Aug 16, 2018
301
17
0
ඇයි උඹටත් මූත් එක්ක සෙස් කරන්න ආසාවක් ඇති වුනාද :baffled:




මේං තව එකෙක් වයසක කොල්ලො ලස්සනයිලු :sorry: මොකක්ද බං මේකෙ උන්ට වීගෙන යන්නෙ :baffled:
:rolleyes::rolleyes:
 

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,926
    2,270
    113
    Norway
    ලංකාවේ උන් හිතන් ඉන්නේ හෙනම ගොන් පාට් එකට. පච්චයක් ගැහුවොත් ඌ සල්ලාලයෙක්.. කොටට අදින එකී බඩුවක්.. ඕනා පොන්නයෙක් අත් දිගට ඇදලා ටයි දාලා ප්‍රොෆෙෂනල් ශු දාලා ස්ටේතස්කොප් එකක් ගත්තොත් නැගිටින්න බැරි ලෙඩ්ඩුත් ඌ ලගින් යනකොට නැගිටලා සර් කියනවා.

    ලංකාවෙ ගොබ්බයො ගැන මොන කතාද.

     
    Aug 16, 2018
    301
    17
    0
    ලංකාවෙ ගොබ්බයො ගැන මොන කතාද.

    වෙන රටවල්, නර්ස්ලා, ඩොකාලා, ඉමිග්රේෂන් ඔෆිසර්ලා, කස්ටම් බෝඩර් කන්ට්‍රෝල් ඔෆිසර්ලා ඉන්නවා පච්චා ගහගෙන. හැබැයි ප්රෝෆෙෂන් එක නම් තිතට කරනවා. ලංකාවේ පාදෙණිය පොන්නයගෙන් පටන් ගත්තම සතොසේ සේල්ස් රේප් වෙනකන් ජැන්ඩියට ඇදලා පොන්නයෝ වගේ හැසිරෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උඹ gay වීගෙන යන්නෙ :sorry: රස්සාව අනුව කොල්ලන්ගෙ ලස්සන පේන්න ගන්නෙ මුල් කාලෙ. තාම උඹට ඩොකාල විතරයි පේනව ඇත්තෙ. බලපංකො තව ටික දවසකිං ඉන්ජො ලෝයර්ස්ල එහෙමත් ලස්සනයි වගේ පේන්න ගනියි :baffled: ඊට පස්සෙ ටික ටික ගොඩක් කොල්ලෙ ලස්සනයි වගේ පේන්න ගන්නව අවාසනය උඹ කොල්ලන්ට ආදරේ කරන්න ගන්නව :love:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,926
    2,270
    113
    Norway
    වෙන රටවල්, නර්ස්ලා, ඩොකාලා, ඉමිග්රේෂන් ඔෆිසර්ලා, කස්ටම් බෝඩර් කන්ට්‍රෝල් ඔෆිසර්ලා ඉන්නවා පච්චා ගහගෙන. හැබැයි ප්රෝෆෙෂන් එක නම් තිතට කරනවා. ලංකාවේ පාදෙණිය පොන්නයගෙන් පටන් ගත්තම සතොසේ සේල්ස් රේප් වෙනකන් ජැන්ඩියට ඇදලා පොන්නයෝ වගේ හැසිරෙනවා.

    අපේ උනුත් උන්ට දෙකට නැමිල හනේ සෑර්, බුදු සෑර් ගාගෙන පුක දීගේන ඉන්නෙ.

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mehemane ban, padam karala karala issaraha peliwala idala medicine yanne hoda lamay
    Ac athule idala hodata kala innakota pata watila mahath wela enawa
    Ude hospital yanawa ethanin welasanin panala praivate karanawa maha raa wenakan salli mitiyakuth aran yanawa

    Loan ekak gannawa thadi gewal gahanawa para ayne praivate channel ekka
    Hoda bandiyak gannawa
    Sape innawa
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කඩ්ඩ බැරි එකා;23528730 said:

    අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ? :no::baffled:

    නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්? :rolleyes:





    අපො එහෙම නැහැ බන්., හෙන මුඩුම ලුක් එකක් තියෙන ඩොකාලා ඩොකීලා ඉන්නවා,
    අපි ඒ හිතන විදිය වෙන්න ඇති මිනිස්සු, මන්නම් දැකලා තියෙනවා වැදගත් පාටට නොපෙනෙන උනුත් පෙනෙන උනුත්.

