නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Aug 16, 2018
301
17
0
ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..
උබ ඉවරයි පුතේ..
 
apita mokada

Banned
Aug 19, 2018
128
8
0
ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..

සතාට උවමනාව තිබ්බත් මේකේ එවුන්ට ශෝව් එකටම මුව පයින් එක්ක එනවා ඇති... මුන්ට මොනවා නටත් ශෝව් එකනේ ඕනේ ...
 
Aug 16, 2018
301
17
0

එහෙම බැලුවම මුන්ට කොන්ද පන නෑනේ... තමන් කරන වැඩේ හරි ඔර් වැරැද්ද තමන් පිළිගන්න ඕන ... අනික ඒක ගැන අනික් එවුන් හිතන එක අදාලම නෑ ...

අනික මුන් නිකන් හරි සත් පුරුෂයෝ වගේ කතාව ... හොරෙන් මස් කන්නයි , කලටි කැඩෙන්න බොන්නයි හොදයි... වෙන ආගමක එකෙක් මොකක් හරි කරන්න ඕන සරම උස්සන් මේකේ එවුන් යන හැටි බලන්න... ගිය ටිකේ දැක්කනේ අර දිවියෙක් මරපු එකට ... මුන් හක්ක පටස් දාල උරෝ , අලි මරණ එවුව හොදයි
මුන් මචන් අමුතු ඩයල්.. අද දානේ දෙන එකා ඒක පන්සලට වෙලා ගිලලා හෙට බණට කියනවා එකේ වැරදි.. හරියට ඌ සල්ලි දීලා කඩෙන් කෑම ගෙනත් කෑවා වගේ. මිනිස්සුත් හෙන ගොන්. ඌට උස පුටුවක් දීලා අතට පයට කෑම බිම ටිකත් දීලා බැනුම් අහගන්නවා. මේ බලන්න පින්වතුන් ගෙන් කන උන් ගුණ වයන හැටි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..

    ඇතෑ නෙමේ සතා මෙන්න නියම තිරිසනෙක්...තවත් කුහක කුරුසයෙක්..:dull::dull:
     
    Aug 16, 2018
    301
    17
    0
    සතාට උවමනාව තිබ්බත් මේකේ එවුන්ට ශෝව් එකටම මුව පයින් එක්ක එනවා ඇති... මුන්ට මොනවා නටත් ශෝව් එකනේ ඕනේ ...
    මුන්ට හෙන ගහනවා බන් අවුරුදු 64ක සතෙක්ව ආමි ගාඩ් එකෙන් පයින් අවිද්දනවා.. ඒ සතා අහවල් කරුයක් ගෙවන්නද? උට ආයේ ඉතින් නුවර ආවම දනිස් අමරුවම ඇති මාලිගාව ලගදි දෙකට නැමෙන්නේ..
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මුන් මචන් අමුතු ඩයල්.. අද දානේ දෙන එකා ඒක පන්සලට වෙලා ගිලලා හෙට බණට කියනවා එකේ වැරදි.. හරියට ඌ සල්ලි දීලා කඩෙන් කෑම ගෙනත් කෑවා වගේ. මිනිස්සුත් හෙන ගොන්. ඌට උස පුටුවක් දීලා අතට පයට කෑම බිම ටිකත් දීලා බැනුම් අහගන්නවා. මේ බලන්න පින්වතුන් ගෙන් කන උන් ගුණ වයන හැටි..

    ඔය බණ කියනවා නෙමෙයි බයිට් කරනවා කියන එක ඒ පින්වතුන්ට දැනෙන්නේ නැති එකයි දුක ... :sorry:

    අපිටත් පුළුවන් නේ ඔහොම බන කියන්න(බයිට් කරන්න ):lol::lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    ඔය බණ කියනවා නෙමෙයි බයිට් කරනවා කියන එක ඒ පින්වතුන්ට දැනෙන්නේ නැති එකයි දුක ... :sorry:

    අපිටත් පුළුවන් නේ ඔහොම බන කියන්න(බයිට් කරන්න ):lol::lol:
    මේ මෝඩ යක්කු, සතෙකුට් සලකයිද බන්.. උන් හිතන් ඉන්නේ නැදුන්ගමුවේ ඇතා පයින් යන්නේ ආසාවෙන් කියලා.. මේ වටේ ඉන්න මිනිස්සු උට වදිනවා පාර දිගේ. ඔන්න ඕක ෂෝ එකට දාන්න මුව අවිද්දනවා. සතාගේ දම්වැල ලෙහුවනම් උපාසක උපාසිකා උවැසි, උවසියන්ගේ අම්මලට...
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මුන්ට හෙන ගහනවා බන් අවුරුදු 64ක සතෙක්ව ආමි ගාඩ් එකෙන් පයින් අවිද්දනවා.. ඒ සතා අහවල් කරුයක් ගෙවන්නද? උට ආයේ ඉතින් නුවර ආවම දනිස් අමරුවම ඇති මාලිගාව ලගදි දෙකට නැමෙන්නේ..

    ඔව් ... අවුරුදු 70ක් කියන්නේ සැහෙන වයසක් ... තව ටික කාලයයි ඔය සතා ජිවත් වෙන්නේ ... ඒ ටිකෙත් මුන් මේ සත්ව මරවනවා ... පව් ඒ සතා ඇත්තටම දුකයි ...

