මයියා කියලා තිබ්බා ටීම් 4ක් ගහන එකෙන් ප්ලේයර්ස්ලා 44ක් සෙල්ලම් කරනකොට ප්ලේයර්ස්ලා 40ක් බංකුවේ නිකම් බලන් ඉන්නවා කියලා, මමත් එකඟයි ඒ කතාවට අඩුමගානේ ටීම් 5ක් නැත්නම් වැඩිම 6ක් ගැහුව නම් ගෲප් 2කට බෙදලා මැච් ගහලා සෙමි ගහලා ෆයිනල් එකක් ගහන්න තිබ්බා,
එහෙම උනා නම් බංකුවෙ ඉන්න උන්ට වගේම සචිත්ර,කුලේ,මිලින්ද,මුණේ වගේ උන්ට ටීම් එකට එන්න තිබ්බා,
මට නම් තේරෙන්නේ මුන් ලංකාවෙ ක්රිකට් කන්න කාගෙහරි කොන්ත්රාත් එකක් කරනවා වගේ,
කරන්නෙම ඔලුව නැති මැටිමෝල් වැඩ,
සංගා රිටයර් වෙන්න කාලෙකට කලින් කිව්වා එකවාරක් ඌ සෙල්ලම් කරන්නේ ලංකාවෙ ක්රිකට් බලන ජනතාව වෙනුවෙන් කියලා, ඒක ගොඩාක් තේරුමක් තියෙන දෙයක්, මොකද උන්ගෙ දක්ෂකමෙන් මහන්සියෙන් කැපවීමෙන් ප්රයෝජන අහක ඉන්න හාල්පාරුවො..
me gahanne 1st time ne ban ehama hari gahanna dena eka hodai ,,
Man hithanne mun kiyala thibba neda contract karanne tika denai kiyala mu unwa wenna athi, anika wediyen denma kiyanne thawa thawa resource use wenawa 1st time nisa baya athi fail wei kiyala
lebene dein sathutu wela me para balamu













