උබ ඉවරයි පුතේ..ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..
උබ ඉවරයි පුතේ..ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..
ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..
මුන් මචන් අමුතු ඩයල්.. අද දානේ දෙන එකා ඒක පන්සලට වෙලා ගිලලා හෙට බණට කියනවා එකේ වැරදි.. හරියට ඌ සල්ලි දීලා කඩෙන් කෑම ගෙනත් කෑවා වගේ. මිනිස්සුත් හෙන ගොන්. ඌට උස පුටුවක් දීලා අතට පයට කෑම බිම ටිකත් දීලා බැනුම් අහගන්නවා. මේ බලන්න පින්වතුන් ගෙන් කන උන් ගුණ වයන හැටි..
එහෙම බැලුවම මුන්ට කොන්ද පන නෑනේ... තමන් කරන වැඩේ හරි ඔර් වැරැද්ද තමන් පිළිගන්න ඕන ... අනික ඒක ගැන අනික් එවුන් හිතන එක අදාලම නෑ ...
අනික මුන් නිකන් හරි සත් පුරුෂයෝ වගේ කතාව ... හොරෙන් මස් කන්නයි , කලටි කැඩෙන්න බොන්නයි හොදයි... වෙන ආගමක එකෙක් මොකක් හරි කරන්න ඕන සරම උස්සන් මේකේ එවුන් යන හැටි බලන්න... ගිය ටිකේ දැක්කනේ අර දිවියෙක් මරපු එකට ... මුන් හක්ක පටස් දාල උරෝ , අලි මරණ එවුව හොදයි
ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..


මුන්ට හෙන ගහනවා බන් අවුරුදු 64ක සතෙක්ව ආමි ගාඩ් එකෙන් පයින් අවිද්දනවා.. ඒ සතා අහවල් කරුයක් ගෙවන්නද? උට ආයේ ඉතින් නුවර ආවම දනිස් අමරුවම ඇති මාලිගාව ලගදි දෙකට නැමෙන්නේ..සතාට උවමනාව තිබ්බත් මේකේ එවුන්ට ශෝව් එකටම මුව පයින් එක්ක එනවා ඇති... මුන්ට මොනවා නටත් ශෝව් එකනේ ඕනේ ...
ඔය බණ කියනවා නෙමෙයි බයිට් කරනවා කියන එක ඒ පින්වතුන්ට දැනෙන්නේ නැති එකයි දුක ...මුන් මචන් අමුතු ඩයල්.. අද දානේ දෙන එකා ඒක පන්සලට වෙලා ගිලලා හෙට බණට කියනවා එකේ වැරදි.. හරියට ඌ සල්ලි දීලා කඩෙන් කෑම ගෙනත් කෑවා වගේ. මිනිස්සුත් හෙන ගොන්. ඌට උස පුටුවක් දීලා අතට පයට කෑම බිම ටිකත් දීලා බැනුම් අහගන්නවා. මේ බලන්න පින්වතුන් ගෙන් කන උන් ගුණ වයන හැටි..



මේ මෝඩ යක්කු, සතෙකුට් සලකයිද බන්.. උන් හිතන් ඉන්නේ නැදුන්ගමුවේ ඇතා පයින් යන්නේ ආසාවෙන් කියලා.. මේ වටේ ඉන්න මිනිස්සු උට වදිනවා පාර දිගේ. ඔන්න ඕක ෂෝ එකට දාන්න මුව අවිද්දනවා. සතාගේ දම්වැල ලෙහුවනම් උපාසක උපාසිකා උවැසි, උවසියන්ගේ අම්මලට...ඔය බණ කියනවා නෙමෙයි බයිට් කරනවා කියන එක ඒ පින්වතුන්ට දැනෙන්නේ නැති එකයි දුක ...
අපිටත් පුළුවන් නේ ඔහොම බන කියන්න(බයිට් කරන්න )![]()
මුන්ට හෙන ගහනවා බන් අවුරුදු 64ක සතෙක්ව ආමි ගාඩ් එකෙන් පයින් අවිද්දනවා.. ඒ සතා අහවල් කරුයක් ගෙවන්නද? උට ආයේ ඉතින් නුවර ආවම දනිස් අමරුවම ඇති මාලිගාව ලගදි දෙකට නැමෙන්නේ..