    ඔව් අගටත් අමාරු ඇති , මුන්ට නම් කිසිම සත්ව කරුණාවක් නැ ... බුදුරජාණන්වහන්සේ උනත් ඔහොම කරන්න කියල නෑ බන්... මේ මෝඩ සිංහලු ඇත්තටම බුද්දගමේත් නෙමෙයි... මුන් ඉන්දියාවේ දෙමළුන්ට කවළං වෙච්ච එවුන් :growl:

    අනික විජය කියන්නේ කොහොම එකෙක්ද කියල දන්නවනේ... අමුම සක්කිලියා
     
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මේ මෝඩ යක්කු, සතෙකුට් සලකයිද බන්.. උන් හිතන් ඉන්නේ නැදුන්ගමුවේ ඇතා පයින් යන්නේ ආසාවෙන් කියලා.. මේ වටේ ඉන්න මිනිස්සු උට වදිනවා පාර දිගේ. ඔන්න ඕක ෂෝ එකට දාන්න මුව අවිද්දනවා. සතාගේ දම්වැල ලෙහුවනම් උපාසක උපාසිකා උවැසි, උවසියන්ගේ අම්මලට...

    දම්වලයි , හෙන්ඩුවයි නැත්නම් ඇතාගේ හැටි බලාගන්න තිබ්බ... මුන් මේ කරන්නේ බුදු දහමටත් ලැජ්ජාවක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සෙනාල් උට්ටෝ..... මේකේ උක නොදී සපෝට් එකක් දියං........ කී පාරක් එනවා කිව්වද තෝ තාම නෑ..........:angry::angry:

    uuta eewa wedak ne, meke inna 2k 3k form karagena hitiyama uuta ethi.
     
    Aug 16, 2018
    301
    17
    0
    දම්වලයි , හෙන්ඩුවයි නැත්නම් ඇතාගේ හැටි බලාගන්න තිබ්බ... මුන් මේ කරන්නේ බුදු දහමටත් ලැජ්ජාවක්
    ඔය සතා මල දවසටත් උට සැනසීමක් නැ.. එදාටත් ඕකගේ ඔටෝප්සිය කරන්න සෙට් වෙයි මහනායක උන්.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    කෝ දැන් සරම් උස්සගෙන මේකේ කතා කරන්න ආපු උන් ? උබලට තේරුනාද උබල කල පව් , දුර දිග නොබලා ?
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඔය සතා මල දවසටත් උට සැනසීමක් නැ.. එදාටත් ඕකගේ ඔටෝප්සිය කරන්න සෙට් වෙයි මහනායක උන්.

    ඔව් බන් ... පුදුම කරුමයක් ගෙවන්නේ මේ සතා :growl:
     
    Aug 16, 2018
    301
    17
    0
    කෝ දැන් සරම් උස්සගෙන මේකේ කතා කරන්න ආපු උන් ? උබලට තේරුනාද උබල කල පව් , දුර දිග නොබලා ?
    දැන් උඩ පැනගෙන රිපෝට් කරනවා ඇති අපිව.. මේ මිනිස්සුන්ට බයේ තමා වනජීවී සංවිදාන කට වහගෙන ඉන්නේ. මොකද මුන් එන්නෙම බුද්දාගමට ගහනවා කියාගෙන. ඊට පස්සේ කතාව යන්නේ වෙන විදියට. එක නිසා උනුත් කටවහගෙන නොද්ක්කා වගේ ඉන්නවා. නැතිනම් මේක හෙන ගහන අපරාදයක්. බුදුහාමුදුරුවෝ හිටියනම් මුන්ව එලොනවා..
     
    Aug 16, 2018
    301
    17
    0
    ඔව් බන් ... පුදුම කරුමයක් ගෙවන්නේ මේ සතා :growl:
    වාහන නැති නිසානේ බන් ඒ රජ කාලේ ඇතාගේ පිටේ ගියේ.. දැන් එහෙමද? ඕන තරම් වාහන තියන එකේ බැරිද මුන්ට ටෙන්විල් එකක හරි ජේසිබි එකක හරි ඔය නටන නාඩගමක් නටාගන්න ඩිසල් ලීටර් තුන හතරකින්
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    දැන් උඩ පැනගෙන රිපෝට් කරනවා ඇති අපිව.. මේ මිනිස්සුන්ට බයේ තමා වනජීවී සංවිදාන කට වහගෙන ඉන්නේ. මොකද මුන් එන්නෙම බුද්දාගමට ගහනවා කියාගෙන. ඊට පස්සේ කතාව යන්නේ වෙන විදියට. එක නිසා උනුත් කටවහගෙන නොද්ක්කා වගේ ඉන්නවා. නැතිනම් මේක හෙන ගහන අපරාදයක්. බුදුහාමුදුරුවෝ හිටියනම් මුන්ව එලොනවා..

    රිපෝර්ට් කරන්නේ මොනවා කියලද ? අපි දෙන්නa අපේ අදහස් නේ දැක්වුවේ. ඔව් ඉතින් මුන්ට නීතියට වැඩිය ලොකුඉනෙ මහා ලොකු සන්ක්ස්කෘතිය ...

    මුන් බුද්දාගමයි , සංස්කෘතියයි පටලවාගෙන ඉන්නේ ... එක තමයි මේ ඔක්කොටම හේතුව