දුලාජ් නෙවෙයි අරන් තියෙන්නේ අනුෂ්කයai dulaj ??? hoda sallikarayane ban..
mehemayi mam kiyanne lankawe bm1k ganna utube mny madi, wahana walata wadina tax thogeth ekka... utube mny and tawa arahe mehe tiyana serama mny daala gatha haki.. namuth dulaj kiyanne hoda salli karaya...
ලංකාවේ මිට වඩා සල්ලි හොයන චනෙල් තියෙනවා
![]()
මේ එකක් මිට වඩා වැඩිය subs තියෙන චනෙල් තියෙනවද ?
danna ekek kiyapan ko youtube eken kohomada hamba karanne kiyala. mamath wedak patan ganna inne danne nehe ban oya internet seen ekai ahanne. salli hambenne views keeyakatada? e wage prashna godai



අර නොයිස් ටීවී එකත් මනුස්සයගෙද කොහෙද. පහුගිය කාලේ දුන්න ආතල් වල හැටියට කොච්චර විවිස් හම්බුනාද ඒකට



ඌ චැනල් කරනවා විතරක් නෙවේ ලංකාවේ ට්රෙන්ඩ් හදන්නේ දැන් ඌ පිටිපස්සේ ඉඳගෙන.
He has many gossip type channel in youtube
එයාම හදන ට්රෙන්ඩ් වලට එයාම වීඩියෝ හදල විව්ස් අරන් පෝසත් වෙන මහා අමුතු බිස්නස් එකක් ඒක.Muu youtube karanawa kiyanne wena rataka residence dagenalu.mn hithanne US wennathi.ekai uta ochchara salli hambawenne
anika rata kohe dammath audience eka inna rata anuwa thama salli hamba wenne. muge channel wala inne lankwe audience eka. 
ඌ චැනල් කරනවා විතරක් නෙවේ ලංකාවේ ට්රෙන්ඩ් හදන්නේ දැන් ඌ පිටිපස්සේ ඉඳගෙන.එයාම හදන ට්රෙන්ඩ් වලට එයාම වීඩියෝ හදල විව්ස් අරන් පෝසත් වෙන මහා අමුතු බිස්නස් එකක් ඒක.