ඔයා ගැන ඇඩ් දාන්න දෙන්න බෑ... වහාම බදු ගෙවන්නඑළකිරියත් එක්ක ලොගින් එකක් හරහා සම්බන්ධ වෙලා තවම අවුරුද්දයි. ඒක නිසා ලොකුවට වෙනස් වෙන්න ඕනේ මොනවද, අලුතින් ඇතුල් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන නම් තවම ලොකු අවබෝධයක් නෑ.හැබැයි පෞද්ගලිකව මම නම් උත්සහ කරනවා සාමාජිකයෙක් හැටියට වෙනත් කෙනෙකුගේ ත්‍රෙඩ් එකක් ඇතුලේ බම්ප් එකකට වඩා ඒක කියවල මගේ අදහසුත් ඇතුලත් කරපු කමෙන්ට් එකක් දාන්න.මොකද ඒකෙ වටිනාකම වැඩියි.
රෙප් ගැන කතාකලොත් නම් රෙප් දෙන කෙනා සහ කපන කෙනා කව්ද කියන එක බලාගන්න පුළුවන් ක්‍රමයක් තිබුන නම් ෆේක් එකවුන්ට් බොහොමයක් නිකම්ම වැහිලා යයි.


ඔයා ගැන ඇඩ් දාන්න දෙන්න බෑ... වහාම බදු ගෙවන්න![]()


.ඔයාලත් හොඳ ළමයි වගේ වෙලාවට බදු ගෙවනවා නම් එහෙම ඇහැකි. 

මම බදු ගෙවනවා පුඩින්...එකනේ GT අයියා මට ඇඩ් දාන්න දෙන්නේ.ඔයාලත් හොඳ ළමයි වගේ වෙලාවට බදු ගෙවනවා නම් එහෙම ඇහැකි.
![]()

අපි බදු අයකරගන්න ඇඩ් දනවා... බදු නෑ හරුප විතරයි ලැබෙන්නේ ...![]()




හොඳ වැඩේ....Okkotama issella username change karanna hadapalla
rep reset wena hinda e project ekata yatin wirodayak geniyanawaaවීබුලටින් පරණ වර්ෂන් එකෙන් අලුත් එකට මාරුවෙන එක අමාරුද නැත්තන් සල්ලි නැතුවද![]()


ups ekak ganinko bn............................පෝස්ට් පබ්ලිශ් කරන්න කලිං ඩ්‍රාෆ්ට් විදිහට සේව් කරලා තියන්නත් ඕනේ..
දැං සිංදුවක් එටහම ලිය ලිය ඉද්දි කරන්ට් ගියොත් බඩුම තමා![]()
