Elakiri.com Suggestions

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
ආ..... ඇඩ්මින් පණපිටින් ඉන්නව නේද? ප්ලීස්.. ඇඩ්මින්ගේ අවදානය පිණිසයි!
ඔබට අයත් එළකිරියේ නුසුදුසු ත්‍රෙඩ් යන කොට ඔබ නිදිද?

Elakiri Rules (A-Z guide) වලට අනුව......
https://www.elakiri.com/forum/showthread.php?t=1478598

එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි.

1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

8. අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න. http://www.elakiri.com/forum/showpos...81&postcount=1

9.කරුණාකර ප්‍රසිද්ධියේ භාවිත කිරීමට නුසුදුසු ලෙස අසම්මත ලෙස භාෂා හැසිරවීමෙන් වළකින්න. විශේෂයෙන්ම අසම්මත ලිංගික ක්‍රියා සම්බන්ධ වචන මධ්‍යයේ **** යෙදීමෙන් හෝ වේවා. එවන් දෑ මෙහි පල කිරීමට ඔබට හිමිකමක් නොමැත. (මෙය ත්‍රෙඩ් ටැග මෙන්ම රෙපියුටේෂන් සිස්ටම් එකටද එකසේ අදාලය) http://si.wikipedia.org/wiki/%E0%B6%...B6.BA.E0.B7.8F

10. අනෙක් සාමාජිකයෙකුගේ දේශපාලනිකමය,ආගමිකමය හෝ යම්කිසි මතවාදයක් ඉවසීමට නොහැකි කම නිසා ඔහු/ඇය හට අපහාස කෙරෙනා ආකාරයේ මාතෘකාවන් (Topics - Threads) ආරම්භ කිරීමෙන් වලකින්න. ඔබ එම මතය නොරිස්සයිනම් කරුණුත් සමගම අදාල ස්ථානයේම පිළිතුරු දීමට හැකියාව ඔබට ඇත.

18. පෙර සඳහන් කළ පරිදෙන්ම සභ්‍යත්වයෙන් යුතුව හරවත්ලෙස සංවාද කිරීමට ඔබට හිමිකමක් ඇත. ආගමක් වූ නිසාවෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතිය අහිමි නොකෙරේ. එහෙත් එය කිසිඳු ආකාරයකින් සමස්ථ ආගමකට හෝ ජාතියකට හෝ කිසිම කණ්ඩායමකට අපහාස වන ආකාරයෙන් කිරීමට ඔබට ඉඩ නොමැත.

19.එක් පුද්ගලයෙක්ගේ හෝ කොට්ඨාශයක ක්‍රියාකලාපයක් නිසා සම්පූර්ණ ආගමකට හෝ ජාතියකට දොස් පැවරීමෙන් වලකින්න. ඔබට එවැන්නක් ගැන චෝදනාවක් හෝ විචාරයක් කිරීමට අවශ්‍යනම් ඉතා පැහැදිලි ලෙස තමා කතා කරන්නේ අදාල කටයුත්ත ගැන සහ අදාල කණ්ඩායම ආදී වශයෙන් පැහැදිලිව දක්වන්න.

20.නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. http://www.elakiri.com/forum/showpos...60&postcount=1


 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරියත් එක්ක ලොගින් එකක් හරහා සම්බන්ධ වෙලා තවම අවුරුද්දයි. ඒක නිසා ලොකුවට වෙනස් වෙන්න ඕනේ මොනවද, අලුතින් ඇතුල් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන නම් තවම ලොකු අවබෝධයක් නෑ.හැබැයි පෞද්ගලිකව මම නම් උත්සහ කරනවා සාමාජිකයෙක් හැටියට වෙනත් කෙනෙකුගේ ත්‍රෙඩ් එකක් ඇතුලේ බම්ප් එකකට වඩා ඒක කියවල මගේ අදහසුත් ඇතුලත් කරපු කමෙන්ට් එකක් දාන්න.මොකද ඒකෙ වටිනාකම වැඩියි.

