ElaKiri Bajaj Pulsar Fan Club-4

priza

Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    carburetor eke awul unoth ehama wenawada bike eka start karala thiyanakota rmp eka adu wadi wenawada carburetor problem awoth or rod eka aluthen daapu nisada..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    wenna beri ne, eth hariyatama kiyannna be bn ahanne dakinne nethuwa. Engine repair karapu thenata kiwwe neda awula gena.

    Rod eka sambandayak ne mama danna widihata, eken karanna piston ekayi crankshaft ekayi sambanda wena ekane, oka engine indana dahanaye thiyena awulakne, timing awulk nisana danne ne, eth mama danna widihata timing awul nam start wenne wath ne. Hadapu ekata gihin pennapan, u hariyata wede karala nane, u sure neththam wena hoda thenakata pennapn
     
    UBE KOLLA

    Banned
    Aug 17, 2018
    87
    2
    0
    picture.php
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද

    Kawurthu thawa wadi visthra danna naddo
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    vacuum leak.

    engine ekta hulan adinwa athi.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Eththa thamayibn. Oka nisa bike eke free service deka wath okungen kare ne, mama thaniyama service tika karagannawa hithe hetiyata. Free service deka kara kiyala sign karagaththa, warranty ekata one nisa.

    Munge kisima selakillak ne,

    • High pressure water jet eka allanawa lan karalama, paint eka iwarayi aluthma bike eke.
    • Aluth bike eke hemin yanna one unath, mun test run yaddi start karapu gaman hetata hete thiyala arinawa.
    • Oil filter cups, oil nut, magnetik filter okkoma pihidanne ekama redi keliwalin, samahara ewaye weli hitan thiyenawa.
    • Wediya purudu nethi un service eka karoth, nut wala pota yawanawa hayiyen thada karala.
    • Wedakaraddi tools bike eka waddala hooranawa.
    • Wash karala iwara wela, oil alladdi, viser, meter console eke idan oil, ithin ewa kalayak giyama kaha wela yanawa.
    • Samahara un carburetor eka wenas karanawa ena karakawalaa apita kiyanne wath nethuwa, tuning kela wela yanawa eken.
    • Bike eka dala giyoth, mun ewa padinawa.:angry:
    Me hethu nisa mama oya service centre peththe pas paganne ne, service eka awama niwaduwak dala thaniyama hodata kara gannawa. Engine eke repair awoth witharak hoda thenak balala karagannawa:yes:

    තරහ උනත් කමක් නෑ කියලා මම නම් දැන් කියන එක මූණටම කියනවා
    මෙච්චර දවස් පරණ බයික් නිසා මුකුත් කිව්වේ නෑ
    දැන් අලුත් එකේ නිසා මම හෝදද්දි‍ම කිව්වා වතුර අල්ලනකොට ප්‍රෙෂර් අඩු කරලා අල්ලන්න කියලා එන්ජිමටයි මීටර් සෙට් එකටයි
    එහෙම අඩු කරන්න බැරි නම් එන්ජිමයි මීටර් සෙට් එකයි හෝදන්න එපා කිව්වා
    අනිත් එක හෝදලා සබන් දාලා මදින්නේ ටයර් වීල් ෂොක්ස් මදින රෙදි කෑලි වලින්මයි
    කලින් හෝදපු එකාගේ වැලි රෙදි කෑල්ලේ තිබ්බොත් ටැංකිය හීරෙනවා
    දැන් උන් ටැංකියේ වැක්ස් ගාන්නෙත් නෑ තෙල් අල්ලන්නේ
    ගෙදර යනකොට ගන්න දෙයක් නෑ බයික් එක
    නිව්ට්‍රල් එකේ තියන් රේස් කරනවා සමහර ගොබිලෝ
    ගොඩක් බයික් හෝදන එකා තමයි ඕක කරන්නේ හෝදලා ඉවර උනාම
    ගොඩක් සර්විස් වල O-Ring චේන් වලට ඔයිල් දානවා ඒක තියෙන රබර් තැම්බෙනවා
    අනික බ්‍රේක් ඔයිල් දාද්දි හොදට බලන් හිටපන්
    වැටුනොත් ඌට කියපන් එවෙලෙම පිහිදාන්න කියලා නැත්තම් ටිකක් වෙලා තිබ්බම පේන්ට් එකේ පාට යනවා
    කාබ් එක කරකවන ලෙඩේ නම් ගොඩක් උන්ට තියෙනවා
    කාබ් එක ටික දවසක් පැද්දම ටියුන් කරන්න ඕන
    ඒත් එක එකා ඕක කරනවට වඩා නිකන් තියන එක හොදයි
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: agrmrs

