Iraj's NEW Car

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ai dulaj ??? hoda sallikarayane ban..
    mehemayi mam kiyanne lankawe bm1k ganna utube mny madi, wahana walata wadina tax thogeth ekka... utube mny and tawa arahe mehe tiyana serama mny daala gatha haki.. namuth dulaj kiyanne hoda salli karaya...
    දුලාජ් නෙවෙයි අරන් තියෙන්නේ අනුෂ්කය
    දුලාජයා අරුත් එක්ක යනවා

    අනුෂ්ක කියන්නේ සල්ලි කාරයෙක් නෙවෙයි රෙන්ට් එකට එහෙමත් හිටියෙ
    දැන් රාජගිරියෙ අපාර්මන්ට් එකේ ඉන්නෙ


    වසති ප්‍රඩක්ෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් විදියට රෙජිස්ටර් කරලා ඌ වෙනම ප්‍රඩක්ෂන් කරලත් හම්බ කරනවා දැන් ෂෝ වලටත් යන නිසා
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ලංකාවේ මිට වඩා සල්ලි හොයන චනෙල් තියෙනවා
    BiLrVv.jpg


    මේ එකක් මිට වඩා වැඩිය subs තියෙන චනෙල් තියෙනවද ?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    danna ekek kiyapan ko youtube eken kohomada hamba karanne kiyala. mamath wedak patan ganna inne danne nehe ban oya internet seen ekai ahanne. salli hambenne views keeyakatada? e wage prashna godai
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවේ මිට වඩා සල්ලි හොයන චනෙල් තියෙනවා
    BiLrVv.jpg


    මේ එකක් මිට වඩා වැඩිය subs තියෙන චනෙල් තියෙනවද ?

    ඒ කියන්නෙ රුපියල් වලින් කීයක් වගේද බං?
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    10160724430765134


    Nishon Jey වින්ඩීසලුයි පෝල් වෝකරුයි වගේ එකපාට්ට දැක්කෙ 😂 maru comments
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    යුටියුබ් එකෙන් හම්බුන සල්ලි වෙන්න පුලුවන්. . ඌට චැනල්ස් ගොඩක් තියෙනවා. . :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර නොයිස් ටීවී එකත් මනුස්සයගෙද කොහෙද. පහුගිය කාලේ දුන්න ආතල් වල හැටියට කොච්චර විවිස් හම්බුනාද ඒකට
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අර නොයිස් ටීවී එකත් මනුස්සයගෙද කොහෙද. පහුගිය කාලේ දුන්න ආතල් වල හැටියට කොච්චර විවිස් හම්බුනාද ඒකට
    :yes::yes::yes:
    He has many gossip type channel in youtube
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    He has many gossip type channel in youtube
    ඌ චැනල් කරනවා විතරක් නෙවේ ලංකාවේ ට්‍රෙන්ඩ් හදන්නේ දැන් ඌ පිටිපස්සේ ඉඳගෙන. :yes: එයාම හදන ට්‍රෙන්ඩ් වලට එයාම වීඩියෝ හදල විව්ස් අරන් පෝසත් වෙන මහා අමුතු බිස්නස් එකක් ඒක.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Muu youtube karanawa kiyanne wena rataka residence dagenalu.mn hithanne US wennathi.ekai uta ochchara salli hambawenne
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    778
    113
    Hamilton, NZ
    Muu youtube karanawa kiyanne wena rataka residence dagenalu.mn hithanne US wennathi.ekai uta ochchara salli hambawenne

    lankawe accounts walata monetize available na ne ban kohomath. :rolleyes: anika rata kohe dammath audience eka inna rata anuwa thama salli hamba wenne. muge channel wala inne lankwe audience eka. ;)
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌ චැනල් කරනවා විතරක් නෙවේ ලංකාවේ ට්‍රෙන්ඩ් හදන්නේ දැන් ඌ පිටිපස්සේ ඉඳගෙන. :yes: එයාම හදන ට්‍රෙන්ඩ් වලට එයාම වීඩියෝ හදල විව්ස් අරන් පෝසත් වෙන මහා අමුතු බිස්නස් එකක් ඒක.


    ඕ එක්කො මූ එන් ජී ඕ කාක්කෙක්. ඒකනෙ මූ සංස්කෘතිය කඩන්න හදන්නෙ, සමන්තබඩ්ඩ වගෙ එවුන්ව මධුරොක්ස් ,වගෙ එවුන්ව ෆොර්ම් කරන්නෙ

    මල් සින්දු නිසා සැහෙන වැදුනා මූට. ඉස්සර මියුසික් චාර්ට්ස් වල ටොප් සින්දු 5,6 ක් ම මුගෙ, එත් දැන් ?
    මට පෙන්නෙ මූ දිවි රැකගන්නවා යුටියුබ් නිසා.
    දැන් යුටියුබ් එක තමා ඉස්සරහට හොඳම මීඩියා එක

    බලපන් වස්තිලාට තියෙන තැන ?
    අර කුවෙනි වගෙ සිංදුත් හිට් උනෙ යුටියුබ් එකෙන් නෙ ?
    ඩිජිටල් මීඩියාස් වල අභාවය තමා.
    අනික දැන් කොල්ලෙක් ටීවි එකක් බලන එකක් යැ
    සෙරම ඉන්ටර්නෙට් එකෙ නෙ ?>