    රෙප් ගැන කතාකලොත් නම් රෙප් දෙන කෙනා සහ කපන කෙනා කව්ද කියන එක බලාගන්න පුළුවන් ක්‍රමයක් තිබුන නම් ෆේක් එකවුන්ට් බොහොමයක් නිකම්ම වැහිලා යයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරියත් එක්ක ලොගින් එකක් හරහා සම්බන්ධ වෙලා තවම අවුරුද්දයි. ඒක නිසා ලොකුවට වෙනස් වෙන්න ඕනේ මොනවද, අලුතින් ඇතුල් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන නම් තවම ලොකු අවබෝධයක් නෑ.හැබැයි පෞද්ගලිකව මම නම් උත්සහ කරනවා සාමාජිකයෙක් හැටියට වෙනත් කෙනෙකුගේ ත්‍රෙඩ් එකක් ඇතුලේ බම්ප් එකකට වඩා ඒක කියවල මගේ අදහසුත් ඇතුලත් කරපු කමෙන්ට් එකක් දාන්න.මොකද ඒකෙ වටිනාකම වැඩියි.

    රෙප් ගැන කතාකලොත් නම් රෙප් දෙන කෙනා සහ කපන කෙනා කව්ද කියන එක බලාගන්න පුළුවන් ක්‍රමයක් තිබුන නම් ෆේක් එකවුන්ට් බොහොමයක් නිකම්ම වැහිලා යයි.
    ඔයා ගැන ඇඩ් දාන්න දෙන්න බෑ... වහාම බදු ගෙවන්න:rofl::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයා ගැන ඇඩ් දාන්න දෙන්න බෑ... වහාම බදු ගෙවන්න:rofl::baffled:

    මම බදු ගෙවනවා පුඩින්...එකනේ GT අයියා මට ඇඩ් දාන්න දෙන්නේ :yes::yes::yes:.ඔයාලත් හොඳ ළමයි වගේ වෙලාවට බදු ගෙවනවා නම් එහෙම ඇහැකි. :rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බදු ගෙවනවා පුඩින්...එකනේ GT අයියා මට ඇඩ් දාන්න දෙන්නේ :yes::yes::yes:.ඔයාලත් හොඳ ළමයි වගේ වෙලාවට බදු ගෙවනවා නම් එහෙම ඇහැකි. :rolleyes::rolleyes:

    අපි බදු අයකරගන්න ඇඩ් දනවා... බදු නෑ හරුප විතරයි ලැබෙන්නේ ... :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    මේකේ හොද ත්‍රේඩ් නරක ත්‍රෙඩ් කියල ජාතියක් නෑ අපි ඔක්කම මිනිස්සු ලෝකේ ගෝලකාරයි මිනිස්සු විවිදාකාරයි ඒකන මේක කොමියුනිටියක් උනේ. මොනා උනත් ස්වයං වාරණයකින් යන එක තමා හොද. සයිට් එකට ඕනේ අප්ඩේට් ටිකනම් කස්ටිය එකින්ම දාල තියනවා. ඉක්කන්ට Dev දාල QA කරල STG දාල PRODUCTION දාන්න ලැබේවා කියලා ඇඩ්මින් ලොක්කට රික්වෙස්ට් කරනවා .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බාලගිරි දෝෂේ

    වෙනසක් වෙනවා කියලා දැන් කොයි කාලේ ඉදලද කියන්නේ:rofl:

    අනික vBulletin වල ඔය උඹ කියනවා වගේ දේවල් එකතු කරන්න පුලුවන්ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වීබුලටින් පරණ වර්ෂන් එකෙන් අලුත් එකට මාරුවෙන එක අමාරුද නැත්තන් සල්ලි නැතුවද :oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වීබුලටින් පරණ වර්ෂන් එකෙන් අලුත් එකට මාරුවෙන එක අමාරුද නැත්තන් සල්ලි නැතුවද :oo:
    rep reset wena hinda e project ekata yatin wirodayak geniyanawaa :yes:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Notification button එකක් එහෙම තිබ්බොත් හොදයි නේද , තමන් දාපු පොස්ට් එකකට කවුරු හරි reply කලාම ලේසියෙන් දැනගන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝස්ට් පබ්ලිශ් කරන්න කලිං ඩ්‍රාෆ්ට් විදිහට සේව් කරලා තියන්නත් ඕනේ..
    දැං සිංදුවක් එටහම ලිය ලිය ඉද්දි කරන්ට් ගියොත් බඩුම තමා :angry:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පෝස්ට් පබ්ලිශ් කරන්න කලිං ඩ්‍රාෆ්ට් විදිහට සේව් කරලා තියන්නත් ඕනේ..
    දැං සිංදුවක් එටහම ලිය ලිය ඉද්දි කරන්ට් ගියොත් බඩුම තමා :angry:
    ups ekak ganinko bn............................:rolleyes: