Graphics Card එකක්?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Credit Card eken gewanawa nam kiyada gana? Zotac eka mewath ekka baluwama price to performance kohomada?

    Zotac warranty ekata eheta yawanne kiyak yanawada?

    Ape paththe sea side kittuwa nisa corosion wadi. Warranty claim karanna maruda Zotac lagen? mokada mage Sapphire ekata warranty dunne naha 04 months remaining thibilath :(

    me kiyana card eke link eka ewanna puluwanda?

    අපරදෙ බන් ඔය වගෙ කොරොසන් කියලා රෙඩ්ලයින් උන්ට කැගැහුවහාම පාවිච්චි කරාට වැඩිය හොද කාඩ් එකක් අලුත්ම දුන්නා, උබලා කරබාගෙන ඉන්නවා එකෙන් අනිත් උන්ටත් වොරන්ටි නැ, කැගැහුවහාම පාරිභෝගික ආදිකාරියට කිවුව ගමන් දෙනවා අලුත්ම එවා
     
    Aug 17, 2014
    1,670
    131
    0

    සිරාවට. උන් මට දෙන්න බැහැ කිව බන්, redline උන්. Sapphire එකෙන් warranty reject කරා කිව. මම වලි දාගන්න කැමති නැති නිසා අත්හැරලා දැම්ම. උඹට හම්බුනාද කොරෝසන් case තිබිලත්?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට. උන් මට දෙන්න බැහැ කිව බන්, redline උන්. Sapphire එකෙන් warranty reject කරා කිව. මම වලි දාගන්න කැමති නැති නිසා අත්හැරලා දැම්ම. උඹට හම්බුනාද කොරෝසන් case තිබිලත්?

    ඔවු බන් rx 250 කාඩ් එකට rx 250 වැඩි පවර් එකක් දුන්නා , උබට වගෙ තමයි , දෙන්න බැ කොරොසන් Sapphire උන්ගෙ අරවා මෙවා උන්ගෙ වොරන්ටි එකෙ ගාහාලා තියෙනවා, ඔය මොන බායිලා කිවුවත් ඔවා උන් එක්ක බෙර ගනින් අලුත් එකක් දිපන් නැත්තන් සල්ලි දිපන් , කියලා සද්දෙ දැම්මා අලුත්ම එකක් දුන්නා, egs නම් අවුලක් නැ පවර් සප්ලයි එක පිච්චිලා ගිහින් දුන්නා දුන්නා අලුත්ම එකක් , epsi උන් සල්ලි දුන්නා මදර්බොඩ් එකක් දැන් එන්නෙ නැතුව, කට වාහාන් ඉන්න එපා බන් සල්ලිනෙ උබෙ
     
    එක ඇත්ත බන්. කට වහන් ඉන්න නිසා තම මේ case. අපරාදේ උඹව එක්කන් යන්න තිබ්බේ යනකොට. එහෙනම් අලුත් එකක් ලැබෙනවා. දැන් මොනවා කරන්නද. :(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක ඇත්ත බන්. කට වහන් ඉන්න නිසා තම මේ case. අපරාදේ උඹව එක්කන් යන්න තිබ්බේ යනකොට. එහෙනම් අලුත් එකක් ලැබෙනවා. දැන් මොනවා කරන්නද. :(:(

    උබලා උන් කියන්නෙ මොකක්ද එක ආහාලා ඔහෙ එනවා, එහෙම නෙමෙයි බන් උබ දෙයක් ගාත්තා නම් එකට වගකිමක් තියෙනවා, එතකොට බඩු නැ මුහුද ලගද කොරොසන් ද, වොරන්ටි ඉවර උනත් , වගකිමක් තියෙනවා බාන්ඩ විකුනන උන්ට, අඩුම ගානෙ පාරිභෝගික ආදිකාරියට කියනවා කියලා හරි කියපන්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan godak welawata corrosion kiyana eka ganan ganne "act of god" widihata :rofl:

    almost every manufacturer of electronic equipments says that "acts of god" voids warranty.

    eka nisa ubata mona kaden mona surangana katha kiyala dunnath corrode wela tibboth un warranty denne na. uba waraddak tibbe nathi unath, card eka aul giye wena hardware fault ekak nisa unath un oka pitin daala shape wei. oka thama aththa. :sorry:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    උබලා උන් කියන්නෙ මොකක්ද එක ආහාලා ඔහෙ එනවා, එහෙම නෙමෙයි බන් උබ දෙයක් ගාත්තා නම් එකට වගකිමක් තියෙනවා, එතකොට බඩු නැ මුහුද ලගද කොරොසන් ද, වොරන්ටි ඉවර උනත් , වගකිමක් තියෙනවා බාන්ඩ විකුනන උන්ට, අඩුම ගානෙ පාරිභෝගික ආදිකාරියට කියනවා කියලා හරි කියපන්

    එක ඇත්ත :)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    machan godak welawata corrosion kiyana eka ganan ganne "act of god" widihata :rofl:

    almost every manufacturer of electronic equipments says that "acts of god" voids warranty.

    eka nisa ubata mona kaden mona surangana katha kiyala dunnath corrode wela tibboth un warranty denne na. uba waraddak tibbe nathi unath, card eka aul giye wena hardware fault ekak nisa unath un oka pitin daala shape wei. oka thama aththa. :sorry:

    :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    MSI H110M GAMING
    Intel i3 - 6100 CPU @ 3.70GHz
    12 GB DDR4

    SSD and SATA HDD's

    මෙන්න මේ ස්පෙක් එකට හරියට ග්‍රැෆික් කාර්ඩ් එකක් කියන්න බලන්න

    හොඳට ගේම්ස් ගහන්න පුළුවන් එකක් :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hoda brand ekakata yana ekai hoda neda :)
    mamath idal idala ekaparak ganan adui kiyl biostar motherboard ekak gaththa. thu ! wadak ma nah. leda godak kalayak giyahama. othana VGA th ehm thamai loweth. brand eka ganath poddak balanna
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මෙන්න මේ ස්පෙක් එකට හරියට ග්‍රැෆික් කාර්ඩ් එකක් කියන්න බලන්න

    හොඳට ගේම්ස් ගහන්න පුළුවන් එකක් :D

    Oya Processor eka Dual Core. Eka nisa samahara aluth games walata patch ona wewi. VGA ekanam awlak na ona ekak gahanna puluwan 1060 wenakan unath.