    අනික මෙකනෙ චරිත ආරොපණයක් වෙන්නෙ

    බලපන් ඉස්කොලෙ කාලෙ මෙලොරහක් නැතිව සද්දයක් නැතිව හිටිය උන් කැම්පස් වල විප්ලව වාදීන් වගෙ දාර්ශනික ටෝක්ස් දෙන්නෙ ?

    සමහර ඉංග්‍රිසි වචනයක් බැරි උන් ජොබ් වලට ගියහම, රටකට ගියහම නැති ඉංග්‍රිසිත් මවා පාන්නෙ

    අන්න ඒ වගෙ සීන් එකක් තමා.

    මෙඩිකල් ෆැකල්ටි එකට ගියහම ඒ වෘතීයට අවශ්‍ය චරිත ලක්ෂණ නිකන්ම ආරොපණය වෙනවා.

    එත් එසෙ නොවන උනුත් ඉන්නවා
    මන් පෞද්ගලිකව අත් විඳලා තියෙනවා සහ දන්නවා

    දැන් බලපන්
    දොස්තර රාජිත සේනාරත්න

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,

    ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ


    උඹ මහ ඉස්පිරිතාලෙට ගිහින් නැහැ වගෙ.
    එක වාට්ටුවක් තියෙනවා අළුතෙන්ම හදාපු .එකෙ ඉන්න උන් ඩොකිලා නෙමෙ වෙස ගැනු වගෙ හැසිරීම

    කතා කරන්න දන්නෙත් නැහ මිනිහෙකුට

    උඹ මහ ඉස්පිරිතාලෙට ගිහින් නැහැ වගෙ.
    එක වාට්ටුවක් තියෙනවා අළුතෙන්ම හදාපු .එකෙ ඉන්න උන් ඩොකිලා නෙමෙ වෙස ගැනු වගෙ හැසිරීම

    කතා කරන්න දන්නෙත් නැහ මිනිහෙකුට
    අනික ඒක තීරණය වෙන්නෙ පවුල් පරිසරය අනුවත්,

    අපෙ පැත්තෙ ඉන්නවා ත්‍රීවිලර් කාරයෙකුගෙ දුවෙක් මෙඩිසින් ගිය,
    මෙකිගෙ නම් තියෙන්නෙ හනම ලයින්, දැක්කාහම මූසලයි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    unp jvp අදාල නෑ ටුපැක් ඉන්නෙ අමු jvp unp විරෝධිය. ඒ වුනාට ආස කොල්ලන්ටනෙ :P කව්ද දන්නෙ මුත්ත කඩේ දැම්මෙ කඩේට එන කොල්ලො බලන්න පුලුවන් නිසාද කියල :P

    මලා දැන් උබ දාපු කමෙන්ට් එක කඩේ වැඩ කරන කොල්ලා දැක්කා ඌ කින්ඩියට හිනා වෙනවා:baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මලා දැන් උබ දාපු කමෙන්ට් එක කඩේ වැඩ කරන කොල්ලා දැක්කා ඌ කින්ඩියට හිනා වෙනවා:baffled::baffled::baffled:

    ඌත් මුත්තගෙ කඩේ වැඩ කරන්න ආවෙ මුත්තට ආස හිතිලද දන්නෑ :baffled: කලබල වෙන්නැතුව හිමිං සීරුවෙ අහල බලපං :P
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    කඩ්ඩ බැරි එකා;23528730 said:

    අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ? :no::baffled:

    නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්? :rolleyes:


    :yes:ow ban godak durata
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මේ ත්‍රෙඩ් එක බලල. උබල නිකන් ඇගේ ලේ පුච්චගන්න එපා බන්. මම නිකන් මට දැනුන දේ දැම්මේ.

    අතඇරල දාපන් බන් මේ කෙහෙල්මල් ත්‍රෙඩ් නිසා නිකන් නිකරුනේ ස්ට්‍රෙස් ගන්න එපා. :no:
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,

    ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ

    ubata set una nam ubatama tereyi. mage jiwithe waradunema med kellek ekka yalu wela. apoooo kisima fun ekak na. lassana nam thiyenawa. eth wadak na ban. mama nam hitahnne na hoda sex life ekak thiyei kiyala. danna danna godak doc. un divorce. mage kkelage seen eka nam natha une welawal awlakin. docala hari hyanne dokalatati. anith eka unge hena lokuwa. lankawe unge. unwa loku karanneth ape unmai. un karanne unge rassawa hamoma wage. habai eka karanne hena loku kama dala. line dala.eka waradiy. echcharai wenasa.