රට හොල්ලන බිලියනපතියෝ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැක්කනෙ මුං කොච්චර හොරු උනත් අද බිලියනර්ස්ලා වෙලා ලෝකෙටම පරමාදර්ශී චරිත වෙලා දස කැරියො වගේ ඉන්නෙ උන් හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හිටපු හින්දා දැන් ඔයින් එකෙක් හම්බෙලා ඌ දියුණු උනේ කොහොමද ඇහුවොත් නං අර මී කුණෙන් දියුණු උන සිටානන්ගෙ කතාවටත් ඇඩ්‍රස් නැති වෙන ලෙවල් එකේ කතාවක් දිග අරියි... උගේ නොපසුබට උත්සහය කොච්චර කෙලවුනත් වැඩේ අත් නොහැරපු හැටි මොකක් හරි බිස්නස් එකක් කරන්න ගිහිං 999පාරක්ම කෙලවිලා 1000වෙනි පාර කරලා ගොඩ ආව හැටි :D:rofl: පක තමයි:D 90%ම උන් ඔහොම ටෝක් දුන්නට උන් ගොඩ ගිහිං තියෙන්නෙ ඔය කියන යටගිය දවස බරනැස් නුවර සුරංගනා ස්ටෝරියට වඩා සම්පූර්ණෙන්ම වෙනස් මෙතඩ් එකකට 90%ක් ම උන් ගේම ගහගෙන තියෙන්නෙ හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හෝ හැදිලා තිබ්බ හින්දා ...ඒව ගැන කතාකරන්න වරෙව් මේ ත්‍රෙඩ් එකට

    https://www.elakiri.com/forum/showthread.php?t=1857871

    loool maaan... already there bro :yes:

    Ko Sumal Perera (Access - chandrikage kaale ayuda genawe eya thami)

    amathaka una.. mea inne thawa hora molek. access lokka...

    harry ge neda lankabell ekath?

    owwww

    arjun aloysius ganath thawa tikak kaaleking poth liya weyi diriya minissu lesa

    arjun podi horek mun ekka baluwama ban... :D
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    e kale mahindage gani ge kawruhari oka karanne. ekai nagala awe. me kariyata ona personal import/purchase walata (ebay/ ali) hena tax ekak gahanna. ethakota muge business ekata wasi
    ඔන්න තියෙනවා. මන් මූ ගැන වීඩියොස් වල සර්ච් කරලා බැලුවා.
    උපතින්ම සල්ලිකාරයෙක් වගෙ. පඩෙ නම් උඩින් .මූට ප්‍රශ්න තියෙන්න ඔනිලු උදෙට නැගිටිනකොට විසඳන්න ,අනෙ හුකෙ ,
    මූ ජෙෆ් බෙසොස් වෙන්න හදනවා මට පෙන්නෙ. ඌ වගෙම තට්ටෙ ගාගෙන නෙ ඉන්නෙ
    මූත් දෙශපාලනය නිසා ගොඩ ආපු එකෙක් .2003 ළු කම්පැණි එක පටන් ගන්නෙ. මෙච්චර අවුරුදු 10 කට වැඩි මන් ඉන්ටර්නෙට් අරගෙන මන් කම්පැණි එකෙ නම ඇහැව්වෙ මෙ වීඩියො එකෙන් අම්මපා .

    අර ලාෆ් එකෙ වෑගපිටිය කියන හු*න්නත් එහෙම එකෙක් තමා
    ඌත් ගැනිගෙන් නැව් වල තොරතුරු අරගෙන පස්සෙ චන්ද්‍රිකාගෙ පු* ලෙව කාලා තමා උඩට ආවෙ .දැන් ඌ ටොක්ස් දෙන්නෙ කැම්පස් එකෙ රැග් කාපු එකෙ පන්නරය නිසා ඌ උඩට ආවා වගෙ.

    මෙ රටෙ සල්ලිකාර ප*කු සෙරම එකයි බන් .
    ඉන්දියාවෙත් එහෙම තමා,
    ඔනිම රටක එහෙම තමා ,ලොකු අතු අල්ලගෙන ඉන්න ඔනි බිලියනපතියො වෙන්න
    එව්වා සඳහන් නොකර මුන් කියන්නෙ උන් පොඩිකාලෙ ටීක් බොල ගහපුවයි, අමුඩෙ ගහන් හිටපුවයි විතරඉ
     
    :yes::yes:

    kapruk kaaraya gena kiyala wedak na...
    wagapitiya kiyanneth hodama horek thama.. balapan havelock gahapu sky crapper1. gas tanker gaththa eka paarama.. rata puraama shed ekka foodcity ariya.. eki meki noki ...
     