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    ai ban oil allanne un? plastic kali walataoil allala wadak na. eva oil walata awl wenawa.
    indian bike kohomath diranawa ban.
    engine head ekata oil allanna epa.

    anith eka mama bajaj service eke dakka un bike eka hodala car wash liquid eka dala pena enakan allala ita passe aye wathura dala eka yawanne na kelinma oil allanne.

    service eke lokka mawa dannawa. u bikke balala kivva carb ekata atha thiyanna denna epa kiyala. (e kiyanne un wena unge carb karakawala :rofl:)
     
    • Like
    Reactions: X1-01 and agrmrs

    dawasak mama benna ekekta, neutral eke thiyala race karala:angry:
    oya aluthen ewilla weda igena ganna ewun nam appiriyayi, weda hariyata danne ne, bike iwarayi ihin:angry:
     
    • Like
    Reactions: X1-01

    mage aluth pulsar eke miss ekak tiyenawa udeta.
    choke eka adde nattam tikak wela yanakan start eke tiyanna ba.
    1st service ekedi un kiwwa carb eka tune kalama hari yai oka kiyala.
    mama kiwwa kamak na 2nd service eke hari giye nattam balamu kiyala.
    passe uth kiwwa 2nd eke hari yanna puluwan kiyala..
    :dull::dull::dull:
    plastic keli walata 2T gewama hoda dark colour ekak enawa ban..
    mun oil allanne tank wala idala okkotama..
    issara nam tyre walata polish ekakuth gewa.
    dan eka gaanneth na.
    :frown::frown::frown:
    mata nam wash ekedi oil allana seen ekak set welama na..
    un hodala welenna tiyala oil spray karala reddakin madinawa..

    dawasak mama benna ekekta, neutral eke thiyala race karala:angry:
    oya aluthen ewilla weda igena ganna ewun nam appiriyayi, weda hariyata danne ne, bike iwarayi ihin:angry:

    ow ban..
    eth ithin unuth igena ganna one.
    eth kelinma unta igena ganna bike dena eka waradi.
    tawa ekekta udaw karala ehema denna one..
    godak places wala bike hodapu eka nxt service ekedi bike service karanawa mama yanakota..
    ekath pulsar 200NS wage ewa..
    :dull::dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,016
    31,787
    113
    Have any idea? How to clean rust easily inside the fuel tank?
    Any chemical to buy?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද

    Kawurthu thawa wadi visthra danna naddo

    Manifold leak. Oil pressure hodata thiyenawada balanna
     
    • Like
    Reactions: X1-01 and agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ට්‍රිපක් ගියා සිංහලු..
    නියමයි බ්‍රෝ :shocked::shocked::love::love:

    මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද
    කස්ටිය කිව්ව වගේ vacuum leak එකක්ද දන්නෑ :eek::eek:

    anith eka mama bajaj service eke dakka un bike eka hodala car wash liquid eka dala pena enakan allala ita passe aye wathura dala eka yawanne na kelinma oil allanne.
    දූවිලි ඇල්ලුවාම තමා කේස් එක :sorry::sorry:

    මෙහෙ ප්ල්සර් 135 එක දැන් ඩිස් කන්ටිනිව් ද උන්ගෙ ඉන්දියන් සයිට් එකෙන් ගලෝලා බයික් එක..........
    :shocked::shocked::eek::eek:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙ ප්ල්සර් 135 එක දැන් ඩිස් කන්ටිනිව් ද උන්ගෙ ඉන්දියන් සයිට් එකෙන් ගලෝලා බයික් එක..........

    ow indiyawe dan discontinue kala.
    lanakweth dan hoyaganna adui.
    math hena gemak deela brand new ekak gatte..
    antima pulsar 135 eka commuter bike ekak kalane..
    :rofl::rofl::rofl::rofl:
    single seat, single grab rail, face lift, toe heel gear shift anan manan daala.
    passe discontinue kala.
    lankawata eka awe na oya model eka habai.
    oita kalin model eka awe.
    ekak tamai mage laga tiyenne..
    BS4 engine and on light model eka..
    pulsar 135 discontinue kale 125CC karanna..
    india wala government eken rule ekak genawa 125 CC ta wadi nam combi brake hari ABS hari denna one kiyala aniwa.
    a nisa cost eka adu karanna pulsar 125CC karanna hadanne.
    eka 2019 release wenawalu.