මේ මෝඩ යක්කු, සතෙකුට් සලකයිද බන්.. උන් හිතන් ඉන්නේ නැදුන්ගමුවේ ඇතා පයින් යන්නේ ආසාවෙන් කියලා.. මේ වටේ ඉන්න මිනිස්සු උට වදිනවා පාර දිගේ. ඔන්න ඕක ෂෝ එකට දාන්න මුව අවිද්දනවා. සතාගේ දම්වැල ලෙහුවනම් උපාසක උපාසිකා උවැසි, උවසියන්ගේ අම්මලට...
සෙනාල් උට්ටෝ..... මේකේ උක නොදී සපෝට් එකක් දියං........ කී පාරක් එනවා කිව්වද තෝ තාම නෑ..........![]()
https://vocaroo.com/i/s0AylOcYoUsU:(uuta eewa wedak ne, meke inna 2k 3k form karagena hitiyama uuta ethi.
ඔය සතා මල දවසටත් උට සැනසීමක් නැ.. එදාටත් ඕකගේ ඔටෝප්සිය කරන්න සෙට් වෙයි මහනායක උන්.දම්වලයි , හෙන්ඩුවයි නැත්නම් ඇතාගේ හැටි බලාගන්න තිබ්බ... මුන් මේ කරන්නේ බුදු දහමටත් ලැජ්ජාවක්
ඔය සතා මල දවසටත් උට සැනසීමක් නැ.. එදාටත් ඕකගේ ඔටෝප්සිය කරන්න සෙට් වෙයි මහනායක උන්.

දැන් උඩ පැනගෙන රිපෝට් කරනවා ඇති අපිව.. මේ මිනිස්සුන්ට බයේ තමා වනජීවී සංවිදාන කට වහගෙන ඉන්නේ. මොකද මුන් එන්නෙම බුද්දාගමට ගහනවා කියාගෙන. ඊට පස්සේ කතාව යන්නේ වෙන විදියට. එක නිසා උනුත් කටවහගෙන නොද්ක්කා වගේ ඉන්නවා. නැතිනම් මේක හෙන ගහන අපරාදයක්. බුදුහාමුදුරුවෝ හිටියනම් මුන්ව එලොනවා..කෝ දැන් සරම් උස්සගෙන මේකේ කතා කරන්න ආපු උන් ? උබලට තේරුනාද උබල කල පව් , දුර දිග නොබලා ?
වාහන නැති නිසානේ බන් ඒ රජ කාලේ ඇතාගේ පිටේ ගියේ.. දැන් එහෙමද? ඕන තරම් වාහන තියන එකේ බැරිද මුන්ට ටෙන්විල් එකක හරි ජේසිබි එකක හරි ඔය නටන නාඩගමක් නටාගන්න ඩිසල් ලීටර් තුන හතරකින්ඔව් බන් ... පුදුම කරුමයක් ගෙවන්නේ මේ සතා![]()
දැන් උඩ පැනගෙන රිපෝට් කරනවා ඇති අපිව.. මේ මිනිස්සුන්ට බයේ තමා වනජීවී සංවිදාන කට වහගෙන ඉන්නේ. මොකද මුන් එන්නෙම බුද්දාගමට ගහනවා කියාගෙන. ඊට පස්සේ කතාව යන්නේ වෙන විදියට. එක නිසා උනුත් කටවහගෙන නොද්ක්කා වගේ ඉන්නවා. නැතිනම් මේක හෙන ගහන අපරාදයක්. බුදුහාමුදුරුවෝ හිටියනම් මුන්ව එලොනවා..