wenna beri ne, eth hariyatama kiyannna be bn ahanne dakinne nethuwa. Engine repair karapu thenata kiwwe neda awula gena.carburetor eke awul unoth ehama wenawada bike eka start karala thiyanakota rmp eka adu wadi wenawada carburetor problem awoth or rod eka aluthen daapu nisada..
මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද
Kawurthu thawa wadi visthra danna naddo
Eththa thamayibn. Oka nisa bike eke free service deka wath okungen kare ne, mama thaniyama service tika karagannawa hithe hetiyata. Free service deka kara kiyala sign karagaththa, warranty ekata one nisa.
Munge kisima selakillak ne,
Me hethu nisa mama oya service centre peththe pas paganne ne, service eka awama niwaduwak dala thaniyama hodata kara gannawa. Engine eke repair awoth witharak hoda thenak balala karagannawa
- High pressure water jet eka allanawa lan karalama, paint eka iwarayi aluthma bike eke.
- Aluth bike eke hemin yanna one unath, mun test run yaddi start karapu gaman hetata hete thiyala arinawa.
- Oil filter cups, oil nut, magnetik filter okkoma pihidanne ekama redi keliwalin, samahara ewaye weli hitan thiyenawa.
- Wediya purudu nethi un service eka karoth, nut wala pota yawanawa hayiyen thada karala.
- Wedakaraddi tools bike eka waddala hooranawa.
- Wash karala iwara wela, oil alladdi, viser, meter console eke idan oil, ithin ewa kalayak giyama kaha wela yanawa.
- Samahara un carburetor eka wenas karanawa ena karakawalaa apita kiyanne wath nethuwa, tuning kela wela yanawa eken.
- Bike eka dala giyoth, mun ewa padinawa.

තරහ උනත් කමක් නෑ කියලා මම නම් දැන් කියන එක මූණටම කියනවා
මෙච්චර දවස් පරණ බයික් නිසා මුකුත් කිව්වේ නෑ
දැන් අලුත් එකේ නිසා මම හෝදද්දිම කිව්වා වතුර අල්ලනකොට ප්‍රෙෂර් අඩු කරලා අල්ලන්න කියලා එන්ජිමටයි මීටර් සෙට් එකටයි
එහෙම අඩු කරන්න බැරි නම් එන්ජිමයි මීටර් සෙට් එකයි හෝදන්න එපා කිව්වා
අනිත් එක හෝදලා සබන් දාලා මදින්නේ ටයර් වීල් ෂොක්ස් මදින රෙදි කෑලි වලින්මයි
කලින් හෝදපු එකාගේ වැලි රෙදි කෑල්ලේ තිබ්බොත් ටැංකිය හීරෙනවා
දැන් උන් ටැංකියේ වැක්ස් ගාන්නෙත් නෑ තෙල් අල්ලන්නේ
ගෙදර යනකොට ගන්න දෙයක් නෑ බයික් එක
නිව්ට්‍රල් එකේ තියන් රේස් කරනවා සමහර ගොබිලෝ
ගොඩක් බයික් හෝදන එකා තමයි ඕක කරන්නේ හෝදලා ඉවර උනාම
ගොඩක් සර්විස් වල O-Ring චේන් වලට ඔයිල් දානවා ඒක තියෙන රබර් තැම්බෙනවා
අනික බ්‍රේක් ඔයිල් දාද්දි හොදට බලන් හිටපන්
වැටුනොත් ඌට කියපන් එවෙලෙම පිහිදාන්න කියලා නැත්තම් ටිකක් වෙලා තිබ්බම පේන්ට් එකේ පාට යනවා
කාබ් එක කරකවන ලෙඩේ නම් ගොඩක් උන්ට තියෙනවා
කාබ් එක ටික දවසක් පැද්දම ටියුන් කරන්න ඕන
ඒත් එක එකා ඕක කරනවට වඩා නිකන් තියන එක හොදයි
![]()
)dawasak mama benna ekekta, neutral eke thiyala race karalaතරහ උනත් කමක් නෑ කියලා මම නම් දැන් කියන එක මූණටම කියනවා
මෙච්චර දවස් පරණ බයික් නිසා මුකුත් කිව්වේ නෑ
දැන් අලුත් එකේ නිසා මම හෝදද්දිම කිව්වා වතුර අල්ලනකොට ප්‍රෙෂර් අඩු කරලා අල්ලන්න කියලා එන්ජිමටයි මීටර් සෙට් එකටයි
එහෙම අඩු කරන්න බැරි නම් එන්ජිමයි මීටර් සෙට් එකයි හෝදන්න එපා කිව්වා
අනිත් එක හෝදලා සබන් දාලා මදින්නේ ටයර් වීල් ෂොක්ස් මදින රෙදි කෑලි වලින්මයි
කලින් හෝදපු එකාගේ වැලි රෙදි කෑල්ලේ තිබ්බොත් ටැංකිය හීරෙනවා
දැන් උන් ටැංකියේ වැක්ස් ගාන්නෙත් නෑ තෙල් අල්ලන්නේ
ගෙදර යනකොට ගන්න දෙයක් නෑ බයික් එක
නිව්ට්‍රල් එකේ තියන් රේස් කරනවා සමහර ගොබිලෝ
ගොඩක් බයික් හෝදන එකා තමයි ඕක කරන්නේ හෝදලා ඉවර උනාම
ගොඩක් සර්විස් වල O-Ring චේන් වලට ඔයිල් දානවා ඒක තියෙන රබර් තැම්බෙනවා
අනික බ්‍රේක් ඔයිල් දාද්දි හොදට බලන් හිටපන්
වැටුනොත් ඌට කියපන් එවෙලෙම පිහිදාන්න කියලා නැත්තම් ටිකක් වෙලා තිබ්බම පේන්ට් එකේ පාට යනවා
කාබ් එක කරකවන ලෙඩේ නම් ගොඩක් උන්ට තියෙනවා
කාබ් එක ටික දවසක් පැද්දම ටියුන් කරන්න ඕන
ඒත් එක එකා ඕක කරනවට වඩා නිකන් තියන එක හොදයි
![]()

