ඇත්ත යකෝ | Truth !!

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    kiththoi niralai wimaanayayi. api paththakata wela innam

    jLZz4Na.gif
     
    • Like
    Reactions: Omega_Jay

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ නිකා ඉදපන් මිනිහො ආලෝකෙයේ වේගය = ගුරුත්වාකරශන නෙමේ :no::no::no::no: ආලෝකයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක්ද තියෙන සම්බන්දෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නූතන භෙතික විද්යාවට අනුව.. :):):)

    සම්බන්ධෙ යකෝ භෞතික විද්‍යාවෙ තියෙන මූලික නියමයක් තොරතුරු ගමං කරන්න පුලුවන් උපරිම වේගය ආලෝකයේ වේගය. දෙකේම වේගෙ c.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ නිකා ඉදපන් මිනිහො ආලෝකෙයේ වේගය = ගුරුත්වාකරශන නෙමේ :no::no::no::no: ආලෝකයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක්ද තියෙන සම්බන්දෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නූතන භෙතික විද්යාවට අනුව.. :):):)

    https://en.wikipedia.org/wiki/Speed_of_gravity
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ බන්...:baffled:

    මම කතා කරේ බදුන් කිව්වා කියන කතාව විද්‍යාවත් එක්ක නොගලේපෙන එක ගැන,,

    විද්යාවට නොගැලපෙනවනම් ඔප්පු කරල පෙන්නපන්කො...කෝ නැනෙ කොහෙද දැන් ඔප්පු කරේ???? නිකන් කුහකකමය කියෙවුවම ඒක තියරියක් වෙනවද????

    කොහොමද ආලෝක වර්ශ මිලියන ගානක් ඒහා තියෙන තරුවකින් මනුස්සයෙක්ට බලපෑමක් ඇති වෙන්නෙ පැහැදිලි කරපන්කො කසුන් නූතන භෙතික විද්යාවට අනුව මම ආසයි ඉගෙන ගන්න...:):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විද්යාවට නොගැලපෙනවනම් ඔප්පු කරල පෙන්නපන්කො...කෝ නැනෙ කොහෙද දැන් ඔප්පු කරේ???? නිකන් කුහකකමය කියෙවුවම ඒක තියරියක් වෙනවද????

    කොහොමද ආලෝක වර්ශ මිලියන ගානක් ඒහා තියෙන තරුවකින් මනුස්සයෙක්ට බලපෑමක් ඇති වෙන්නෙ පැහැදිලි කරපන්කො කසුන් නූතන භෙතික විද්යාවට අනුව මම ආසයි ඉගෙන ගන්න...:):):)

    මට හිතාගන්න පුළුවන් උබත් එක්ක දේශපාලනේ කතා කරන උන්ට උබව පෙන්න්නන්න බැරි ඇයි කියල...

    තර්කයක තියන context එක උබට අදාළ නෑ ඔහේ කියනව..

    මම කොයි වෙලෙද යකෝ කිව්වේ තරු වලින් මිනිස්සුන්ට බලපෑමක් වෙනවා කියල.

    මම කිව්වේ ඔතන බුදුන් කියල තියන දේට සාපේක්ෂව.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතුවෙ නැ උබ මෙච්චරම මෝඩයි කියල බන්...උබට උපාධියකුත් තියෙනව කියුව නේද.. :shocked::shocked:අපෝ බන් උබ මට නම් සුවර් නැ ෆේල් උබ...

    උබ ඕක කියෙව්වද කියපන්..
    මොකක්ද ප්‍රශ්නේ wikiya ෂුවර් නැද්ද?
    එහෙනම් පල්ලෙහයීන් දාල තියන reference link බලපන්.. :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.

    Ow..maath hoyala beluwa...Kathawe mul tika hari source ekak na...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඕක කියෙව්වද කියපන්..
    මොකක්ද ප්‍රශ්නේ wikiya ෂුවර් නැද්ද?
    එහෙනම් පල්ලෙහයීන් දාල තියන reference link බලපන්.. :lol:

    ඒවත් ශුවර් නෑ කිව්වොත් උඹ මොකක්ද කරන්නෙ ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හිතාගන්න පුළුවන් උබත් එක්ක දේශපාලනේ කතා කරන උනාට උබව පෙන්න්නන්න බැරි ඇයි කියල...

    තර්කයක තියන context එක උබට අදාළ නෑ ඔහේ කියනව..

    මම කොයි වෙලෙද යකෝ කිව්වේ තරු වලින් මිනිස්සුන්ට බලපෑමක් වෙනවා කියල.

    මම කිව්වේ ඔතන බුදුන් කියල තියන දේට සාපේක්ෂව.

    කොහොමද උබ උන් වහන්සේ කියපු දේට සපේක්ශ දෙයක් කියන්නෙ තමන් නොදන්නා විශයක් ගැන???? උබට මොකක්ද ඒකට තියෙන සුදුසුකම උබ අඩුම ගානෙ නාසා එකේවත් වැඩකරනවද ????

    උන් වහන්සේ කියුවෙ ඒ එන්නෙ තරුවේ ආලෝකයයි ඒකෙන් මනුස්සයට බලපෑමක් නැ කියල...

