ඇත්ත යකෝ | Truth !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුක පරම්පරාගතව ආපු නිසා වෙනස් උනාද , නැත්තන් බුදුන්ට ඔතනදි වැරදුනාද කියල කියන්න බෑනේ. මම කියන්නේ open mind එකකින් මේවා ගැන බලන්න ඕනේ. බුදුන් කොච්චර දැනුමක් තිබ්බ කෙනෙක් උනත් මනුස්සයක් නේ වැරදීම් වෙන්න පුළුවන්. බයිබල්, කුරාන විශ්වාස කරන කට්ටිය වගේ අන්ධ බක්තියක් ඇති කරගන්න එපා.

    ඕන්න ඔකනෙ බන් නිකන් පඩි කතා කියනව දන්න ලබ්බකුත් නැ..කොහෙද උබ කොහොමද වැරදියි කියන්නෙ ඔය වගේ විද්යාත්මක කතාවක් මොන ආගමේද බන් තියෙන්නෙ ??? පෘතුවිය වටේ ඉර කැරෙකෙන ඒවයි ලෝකෙ රොටිය වගේ කියන ආගම්නෙ තියෙන්නෙ..ඉර ප්‍රශාරනය වෙයි කියල නූතන විදයාවට අනුව කියනව ඒක තියරියක්ද ?????? තියරි වෙනස් වෙනව.. :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.

    :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.

    මොකක්ද බන් උබේ ආගම????? බුදු දහම නම් කියන්ඩ එපා වස ලැජ්ජාවක්..:baffled::baffled:
     
    අහ එහෙමද?

    ඉරවල් හතක් පායාන එකද වෙන්නේ.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :dull:
    දොවන සූත්‍රය බලපං. බුදු හාමුදුරුවො නැකැත් බොරුමයි කියල නෑ. බටහිර බෞද්ධයන්ට තමා බුදු දහමෙන් නකැත්, කර්මය, සංසාරෙ, නිවන සේරම අයිං කල්ල ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.

    :yes::yes::yes:
    කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා .
    ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....

    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....

    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....
     
    • Like
    Reactions: Omega_Jay

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ එහෙමද?

    ඉරවල් හතක් පායාන එකද වෙන්නේ.. :baffled:

    ඇයි වෙන්ඩ බැරිද???? ඔයාට වෙන්ඩ බැ කියල ඔප්පු කරන්ඩ පුලුවන්ද???? කොහොමත් ඉරෙන් තමා අවසානය වෙන්නෙ,කවුද දන්නෙ ඉර ප්‍රසාරනය වෙයිද නැත්තන් ඉර දෙකට කැඩෙයිද කියල, කවුද දන්නෙ කෑලි 7කට කැඩිල පුපුර්යිද කියල, ඒක වෙන්ඩ බැරිද??? විද්යාත්මක නැද්ද????

    අවසන් විනිශ්යක් කතා පල් බොරු.. දෙයියො එන්නෙ නැ විනිශ්චය කරන්ඩ ඉරෙන් තමයි විනිශ්චය දෙන්නෙ කෝකද විද්යාත්මක..බුදු හාමුදුරුවො සියල්ල නුවනින් දැක්ක උතුමන් වහන්සේ නමක්, උබ කවුද බන් උන් වහන්සේට වැරදුනා කියන්ඩ උබ මොනාද දන්නෙ?????
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull:
    දොවන සූත්‍රය බලපං. බුදු හාමුදුරුවො නැකැත් බොරුමයි කියල නෑ. බටහිර බෞද්ධයන්ට තමා බුදු දහමෙන් නකැත්, කර්මය, සංසාරෙ, නිවන සේරම අයිං කල්ල ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ

    නැකත් බොරු ...බුදු දහමින් ප්‍රතික්ශේපිතයි..සුත්‍ර කෑලි අල්ලන් සමස්තය දකින්ඩ එපා.. නැකත ඇත්තද බොරුද කියල අපි හැමෝම දන්නවනෙ ඇයි තර්ක කරන්නෙ???? :rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි වෙන්ඩ බැරිද???? ඔයාට වෙන්ඩ බැ කියල ඔප්පු කරන්ඩ පුලුවන්ද???? කොහොමත් ඉරෙන් තමා අවසානය වෙන්නෙ,කවුද දන්නෙ ඉර ප්‍රසාරනය වෙයිද නැත්තන් ඉර දෙකට කැඩෙයිද කියල, කවුද දන්නෙ කෑලි 7කට කැඩිල පුපුර්යිද කියල, ඒක වෙන්ඩ බැරිද??? විද්යාත්මක නැද්ද????

