සඳුන් නම කිරියේ චාටර් නිසාද බන්![]()
හෙනයා;23538173 said:
මන්නන් හිතන්නේ මේකයි. හැමදාම දකින්නේ බොහොම සීමිත පිරිසක්. මේ අය කෙහොමත් කිරියට එනව. තවත් rank කරා කියල ලොකු වෙනසක් වෙයි කියල sure කරන්නම අමාරැයි.
කිරිය දියුණු කරන්නන් තවත් සහභාගීත්වය වැඩි කරන්න ඕන. ඒකට හොඳ android/iOS app එකක් ඕන forum එක වගේම stable.
කට්ටිය වැඩි කරගන්න පොඩි awareness campaign එකක්/promote කරීමක් කරානන් IT side එකේ institute වෙගේ අල්ලල, එහෙනන් සෑහෙන්න වටිනව. එහෙම කිව්වේ මටත් IT background එකක් තිබුනට අපේ එවුන්ගෙන් බොහොම පොඩ්ඩයි මේක ගැන දන්නෙත් (මම SLIIT එකේ හිටියේ) මොකද කට්ටිය වැඩි වෙන තරමට experience share වෙන එක වැඩි වෙනව.
මොනවා කිව්වත් වැඩක් නෑ බං. ඇඩ්මින් ගණං ගන්නෙවත් නෑ. ඇහුන්නෑ වගේ ඉන්නවා. ඔහොම කෙල්ලෙකුත් හිටියා මං ඉස්කෝලෙ යන කාලෙ.
උඹලා ටෝක් කරපු කෙල්ලො ඔහොම නැද්ද?











ara image danna bari seen eka oyalatath thiyenawada. mala magulakne bn dannam epa wela thiyenne![]()
mata preview wenneth nahaow ban matanam preview eke hodata pennanava sumbit kalama kelavela yanava

GTRZ elawala scurvy admin karanna ona![]()




Ela okama nemei thawa wenath dewal kipayak ekka karanna yanne




Thread eka dapu ekata anith una dapu tag ain karala danna puluvan vennath one redda
