|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මයියා කියලා තිබ්බා ටීම් 4ක් ගහන එකෙන් ප්ලේයර්ස්ලා 44ක් සෙල්ලම් කරනකොට ප්ලේයර්ස්ලා 40ක් බංකුවේ නිකම් බලන් ඉන්නවා කියලා, මමත් එකඟයි ඒ කතාවට අඩුමගානේ ටීම් 5ක් නැත්නම් වැඩිම 6ක් ගැහුව නම් ගෲප් 2කට බෙදලා මැච් ගහලා සෙමි ගහලා ෆයිනල් එකක් ගහන්න තිබ්බා,
    එහෙම උනා නම් බංකුවෙ ඉන්න උන්ට වගේම සචිත්‍ර,කුලේ,මිලින්ද,මුණේ වගේ උන්ට ටීම් එකට එන්න තිබ්බා,
    මට නම් තේරෙන්නේ මුන් ලංකාවෙ ක්‍රිකට් කන්න කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා වගේ,
    කරන්නෙම ඔලුව නැති මැටිමෝල් වැඩ,
    සංගා රිටයර් වෙන්න කාලෙකට කලින් කිව්වා එකවාරක් ඌ සෙල්ලම් කරන්නේ ලංකාවෙ ක්‍රිකට් බලන ජනතාව වෙනුවෙන් කියලා, ඒක ගොඩාක් තේරුමක් තියෙන දෙයක්, මොකද උන්ගෙ දක්ෂකමෙන් මහන්සියෙන් කැපවීමෙන් ප්‍රයෝජන අහක ඉන්න හාල්පාරුවො..

    me gahanne 1st time ne ban ehama hari gahanna dena eka hodai ,,

    Man hithanne mun kiyala thibba neda contract karanne tika denai kiyala mu unwa wenna athi, anika wediyen denma kiyanne thawa thawa resource use wenawa 1st time nisa baya athi fail wei kiyala :P lebene dein sathutu wela me para balamu :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    අපිට තේරෙනදේ උන්ට නොතේරෙන්න විදියක් නැහැනේ
    මේ දේවල් යම් යම් හේතු උඩ හිතාමතාම කරන දේවල්,
    උන්ට ඕන සල්ලි හම්බ කරන්න සහ බලය පවත්වා ගනන් මිසක් රටේ ක්‍රිකට් හදන්න නෙමෙයි

    Charlie Austin + Thilanga + Ashlee :dull::dull:

    Oya 3ma Ekata Indan ODiI eka Baluwe Contract Eka Kageda Kiyala Dannawa ne :dull::dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    me gahanne 1st time ne ban ehama hari gahanna dena eka hodai ,,

    Man hithanne mun kiyala thibba neda contract karanne tika denai kiyala mu unwa wenna athi, anika wediyen denma kiyanne thawa thawa resource use wenawa 1st time nisa baya athi fail wei kiyala :P lebene dein sathutu wela me para balamu :yes:

    අපි හැමදාම ක්‍රිකට් බලන උන් විදියට ලද දෙයින් සතුටු වෙනවා බං,
    ඒකනේ අපේ උන් පලවෙනි මැච් 3ම පැරදිලත් අනිතිම වන්ඩේ දෙක බලන්න ෆුල් හවුස් ක්‍රවුඩ් එකක් හිට්යේ, ඒක නෙමෙයි බං ප්‍රශ්නේ මුන්ට කරන දේ හරියට කරන්න උවමනාවක් නැහැ,
    තනි මතේට වැඩ කරනවා මිසක් දන්න කියන උන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ
    එතකොට සල්ලි වලට කෙලින්න බැහැනේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Charlie Austin + Thilanga + Ashlee :dull::dull:

    Oya 3ma Ekata Indan ODiI eka Baluwe Contract Eka Kageda Kiyala Dannawa ne :dull::dull:

    ඔව් දැන් බුකීපාලට සීන් එකට ඩිරෙක්ට් එන්න බැරි නිසා ඈශ්ලියව දාලා තියෙන්නේ ඉත්තට
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    අපි හැමදාම ක්‍රිකට් බලන උන් විදියට ලද දෙයින් සතුටු වෙනවා බං,
    ඒකනේ අපේ උන් පලවෙනි මැච් 3ම පැරදිලත් අනිතිම වන්ඩේ දෙක බලන්න ෆුල් හවුස් ක්‍රවුඩ් එකක් හිට්යේ, ඒක නෙමෙයි බං ප්‍රශ්නේ මුන්ට කරන දේ හරියට කරන්න උවමනාවක් නැහැ,
    තනි මතේට වැඩ කරනවා මිසක් දන්න කියන උන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ
    එතකොට සල්ලි වලට කෙලින්න බැහැනේ

    Habai Fail un Ban Goak inne Oya Drop List Eke

    Kule Wadak na :eek:

    Milinda Wadak na :eek:

    Kapugedara Wadak na :lol::lol:

    Schithara -- Ganna puluwan :(:(

    Munaweera Ganna Puluwan :(:(

    Sekku Wadak na :lol::lol:

    Thisara Wadak na Tharanga wadakuth na :growl::growl:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඔව් දැන් බුකීපාලට සීන් එකට ඩිරෙක්ට් එන්න බැරි නිසා ඈශ්ලියව දාලා තියෙන්නේ ඉත්තට

    Austin ta Cricketerslata Set karanne Thilanga wage :growl::growl: Austin Ekka Nathi Players la Kapanwada danne na :growl::growl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Habai Fail un Ban Goak inne Oya Drop List Eke

    Kule Wadak na :eek:

    Milinda Wadak na :eek:

    Kapugedara Wadak na :lol::lol:

    Schithara -- Ganna puluwan :(:(

    Munaweera Ganna Puluwan :(:(

    Sekku Wadak na :lol::lol:

    Thisara Wadak na Tharanga wadakuth na :growl::growl:

    එහෙනම් ඉතින් එකෙක්වත් වැඩක් නෑනේ බං.
    මේ වගේ ලීග් තියෙන්නේ පෙර්ෆෝම් කරලා ආයේ ටීම් එකට එන්න ;)
    තව නමක් අමතක වෙලා අජන්ත මෙන්ඩිස් :eek:
    වැඩක් නෑ කියලා නෙමෙයි බං අරන් නැත්තේ කැපිල්ලක් ඇති.
    මොනවා උනත් මෙහෙම හරි තියෙන එකා හොදයි මටනම් :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඇයි බොල නැත්තේ :baffled::baffled: IPL එකෙන් එහෙම සුපිරිම bowlers ල කීයක් හැදිලා ආවද :frown:

    Bowlersla hadenne nam na t20 gahuwwata.. bowlersla identify kara ganna puluwan wei.:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    Bowlersla hadenne nam na t20 gahuwwata.. bowlersla identify kara ganna puluwan wei.:D

    :P:P ගොඩක් එවුන් survive වෙන්න අලුත් අලුත් variations කරන්න පුරුදු වෙනවා බන් නැත්තන් දන්නවානෙ අනිවා ගුටි තමයි කියල :yes::yes:

    වැඩ්ඩො ටික හොයා ගන්න පුළුවන් වගේම average උන් තව ටිකක් වැඩිපුර දෙයක් කරන්න හදනවා එතකොට ඉතින් හොද එවුන් හැදෙනවා ඉබේම :P:P

    • Like
    Reactions: Ashan052

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    :P:P ගොඩක් එවුන් survive වෙන්න අලුත් අලුත් variations කරන්න පුරුදු වෙනවා බන් නැත්තන් දන්නවානෙ අනිවා ගුටි තමයි කියල :yes::yes:

    වැඩ්ඩො ටික හොයා ගන්න පුළුවන් වගේම average උන් තව ටිකක් වැඩිපුර දෙයක් කරන්න හදනවා එතකොට ඉතින් හොද එවුන් හැදෙනවා ඉබේම :P:P

    Mama kiyanne wkt taking bowlerls gena bn.. servive wenna dagalana un gena neme :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    Mama kiyanne wkt taking bowlerls gena bn.. servive wenna dagalana un gena neme :D

    :rofl: ඉතින් බන් t20 වල ගුටි නොකා ball කරගන්න පුළුවන් නම් අනිවා wicket එනවා නේ :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    Ape ayage Knuckle Bowl ehema na ne Ithin :dull::dull:

    අන්නේකයි බන් මන් දැකලම නෑ අඩුම ගානේ try එකක්වත් දෙනවා අපේ උන් match එකක :no:

    ඉස්සර දිල්හාර දැම්ම Split-finger slower ball එක, වෙන එකෙක් දානවා දැක්කෙම නෑ ඊට පස්සේ :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    අන්නේකයි බන් මන් දැකලම නෑ අඩුම ගානේ try එකක්වත් දෙනවා අපේ උන් match එකක :no:

    ඉස්සර දිල්හාර දැම්ම Split-finger slower ball එක, වෙන එකෙක් දානවා දැක්කෙම නෑ ඊට පස්සේ :baffled::baffled:

    :love::love::(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    අන්නේකයි බන් මන් දැකලම නෑ අඩුම ගානේ try එකක්වත් දෙනවා අපේ උන් match එකක :no:

    ඉස්සර දිල්හාර දැම්ම Split-finger slower ball එක, වෙන එකෙක් දානවා දැක්කෙම නෑ ඊට පස්සේ :baffled::baffled:

    Ithin Eka ne Bun Kule la Same old Kule Aluth De na

    Sachithra nam Variations Thiyagena innawa

    Sekku Ithin kana :P:P
    Kapugedara Meaningless :dull::dull:
    Milindath Wadak na Play karanne na Dunn Chance gaththe na :dull::dull:
    Munaweera Still have time to Improve