    අවසන් විනිශ්යක් කතා පල් බොරු.. දෙයියො එන්නෙ නැ විනිශ්චය කරන්ඩ ඉරෙන් තමයි විනිශ්චය දෙන්නෙ කෝකද විද්යාත්මක..

    :baffled:

    උබ නොදන්නා ලබ්බවක් කියවන්න එපා බන්... :dull:

    දන්න දේශපාලනේ කියෝගෙන හිටපන්... :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes:
    කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා .
    ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:
    කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා .
    ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ

    දිවයිනේ ලිපියකද කොහෙද ඕක මුලිංම ගියෙ එදා ඉඳන් ශෙයා වෙනව. :sorry:

    නැකත් බොරු ...බුදු දහමින් ප්‍රතික්ශේපිතයි..සුත්‍ර කෑලි අල්ලන් සමස්තය දකින්ඩ එපා.. නැකත ඇත්තද බොරුද කියල අපි හැමෝම දන්නවනෙ ඇයි තර්ක කරන්නෙ???? :rolleyes::rolleyes::rolleyes:

    නැකැත් ප්‍රතික්ශේපිත නිවන් දකින්න ප්‍රයෝජනයක් නැති නිසා. නැකැත් නෙමේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ගණිතයත් බුදු දහමින් ප්‍රතික්ශේපිතයි. ඒකෙං කියවෙන්නෑ බුදු හාමුදුරුවො නැකැත් බොරුයි කිව්ව කියල. ඒක තමා කිව්වෙ දොවන සූත්‍රය බලන්න කියල. බුදු හාමුදුරුවො නැකැත් නැහැමයි කියල කියන්නෑ. නිවනට වැඩක් නෑ කියනව විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled:

    උබ නොදන්නා ලබ්බවක් කියවන්න එපා බන්... :dull:

    දන්න දේශපාලනේ කියෝගෙන හිටපන්... :sorry:

    දැනගෙන තමයි කියන්නෙ උබ කොහොමද කියන්නෙ ප්‍රශාරනය විතරක් වෙයි කියල????? කෑලි 7කට කැඩිල පුපුරන්නෙ නැති වෙයිද ???? කෑලි 7කට කැඩෙන එක විද්යාත්මක නැද්ද???? මොනවද බන් උබ දන්නෙ???
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනගෙන තමයි කියන්නෙ උබ කොහොමද කියන්නෙ ප්‍රශාරනය විතරක් වෙයි කියල????? කෑලි 7කට කැඩිල පුපුරන්නෙ නැති වෙයිද ???? කෑලි 7කට කැඩෙන එක විද්යාත්මක නැද්ද???? මොනවද බන් උබ දන්නෙ???

    බෞතික විද්‍යාවේ මුලික කරුණු වත් උබ දන්නේ නෑ.
    ඉර කියන්නේ මොන වගේ දෙයක්ද කියල දන්නේ නෑ..
    විශ්වවේදය උබ අහල වත් නැතුව ඇති..
    එකයි කියන්නේ නොදන්නා මගුක් ගැන කියන්න එපා කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් ප්‍රතික්ශේපිත නිවන් දකින්න ප්‍රයෝජනයක් නැති නිසා. නැකැත් නෙමේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ගණිතයත් බුදු දහමින් ප්‍රතික්ශේපිතයි. ඒකෙං කියවෙන්නෑ බුදු හාමුදුරුවො නැකැත් බොරුයි කිව්ව කියල. ඒක තමා කිව්වෙ දොවන සූත්‍රය බලන්න කියල. බුදු හාමුදුරුවො නැකැත් නැහැමයි කියල කියන්නෑ. නිවනට වැඩක් නෑ කියනව විතරයි.

    කවුද බන් කියන්නෙ රසායන විද්යාව භෞතික විද්‍යාව ප්‍රතික්ශේපිතයි කියල කොහෙද එහෙම කියන්නෙ??? දෙමාපියන්ගෙ මූලික යුතුකමක් ලමයින්ට ඉගෙන්වීම මොනාද හලෝ මොනාද මේ කියවන්නෙ...

    ඇයි නැකත් නැහැමයි කියන්නෙ??? නැකත කියන්නෙ "වෙලාව", වෙලාව නැහැ කියන්නෙ නැ,මොනා කියනවද මන්ද ...සිoහල ඉගෙන ගනින් ඉස්සල්ලාම පස්සෙ පාලි ඉගෙන ගනින්...නැකත කියන එකේ තේරුම ඉගෙන ගනින් මුලින්ම..සිoහල නොදැන සුත්‍ර කියවන්ඩ එපා ඔහොම වරදිනව..:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද බන් කියන්නෙ රසායන විද්යාව භෞතික විද්‍යාව ප්‍රතික්ශේපිතයි කියල කොහෙද එහෙම කියන්නෙ??? දෙමාපියන්ගෙ මූලික යුතුකමක් ලමයින්ට ඉගෙන්වීම මොනාද හලෝ මොනාද මේ කියවන්නෙ...

    ඇයි නැකත් නැහැමයි කියන්නෙ??? නැකත කියන්නෙ "වෙලාව", වෙලාව නැහැ කියන්නෙ නැ,මොනා කියනවද මන්ද ...සිoහල ඉගෙන ගනින් ඉස්සල්ලාම පස්සෙ පාලි ඉගෙන ගනින්...නැකත කියන එකේ තේරුම ඉගෙන ගනින් මුලින්ම..සිoහල නොදැන සුත්‍ර කියවන්ඩ එපා ඔහොම වරදිනව..:yes::yes:

    :dull:
    රෙද්දෙ වචනයක් ගැන නෙමේ නාමල් රාජපක්ශගෙ හොඳම යාලුවෙ මම කිව්වෙ. කේන්දර, ජ්‍යෝතිශය, ඉපදෙන වෙලාව අනුව අනාගතේ පුරෝකථනය කිරීම වගේ දේවල් ගැන :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞතික විද්‍යාවේ මුලික කරුණු වත් උබ දන්නේ නෑ.
    ඉර කියන්නේ මොන වගේ දෙයක්ද කියල දන්නේ නෑ..
    විශ්වවේදය උබ අහල වත් නැතුව ඇති..
    එකයි කියන්නේ නොදන්නා මගුක් ගැන කියන්න එපා කියල.

    මම දන්නව ඇයි ඉර කැලි කැඩිල පුපුරන්ඩ බැරි???? මහලු සූර්යයෙක් ගැන භෞතික විද්යාවෙ මොනාද බන් දන්නෙ???? වෙරලේ සිප්පි කටු ඇහිදිනව කියල තමන්ම කියපු අයගෙ තියරි එච්චරටම විස්වාස කරන්ඩ එපා..විදයාව කියන්නෙ දිනෙන් දින වෙනස්වෙන දෙයක් තියරි වෙනස් වෙනව බන් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull:
    රෙද්දෙ වචනයක් ගැන නෙමේ නාමල් රාජපක්ශගෙ හොඳම යාලුවෙ මම කිව්වෙ. කේන්දර, ජ්‍යෝතිශය, ඉපදෙන වෙලාව අනුව අනාගතේ පුරෝකථනය කිරීම වගේ දේවල් ගැන :baffled:

    ඉපදෙන වෙලාව අනුව අනාගතේ පුරෝකතන කරන්ඩ බැනෙ,ඒකනෙ ඇත්ත.. උබ කියන්නෙ පුලුවන් කියලද??? ඉපදෙද්දි මහා බ්‍රහ්මය නලලෙ කොටලද තියෙන්නෙ ????? විකර කියන්ඩ එපා බන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉපදෙන වෙලාව අනුව අනාගතේ පුරෝකතන කරන්ඩ බැනෙ,ඒකනෙ ඇත්ත.. උබ කියන්නෙ පුලුවන් කියලද??? ඉපදෙද්දි මහා බ්‍රහ්මය නලලෙ කොටලද තියෙන්නෙ ????? විකර කියන්ඩ එපා බන්..

    ඔව් ඔව් ඒක තමා ඇත්ත. මහින්ද රාජපක්ශත් කේන්දර බැලුව :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,686
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......

    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....

    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....

    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....

    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!

    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"

    මේ කතාව වර්තමාන භෞතික විද්‍යාවට අනුව වැරදියි. තරුව පුපුරල ගිහින් තිබුනත් අපිට ඒ තරුවේ බලපෑම පුපුරල ගියා කියල පේනකල් තියෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා .
    ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ

    ගූගල් වල හැමදේම නැ , ගූගල්වල කොහෙද ඕව තියෙන්නෙ...??? ගූගල්වල නැත්තන් ඒක පිලි ගන්ඩ බැරිද මරු තර්ක..:lol::lol: