ඇයි උඹටත් මූත් එක්ක සෙස් කරන්න ආසාවක් ඇති වුනාද
මේං තව එකෙක් වයසක කොල්ලො ලස්සනයිලුමොකක්ද බං මේකෙ උන්ට වීගෙන යන්නෙ
![]()

ඇයි උඹටත් මූත් එක්ක සෙස් කරන්න ආසාවක් ඇති වුනාද
මේං තව එකෙක් වයසක කොල්ලො ලස්සනයිලුමොකක්ද බං මේකෙ උන්ට වීගෙන යන්නෙ
![]()

ලංකාවේ උන් හිතන් ඉන්නේ හෙනම ගොන් පාට් එකට. පච්චයක් ගැහුවොත් ඌ සල්ලාලයෙක්.. කොටට අදින එකී බඩුවක්.. ඕනා පොන්නයෙක් අත් දිගට ඇදලා ටයි දාලා ප්‍රොෆෙෂනල් ශු දාලා ස්ටේතස්කොප් එකක් ගත්තොත් නැගිටින්න බැරි ලෙඩ්ඩුත් ඌ ලගින් යනකොට නැගිටලා සර් කියනවා.
වෙන රටවල්, නර්ස්ලා, ඩොකාලා, ඉමිග්රේෂන් ඔෆිසර්ලා, කස්ටම් බෝඩර් කන්ට්‍රෝල් ඔෆිසර්ලා ඉන්නවා පච්චා ගහගෙන. හැබැයි ප්රෝෆෙෂන් එක නම් තිතට කරනවා. ලංකාවේ පාදෙණිය පොන්නයගෙන් පටන් ගත්තම සතොසේ සේල්ස් රේප් වෙනකන් ජැන්ඩියට ඇදලා පොන්නයෝ වගේ හැසිරෙනවා.ලංකාවෙ ගොබ්බයො ගැන මොන කතාද.
උඹ gay වීගෙන යන්නෙරස්සාව අනුව කොල්ලන්ගෙ ලස්සන පේන්න ගන්නෙ මුල් කාලෙ. තාම උඹට ඩොකාල විතරයි පේනව ඇත්තෙ. බලපංකො තව ටික දවසකිං ඉන්ජො ලෝයර්ස්ල එහෙමත් ලස්සනයි වගේ පේන්න ගනියි
ඊට පස්සෙ ටික ටික ගොඩක් කොල්ලෙ ලස්සනයි වගේ පේන්න ගන්නව අවාසනය උඹ කොල්ලන්ට ආදරේ කරන්න ගන්නව
![]()

වෙන රටවල්, නර්ස්ලා, ඩොකාලා, ඉමිග්රේෂන් ඔෆිසර්ලා, කස්ටම් බෝඩර් කන්ට්‍රෝල් ඔෆිසර්ලා ඉන්නවා පච්චා ගහගෙන. හැබැයි ප්රෝෆෙෂන් එක නම් තිතට කරනවා. ලංකාවේ පාදෙණිය පොන්නයගෙන් පටන් ගත්තම සතොසේ සේල්ස් රේප් වෙනකන් ජැන්ඩියට ඇදලා පොන්නයෝ වගේ හැසිරෙනවා.
කඩ්ඩ බැරි එකා;23528730 said:
අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ?
නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්?
පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,
ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ
කැත දත් දොස්තර මල්ලිට රිදිලා.oya ube ahe dosayak malli.......
unp jvp අදාල නෑ ටුපැක් ඉන්නෙ අමු jvp unp විරෝධිය. ඒ වුනාට ආස කොල්ලන්ටනෙකව්ද දන්නෙ මුත්ත කඩේ දැම්මෙ කඩේට එන කොල්ලො බලන්න පුලුවන් නිසාද කියල
![]()

මලා දැන් උබ දාපු කමෙන්ට් එක කඩේ වැඩ කරන කොල්ලා දැක්කා ඌ කින්ඩියට හිනා වෙනවා![]()
කලබල වෙන්නැතුව හිමිං සීරුවෙ අහල බලපං 
කඩ්ඩ බැරි එකා;23528730 said:
අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ?
නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්?
ow ban godak durata
not counted...කැත දත් දොස්තර මල්ලිට රිදිලා.

පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,
ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