    උබ කියුවෙ මොකක්ද දුවගෙන ඇවිල්ල එකෙන් බලපෑමක් මනුස්සයට තියෙනව කියල... උබ ආයෙ කියනව මෙතන සාපේක්ශ කතාවක් තර්ක වලින් පැනල යන්නෙ කවුද උබද මමද???? උබ අඩුම ගානෙ උබ කියන දේ වෙනුවෙන්වත් පෙනී ඉන්නෙ නැනෙ...තර්කෙ කැඩෙද්දි උබ කියපු ඒවත් මම කියුව කියන්ඩනෙ එන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඕක කියෙව්වද කියපන්..
    මොකක්ද ප්‍රශ්නේ wikiya ෂුවර් නැද්ද?
    එහෙනම් පල්ලෙහයීන් දාල තියන reference link බලපන්.. :lol:

    ඇයි බන් මෙහෙම මෝඩ කතා කියන්නෙ මනුස්සයො ආලෝකයේ වේගය= ගුරුත්වාකරශනය වෙන්නෙ නැ...ගුරුත්වා කර්ශනය තියෙන්නෙ සීමිත ප්‍රමානයක් තුල, ආලෝකයේ බලපෑම අසීමිතයි ගුරුත්වය සීමා සහිතයි..

    අයියෝ කසුන් උබල ෆේල් බන් ,උබලගෙ දැනුම තියෙන්නෙ ගූගල් එකේ විතරයි නොදන්නා දෙයක් දැක්ක ගූගල් සර්ච් කරා ආන්න ආව උත්තරේ ..:dull::dull: ඒක තමයි හරිම එක????? නැ එහෙම වෙන්නෙ නැ ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා කරන්නද ඉරෝසන් නේ කියල හිත හදාගන්නවා. :lol:

    ඇත්තමයි මම හිතුවෙ නැ උබ මේ තරම් මෝඩයෙක් කියල නම්.. ඒ අදහස මම හිතෙන් අයින් කරා.. :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් මෙහෙම මෝඩ කතා කියන්නෙ මනුස්සයො ආලෝකයේ වේගය= ගුරුත්වාකරශනය වෙන්නෙ නැ...ගුරුත්වා කර්ශනය තියෙන්නෙ සීමිත ප්‍රමානයක් තුල, ආලෝකයේ බලපෑම අසීමිතයි ගුරුත්වය සීමා සහිතයි..

    අයියෝ කසුන් උබල ෆේල් බන් ,උබලගෙ දැනුම තියෙන්නෙ ගූගල් එකේ විතරයි නොදන්නා දෙයක් දැක්ක ගූගල් සර්ච් කරා ආන්න ආව උත්තරේ ..:dull::dull: ඒක තමයි හරිම එක????? නැ එහෙම වෙන්නෙ නැ ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..:dull::dull:

    ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ :lol: :sorry: :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ :lol: :sorry: :(

    ගුරුත්වාකර්ශනේ අසීමිතයි හරි මම පිලිගත්ත , උබල වගේ මෝඩයො එක්ක කතාකරන මට ගහන්ඩ ඔනෙ බන් බූවල්ලකින්..

    උබල ඔය කියන ගොන් කතාවට අනුව කවදාවත් අගහරු වලට යන්ඩ වෙන්නෙ නැ අඩුම ගානෙ හදටවත්,මම කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැ කියල මම දන්නව, ඒකට මට කරන්ඩ දෙයක් නැ.. උබල මේකට දෙන උත්තරෙත් මම දන්නව ..:lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන් මෙහෙම මෝඩ කතා කියන්නෙ මනුස්සයො ආලෝකයේ වේගය= ගුරුත්වාකරශනය වෙන්නෙ නැ...ගුරුත්වා කර්ශනය තියෙන්නෙ සීමිත ප්‍රමානයක් තුල, ආලෝකයේ බලපෑම අසීමිතයි ගුරුත්වය සීමා සහිතයි..

    අයියෝ කසුන් උබල ෆේල් බන් ,උබලගෙ දැනුම තියෙන්නෙ ගූගල් එකේ විතරයි නොදන්නා දෙයක් දැක්ක ගූගල් සර්ච් කරා ආන්න ආව උත්තරේ ..:dull::dull: ඒක තමයි හරිම එක????? නැ එහෙම වෙන්නෙ නැ ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..:dull::dull:

    :lol::lol::lol:
     
    මටත් ඉතින් අත තියාගෙන ඉන්න බෑනේ.:baffled:

    එහෙම ආලෝකයෙයි ගුරුත්වයෙයි වෙනසක් නෑ බන්. ආලෝකය උනත් වස්තුව දුරස් වෙන්න වෙන්න බලපාන ප්‍රමාණය අඩුයි, ගුරුත්වයත් එහෙම තමයි.

    ඉරෙන් එන ආලෝකේ වගේ සර නෑනේ තරුවකින් එන ආලෝකේ..

    ඒ වගේ තමයි ඉරෙන් බලපාන ගුරුත්වය වගේ සැර නෑ තරුවකින් බලපාන ගුරුත්වය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113

    ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ :lol: :sorry: :(

    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගුරුත්වාකර්ශනේ අසීමිතයි හරි මම පිලිගත්ත , උබල වගේ මෝඩයො එක්ක කතාකරන මට ගහන්ඩ ඔනෙ බන් බූවල්ලකින්..

    උබල ඔය කියන ගොන් කතාවට අනුව කවදාවත් අගහරු වලට යන්ඩ වෙන්නෙ නැ අඩුම ගානෙ හදටවත්,මම කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැ කියල මම දන්නව, ඒකට මට කරන්ඩ දෙයක් නැ.. උබල මේකට දෙන උත්තරෙත් මම දන්නව ..:lol::lol:

    අනේ යකෝ.
    F = GMm/r^2 යෙ r වලට උඹ කැමති දුරක් දාල බලපං F =0 වෙනවද කියල :sorry: මොනාද බං උඹ මේ දොඩවන්නෙ :(