    • Like
    Reactions: Dothraki

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :yes::yes:

    kapruk kaaraya gena kiyala wedak na...
    wagapitiya kiyanneth hodama horek thama.. balapan havelock gahapu sky crapper1. gas tanker gaththa eka paarama.. rata puraama shed ekka foodcity ariya.. eki meki noki ...

    Lalith kothalawalayath oya wage. u ranil ge golayek. unp anduwak awa gaman oka karaliyata enawa.

    golden key salli anduwen gewanna giye mu nisa.

    siddalepa hettigoda nam pissa. uge mole amaruwak thinne.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes:

    kapruk kaaraya gena kiyala wedak na...
    wagapitiya kiyanneth hodama horek thama.. balapan havelock gahapu sky crapper1. gas tanker gaththa eka paarama.. rata puraama shed ekka foodcity ariya.. eki meki noki ...

    ow muta dan ships thiyenawa ,man dakka havelock maya avenue eke gahapu skyscraper eka , owwa government ekata ayithi lands,

    mata mathaka widiyata.

    kunu kolleta munge political alias la munta wikunanawa.
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රයිගම් ලොක්කා ආචාර්ය රවි ට රු.200/ - පගාව දුන්න එකෙක් දන්නවා. රවියා ඒ කාලේ කස්ටම් එකේ වැඩලු.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    නිමල් පෙරේරා තම Share market එකේ gambling / mafia කලේ. කට්ටිය ගොඩක් උගේ පිට දාලා බේරුනා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    ඔන්න තියෙනවා. මන් මූ ගැන වීඩියොස් වල සර්ච් කරලා බැලුවා.
    උපතින්ම සල්ලිකාරයෙක් වගෙ. පඩෙ නම් උඩින් .මූට ප්‍රශ්න තියෙන්න ඔනිලු උදෙට නැගිටිනකොට විසඳන්න ,අනෙ හුකෙ ,
    මූ ජෙෆ් බෙසොස් වෙන්න හදනවා මට පෙන්නෙ. ඌ වගෙම තට්ටෙ ගාගෙන නෙ ඉන්නෙ
    මූත් දෙශපාලනය නිසා ගොඩ ආපු එකෙක් .2003 ළු කම්පැණි එක පටන් ගන්නෙ. මෙච්චර අවුරුදු 10 කට වැඩි මන් ඉන්ටර්නෙට් අරගෙන මන් කම්පැණි එකෙ නම ඇහැව්වෙ මෙ වීඩියො එකෙන් අම්මපා .

    අර ලාෆ් එකෙ වෑගපිටිය කියන හු*න්නත් එහෙම එකෙක් තමා
    ඌත් ගැනිගෙන් නැව් වල තොරතුරු අරගෙන පස්සෙ චන්ද්‍රිකාගෙ පු* ලෙව කාලා තමා උඩට ආවෙ .දැන් ඌ ටොක්ස් දෙන්නෙ කැම්පස් එකෙ රැග් කාපු එකෙ පන්නරය නිසා ඌ උඩට ආවා වගෙ.

    මෙ රටෙ සල්ලිකාර ප*කු සෙරම එකයි බන් .
    ඉන්දියාවෙත් එහෙම තමා,
    ඔනිම රටක එහෙම තමා ,ලොකු අතු අල්ලගෙන ඉන්න ඔනි බිලියනපතියො වෙන්න
    එව්වා සඳහන් නොකර මුන් කියන්නෙ උන් පොඩිකාලෙ ටීක් බොල ගහපුවයි, අමුඩෙ ගහන් හිටපුවයි විතරඉ

    lol oi :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    images
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Mahathmaya nam, venas nedha ? Horek kiyanna baha. Muladhi thamange brain eken thama vada danna patan gatthe. 1963 vage year ekedhi patan, Goverment kaley mea Mahathmayata disturb kirimai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Delta Toffee eken patan ara gena, Vehicles parts genella , Lankave vehicles hadanna patan gattha. Meka Lankavata vasi, Government ekata avasi deyak una. A mokadha , vehicles direct import karana kota government ekata tax ekak ena nisa. Namuth Government eka dura diga baluwe naha. Tax ekata vada loss ekak venava, direct vehicles vala cost eka, pita rata Minisun pohosath kala.
    .
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Di..th Jaya...era, shares manipulate kalaa kiyala kathawa thiyenawa neda? Eika wenna puluwan.