මට ඩ්රයිවින් පුරුදුවෙන්න පරණ කාර් එකක් ඕන කරල තියෙනව වැඩිය අතේ සල්ලිනම් නෑ 2.30 කට වගේ එකක් බැලුවෙ අරගෙන ටිකක් කාලයක් පාවිච්චිකරල විකුණන්නත් පුලුවන් වෙන්න ඕන. මම කාර් ගැනනම් මොකුත් දන්නැ විකුණන්න තියෙන කාර් තියෙනවනම් කියන්න යාලු. මොන වගේ වර්ගද 2.30 අඩුවෙන් තියෙන්නෙ?
wedi gaanak naa oya gaanath hoya gaththe amaaruwen
payin yanna baa bn.




mata 4to tikak pennuwoth details ekka hoda naraka balanna puluwan. ubata barinam kamak na thx