giving it to D_Mad again.

    aniwa basil malik dammika dasama kariyo :yes:

    ලංකාව වගෙ රටක දෙශපාළුවො නැතුව ව්‍යාපාර ගොඩ දාගන්න අමාරුයි බන්
    රටම දන්න කොටිපතියෙක් වෙනවා කියන්නෙ අනිවා දෙශපාලනයෙ ඉහල ඇවරිය තමන්ගෙ සාක්කුවෙ තියාගන්න වෙනවා.
    මුන්ව හෙන ටයිකූන්ලා ,දාර්ශනිකයො චින්තකයො විදියට ඊනියා ලොවම පිළිගත්ත ආයතන වලින් නම් කරනවා සම්මාන දෙනවා අදහනවා
    තව ඔය ගොඩට එන්න ඔනි උන් තමා
    ලලිත් කොතලාවල, සොමා එදිරිසිංහ, රෙනො සිල්වා, කිලී රාජ මහෙන්ද්‍රන් (මහ රාජා )
    එකි මෙකි නොකි ප්‍රමුඛ හැම එකාම

    ඒ වගෙම අපෙ උන් අදහන උපාලි විජෙවර්ධනත් එහෙම දෙශපාළුවන්ගෙ කරමතින් ආපු උන් තමා
    දාස මුදලාලිලත් එහෙම තමා
    එත් ඉතිං ආණ්ඩු පෙරෙලෙනකොට විරුද්ධවාදීන් පලි ගන්න කොට අනුකම්පාව හම්බ වෙනව.

    ow eththa..

    Industry open karala Minissunta Jobs deela thiyenavanam, Nikamekuta vada vatinava.
    ow ekath mama thread1 kiyala thiynawa bro. dekkane ?

    bump

    ashok gahapu gayma mokakda?


    hoda hoda game gahuwaa.... ewa online ubata oppu kranna taram evidence na taama release wela... :baffled:

    but creating a job for thousands and evasion tax money are two different topics my dear,

    api wage anaatha ratakata ekath watinawa kiyalane luxmen uncle kiyanne. eka athakin ekath weradi na. but arun weradi kale. rate salli...
    :sorry:

    Capitalists don't create jobs. Demand for products and services does. The only reason they hire you is because they can't do it on their own, if they could they would. And not to mention they pay you as little as possible.

    :rolleyes:

    mu hena kariya ban.. muta ona ebay ali1n lankawata badu ena1 stop kranna or henama taxt1k waddanna.. oka henama try1k denawa ekata. but tama na progress 1k... wesa ballek oka.. :yes:

    ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු ලොක්කෙක්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කරපු එකක්... නඩුවකුත් ගියාද මන්දා...

    hari gena nam katha karala wedak na..raguwe hena thogayak maruwa oka a kaale..
    2weeks b4 dekka Range rover autobiography1 ka giya Panchikawaththe... aduna waahane dekala..

    Most important Man is , richest Man or Most useful Man ?

    useful one
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    another fancy success story kind attract among lower middle class youngsters.

    :rofl: Well said. There aren't many true rags to riches stories in Sri Lanka. The inequality is that bad. If you investigate into the past of some of these so called self made millionaires you can clearly see that they were born into well off families who could at least afford them a foreign education and secure an investment for their business.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වික්ටර් අයිවන් ගේ අනිත් පොත් ටිකක්ත් ඇහෙමයි දේශපාලුවෝ ගේ තුප්පහි weda නියෙමට ලියල තියෙනවා කියවන්න වටින පොත්,වහලුනේ කියවලා බලාපල්ලා පුළුවන් නම් අපි මොනා වගේ අගාධෙක ඉන්නවද කියලා hithewi

    වටිනවා මචං මේවා දාන එක :yes::yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිලියන ගනන් හොයන්න company ගොඩක් පිහිටුවන්න ඉතින් අනිවා හොර වැඩ කරන්න වෙනවා :yes::yes::yes:. දේශපාලන ලොකු අතු නැතුව කරන්නම බෑ :yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113


    පොත ඕන අයට බා ගන්න ලින්ක්1 කටුස්සට ස්තුතිය.. - link
    කාලය තිස්සේ මේ ගැන දාන ඉදියේ නමුත් බැරි උනා..

    TFS
    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    දැක්කනෙ මුං කොච්චර හොරු උනත් අද බිලියනර්ස්ලා වෙලා ලෝකෙටම පරමාදර්ශී චරිත වෙලා දස කැරියො වගේ ඉන්නෙ උන් හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හිටපු හින්දා දැන් ඔයින් එකෙක් හම්බෙලා ඌ දියුණු උනේ කොහොමද ඇහුවොත් නං අර මී කුණෙන් දියුණු උන සිටානන්ගෙ කතාවටත් ඇඩ්‍රස් නැති වෙන ලෙවල් එකේ කතාවක් දිග අරියි... උගේ නොපසුබට උත්සහය කොච්චර කෙලවුනත් වැඩේ අත් නොහැරපු හැටි මොකක් හරි බිස්නස් එකක් කරන්න ගිහිං 999පාරක්ම කෙලවිලා 1000වෙනි පාර කරලා ගොඩ ආව හැටි :D:rofl: පක තමයි:D 90%ම උන් ඔහොම ටෝක් දුන්නට උන් ගොඩ ගිහිං තියෙන්නෙ ඔය කියන යටගිය දවස බරනැස් නුවර සුරංගනා ස්ටෝරියට වඩා සම්පූර්ණෙන්ම වෙනස් මෙතඩ් එකකට 90%ක් ම උන් ගේම ගහගෙන තියෙන්නෙ හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හෝ හැදිලා තිබ්බ හින්දා ...ඒව ගැන කතාකරන්න වරෙව් මේ ත්‍රෙඩ් එකට

    https://www.elakiri.com/forum/showthread.php?t=1857871