ප්‍රාදේශීය සභාවේ ඉදල වෙන්නේ ඕක තම බන්... දේශපලුවොත් උන්ගේ නම කෙලින්ම ගවෙන්නේ නැතුව කුට්ටිය ලැබෙන නිසා කට වහගෙන ඉන්නවා...
කලින් ආණ්ඩුවේ බැසිල්, මේකේ මලික් ඕවගේ ඉස්සරහට එන එකෙත් එකෙක් 2ක් ඉන්නවම තම
You must spread some Reputation around before giving it to D_Mad again.

ලංකාව වගෙ රටක දෙශපාළුවො නැතුව ව්‍යාපාර ගොඩ දාගන්න අමාරුයි බන්
රටම දන්න කොටිපතියෙක් වෙනවා කියන්නෙ අනිවා දෙශපාලනයෙ ඉහල ඇවරිය තමන්ගෙ සාක්කුවෙ තියාගන්න වෙනවා.
මුන්ව හෙන ටයිකූන්ලා ,දාර්ශනිකයො චින්තකයො විදියට ඊනියා ලොවම පිළිගත්ත ආයතන වලින් නම් කරනවා සම්මාන දෙනවා අදහනවා
තව ඔය ගොඩට එන්න ඔනි උන් තමා
ලලිත් කොතලාවල, සොමා එදිරිසිංහ, රෙනො සිල්වා, කිලී රාජ මහෙන්ද්‍රන් (මහ රාජා )
එකි මෙකි නොකි ප්රමුඛ හැම එකාම
ඒ වගෙම අපෙ උන් අදහන උපාලි විජෙවර්ධනත් එහෙම දෙශපාළුවන්ගෙ කරමතින් ආපු උන් තමා
දාස මුදලාලිලත් එහෙම තමා
එත් ඉතිං ආණ්ඩු පෙරෙලෙනකොට විරුද්ධවාදීන් පලි ගන්න කොට අනුකම්පාව හම්බ වෙනව.
ow ekath mama thread1 kiyala thiynawa bro. dekkane ?Industry open karala Minissunta Jobs deela thiyenavanam, Nikamekuta vada vatinava.
bump
ashok gahapu gayma mokakda?
but creating a job for thousands and evasion tax money are two different topics my dear,

Capitalists don't create jobs. Demand for products and services does. The only reason they hire you is because they can't do it on their own, if they could they would. And not to mention they pay you as little as possible.


ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු ලොක්කෙක්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කරපු එකක්... නඩුවකුත් ගියාද මන්දා...
Most important Man is , richest Man or Most useful Man ?
another fancy success story kind attract among lower middle class youngsters.
Well said. There aren't many true rags to riches stories in Sri Lanka. The inequality is that bad. If you investigate into the past of some of these so called self made millionaires you can clearly see that they were born into well off families who could at least afford them a foreign education and secure an investment for their business. Every businessmen start with a illegal thing
i believe its fair anything to war and business, issue is corruption,we selected looser like this,now we have a huge price tag for that, that the issue here
පොත ඕන අයට බා ගන්න ලින්ක්1 කටුස්සට ස්තුතිය.. - link
කාලය තිස්සේ මේ ගැන දාන ඉදියේ නමුත් බැරි උනා..

පක තමයි
90%ම උන් ඔහොම ටෝක් දුන්නට උන් ගොඩ ගිහිං තියෙන්නෙ ඔය කියන යටගිය දවස බරනැස් නුවර සුරංගනා ස්ටෝරියට වඩා සම්පූර්ණෙන්ම වෙනස් මෙතඩ් එකකට 90%ක් ම උන් ගේම ගහගෙන තියෙන්නෙ හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හෝ හැදිලා තිබ්බ හින්දා ...ඒව ගැන කතාකරන්න වරෙව් මේ ත්‍රෙඩ් එකට