Survey of Online Purchasing Intention

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Collaborative Research by University of Kelaniya & Rajarata University of Sri Lanka.

    9o41YxQF64eOexwg8532wltAK60Cr_1pMiAoYvZGnEiHao93TFbQHDfvJ5AdTdK3ixza3uC8HrqIiXyJWPXcO3S9GJOwiUwpDDip3GFR3EnCOVtI_D7DG66ct_hvzcZkq5gTMeAJstPGt4g



    Online Purchasing ගැන කැළණි campus එකෙන් research එකක් කරනවා.
    Online products buy කරන හෝ කරපු ඒ ගැන දන්න අය ඉන්නවා නම් පහල තියන link එකෙන් ගිහින් form එක fill කරලා Survey එකට support එකක් දෙනවද.
    තැන්ක්ස් කස්ටියටම. රේපුත් දෙන්නම්. :yes::yes:...


    https://goo.gl/forms/l62GIP1tGmEwQxL33
     
    • Like
    Reactions: haritha_kh

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Thanks machan rep++
    research එකකට ඔච්චර questionnaires දානවද බන් , එපා වෙනවනේ ans කරන්න ගියාම
    ඔව් බං එපා උනා මටත් fill කරන්න ගිහිල්ලා...රුපියල් 50 reload එක්ක වත් ඉල්ලන්න හිතෙනව fill කරාට... :lol::lol: rep ++
    submit kra.. diga blko, mcq ppr ekk wge:frown:
    Mcq නම් කමක් නැ ප්‍රශ්න 40 එකටත් එක්ක මෙක... අදුරන පොරක් කරන්නේ උදාවූ නොකරත් බැ නේ බං එකයි දැම්මේ.. Rep++
    apo mata 3 weni page eken epa una ,tab eka closed kala.
    එක අවුලක් නැ බං :D:D.. Rep ++
     
    • Like
    Reactions: jsandun

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    research එකකට ඔච්චර questionnaires දානවද බන් , එපා වෙනවනේ ans කරන්න ගියාම

    true

    quetions adu karapan godak response one nam
    mama half way close karala damma.. too much
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Thanks machan rep++

    ඔව් බං එපා උනා මටත් fill කරන්න ගිහිල්ලා...රුපියල් 50 reload එක්ක වත් ඉල්ලන්න හිතෙනව fill කරාට... :lol::lol: rep ++

    Mcq නම් කමක් නැ ප්‍රශ්න 40 එකටත් එක්ක මෙක... අදුරන පොරක් කරන්නේ උදාවූ නොකරත් බැ නේ බං එකයි දැම්මේ.. Rep++

    එක අවුලක් නැ බං :D:D.. Rep ++

    Rep back machan 17+++++
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අම්මෝ මාර ප්‍රශ්න ගොඩක් නේ තියෙන්නේ.