අනේ නිකා ඉදපන් මිනිහො ආලෝකෙයේ වේගය = ගුරුත්වාකරශන නෙමේආලෝකයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක්ද තියෙන සම්බන්දෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නූතන භෙතික විද්‍යාවට අනුව..

යකෝ බන්...
මම කතා කරේ බදුන් කිව්වා කියන කතාව විද්‍යාවත් එක්ක නොගලේපෙන එක ගැන,,

විද්‍යාවට නොගැලපෙනවනම් ඔප්පු කරල පෙන්නපන්කො...කෝ නැනෙ කොහෙද දැන් ඔප්පු කරේ???? නිකන් කුහකකමය කියෙවුවම ඒක තියරියක් වෙනවද????
කොහොමද ආලෝක වර්ශ මිලියන ගානක් ඒහා තියෙන තරුවකින් මනුස්සයෙක්ට බලපෑමක් ඇති වෙන්නෙ පැහැදිලි කරපන්කො කසුන් නූතන භෙතික විද්‍යාවට අනුව මම ආසයි ඉගෙන ගන්න...![]()

අපෝ බන් උබ මට නම් සුවර් නැ ෆේල් උබ... මම හිතුවෙ නැ උබ මෙච්චරම මෝඩයි කියල බන්...උබට උපාධියකුත් තියෙනව කියුව නේද..අපෝ බන් උබ මට නම් සුවර් නැ ෆේල් උබ...

මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.
උබ ඕක කියෙව්වද කියපන්..
මොකක්ද ප්‍රශ්නේ wikiya ෂුවර් නැද්ද?
එහෙනම් පල්ලෙහයීන් දාල තියන reference link බලපන්..![]()

මට හිතාගන්න පුළුවන් උබත් එක්ක දේශපාලනේ කතා කරන උනාට උබව පෙන්න්නන්න බැරි ඇයි කියල...
තර්කයක තියන context එක උබට අදාළ නෑ ඔහේ කියනව..
මම කොයි වෙලෙද යකෝ කිව්වේ තරු වලින් මිනිස්සුන්ට බලපෑමක් වෙනවා කියල.
මම කිව්වේ ඔතන බුදුන් කියල තියන දේට සාපේක්ෂව.
ඒවත් ශුවර් නෑ කිව්වොත් උඹ මොකක්ද කරන්නෙ ?![]()

උබ ඕක කියෙව්වද කියපන්..
මොකක්ද ප්‍රශ්නේ wikiya ෂුවර් නැද්ද?
එහෙනම් පල්ලෙහයීන් දාල තියන reference link බලපන්..![]()

ඒක තමයි හරිම එක????? නැ එහෙම වෙන්නෙ නැ ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..
මොනා කරන්නද ඉරෝසන් නේ කියල හිත හදාගන්නවා.![]()

ඇයි බන් මෙහෙම මෝඩ කතා කියන්නෙ මනුස්සයො ආලෝකයේ වේගය= ගුරුත්වාකරශනය වෙන්නෙ නැ...ගුරුත්වා කර්ශනය තියෙන්නෙ සීමිත ප්‍රමානයක් තුල, ආලෝකයේ බලපෑම අසීමිතයි ගුරුත්වය සීමා සහිතයි..
අයියෝ කසුන් උබල ෆේල් බන් ,උබලගෙ දැනුම තියෙන්නෙ ගූගල් එකේ විතරයි නොදන්නා දෙයක් දැක්ක ගූගල් සර්ච් කරා ආන්න ආව උත්තරේ ..ඒක තමයි හරිම එක????? නැ එහෙම වෙන්නෙ නැ ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..
![]()
ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ![]()

ගුරුත්වාකර්ශනේ අසීමිතයි හරි මම පිලිගත්ත , උබල වගේ මෝඩයො එක්ක කතාකරන මට ගහන්ඩ ඔනෙ බන් බූවල්ලකින්..
උබල ඔය කියන ගොන් කතාවට අනුව කවදාවත් අගහරු වලට යන්ඩ වෙන්නෙ නැ අඩුම ගානෙ හදටවත්,මම කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැ කියල මම දන්නව, ඒකට මට කරන්ඩ දෙයක් නැ.. උබල මේකට දෙන උත්තරෙත් මම දන්නව ..![]()
මොනාද බං උඹ මේ දොඩවන්නෙ