ai ban oil allanne un? plastic kali walataoil allala wadak na. eva oil walata awl wenawa.
indian bike kohomath diranawa ban.
engine head ekata oil allanna epa.
anith eka mama bajaj service eke dakka un bike eka hodala car wash liquid eka dala pena enakan allala ita passe aye wathura dala eka yawanne na kelinma oil allanne.
service eke lokka mawa dannawa. u bikke balala kivva carb ekata atha thiyanna denna epa kiyala. (e kiyanne un wena unge carb karakawala)

dawasak mama benna ekekta, neutral eke thiyala race karala
oya aluthen ewilla weda igena ganna ewun nam appiriyayi, weda hariyata danne ne, bike iwarayi ihin![]()

Have any idea? How to clean rust easily inside the fuel tank?
Any chemical to buy?
මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද
Kawurthu thawa wadi visthra danna naddo
නියමයි බ්රෝට්රිපක් ගියා සිංහලු..

කස්ටිය කිව්ව වගේ vacuum leak එකක්ද දන්නෑමගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට් කරලා නිකන් තියනකොට හොදට තේරෙනවා එන්ජින් එකේ ස්පිඩ් එක අඩු වැඩි වෙනවා දන්න කෙනෙක් කියන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු උදවුවක් මේක හදා ගන්නේ කොහොමද

දූවිලි ඇල්ලුවාම තමා කේස් එකanith eka mama bajaj service eke dakka un bike eka hodala car wash liquid eka dala pena enakan allala ita passe aye wathura dala eka yawanne na kelinma oil allanne.

මෙහෙ ප්ල්සර් 135 එක දැන් ඩිස් කන්ටිනිව් ද උන්ගෙ ඉන්දියන් සයිට් එකෙන් ගලෝලා බයික් එක..........

මෙහෙ ප්ල්සර් 135 එක දැන් ඩිස් කන්ටිනිව් ද උන්ගෙ ඉන්දියන් සයිට් එකෙන් ගලෝලා බයික් එක..........