2.30laks walata aduwen classic car

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    31059520_1556953714414761_1797313044271542288_n.jpg

    මට ඩ්‍රයිවින් පුරුදුවෙන්න පරණ කාර් එකක් ඕන කරල තියෙනව වැඩිය අතේ සල්ලිනම් නෑ 2.30 කට වගේ එකක් බැලුවෙ අරගෙන ටිකක් කාලයක් පාවිච්චිකරල විකුණන්නත් පුලුවන් වෙන්න ඕන. මම කාර් ගැනනම් මොකුත් දන්නැ විකුණන්න තියෙන කාර් තියෙනවනම් කියන්න යාලු. මොන වගේ වර්ගද 2.30 අඩුවෙන් තියෙන්නෙ?
     
    • Like
    Reactions: Sudheera-H

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගේ උපදේශය නම් ඔය ගානට කාර් එකක් හොයන්න එපා.
    බොහොවිට ගරාජ්වල කාලය කන්න වෙන්නේ .
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගේ උපදේශය නම් ඔය ගානට කාර් එකක් හොයන්න එපා.
    බොහොවිට ගරාජ්වල කාලය කන්න වෙන්නේ .

    එහෙනම් කීයට විතරද මට බලන්න කියන්නෙ?:confused:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ක්ලැසික් කාර් දෑන් පට්ට ගණන්. පුලුවන්ල නම් ලක්ෂයක් විතර මුලින් ගෙවල පොඩි ලෝන් එකක් දාගෙන 3 ක වීතර එකක් ගන්න, ඉතුරු සල්ලි තියාගන්න හදීසි රෙපයා වලට, ලාන්සර් වැගන්, dx වැගන්, b 211 වගේ එකක් හොයාගන්න පුලුවන් වෙයි, හදීසි වෙලා එකපාරට ගන්න යන්න එපා, හොඳට හොයන්න, මාස දෙක තුනක් වත් එහෙම හොයන්න, පුළුවන් තරම් රිවීව්ස් කියවන්න, ඔටෝ ලංකා ෆෝරම්, ෆේස්බුක් පේජ්, එළකිරි ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ හොඳ රිවීව්ස් එහෙම තියෙනවා ගුඩ් ලක් :)
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ක්ලැසික් කාර් දෑන් පට්ට ගණන්. පුලුවන්ල නම් ලක්ෂයක් විතර මුලින් ගෙවල පොඩි ලෝන් එකක් දාගෙන 3 ක වීතර එකක් ගන්න, ඉතුරු සල්ලි තියාගන්න හදීසි රෙපයා වලට, ලාන්සර් වැගන්, dx වැගන්, b 211 වගේ එකක් හොයාගන්න පුලුවන් වෙයි, හදීසි වෙලා එකපාරට ගන්න යන්න එපා, හොඳට හොයන්න, මාස දෙක තුනක් වත් එහෙම හොයන්න, පුළුවන් තරම් රිවීව්ස් කියවන්න, ඔටෝ ලංකා ෆෝරම්, ෆේස්බුක් පේජ්, එළකිරි ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ හොඳ රිවීව්ස් එහෙම තියෙනවා ගුඩ් ලක් :)

    ela ela puluwannam 3ta aduwen hoda ekak hambunoth kiyanna:lol:
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රෙප් දීලා පීඑම් එකක් දාපං උබේ කන්ටෑක් නම්බර් එක

    රෙප් දුන්න මචන් නොම්බරේ දෙන්න කලින් ඩීටේල්ස් ඕන. පොටෝ ? කීය ශ්‍රීද? වර්ශය? වර්ගය?
    :rofl:
     
    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    රෙප් දුන්න මචන් නොම්බරේ දෙන්න කලින් ඩීටේල්ස් ඕන. පොටෝ ? කීය ශ්‍රීද? වර්ශය? වර්ගය?
    :rofl:

    උබ ගන්න කාර්. නිකං මෝඩ ආතල් නොදී පලයන් බං
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබ ගන්න කාර්. නිකං මෝඩ ආතල් නොදී පලයන් බං

    ubalaga wahanayak thiyenavanam mata details deepan ithin. ubane fake account ekakin avith aathal ganne:dull:
     
    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    ubalaga wahanayak thiyenavanam mata details deepan ithin. ubane fake account ekakin avith aathal ganne:dull:

    යකෝ තෝ හිතුවද ලක්ෂ එක හමාරේ කාර් කට්ටක් විකුනන්න මෙහෙම ෆෙක්‌ හදන් එයි කියල. තිට ජිවිතේට හරියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න වෙන්නෙත් නෑ, වාහනයක් ගන්න වෙන්නෙත් නෑ. පව් බං උබ වගේ උන්.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    යකෝ තෝ හිතුවද ලක්ෂ එක හමාරේ කාර් කට්ටක් විකුනන්න මෙහෙම ෆෙක්‌ හදන් එයි කියල. තිට ජිවිතේට හරියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න වෙන්නෙත් නෑ, වාහනයක් ගන්න වෙන්නෙත් නෑ. පව් බං උබ වගේ උන්.

    nabn elakiriye ekekge 4n numbare dating site ekaka daala numbare illagena.:oo: mata 4to tikak pennuwoth details ekka hoda naraka balanna puluwan. ubata barinam kamak na thx:sorry: