මුක පරම්පරාගතව ආපු නිසා වෙනස් උනාද , නැත්තන් බුදුන්ට ඔතනදි වැරදුනාද කියල කියන්න බෑනේ. මම කියන්නේ open mind එකකින් මේවා ගැන බලන්න ඕනේ. බුදුන් කොච්චර දැනුමක් තිබ්බ කෙනෙක් උනත් මනුස්සයක් නේ වැරදීම් වෙන්න පුළුවන්. බයිබල්, කුරාන විශ්වාස කරන කට්ටිය වගේ අන්ධ බක්තියක් ඇති කරගන්න එපා.
ඕන්න ඔකනෙ බන් නිකන් පඩි කතා කියනව දන්න ලබ්බකුත් නැ..කොහෙද උබ කොහොමද වැරදියි කියන්නෙ ඔය වගේ විද්‍යාත්මක කතාවක් මොන ආගමේද බන් තියෙන්නෙ ??? පෘතුවිය වටේ ඉර කැරෙකෙන ඒවයි ලෝකෙ රොටිය වගේ කියන ආගම්නෙ තියෙන්නෙ..ඉර ප්‍රශාරනය වෙයි කියල නූතන විදයාවට අනුව කියනව ඒක තියරියක්ද ?????? තියරි වෙනස් වෙනව..







