උබට දැන් කඩ්ඩ සුපිරියටම පුළුවන් නේ එල එල "How the fuck facebook do this? holly fuck "

උබට දැන් කඩ්ඩ සුපිරියටම පුළුවන් නේ එල එල "How the fuck facebook do this? holly fuck "

කඩ්ඩ බැරි එකා;23564560 said:
ඔන්න දැන් ඒකිගෙ බුකින් ඉස්සුවේ. දැක්කොත් මම කපෝතියි...
තොපි මේ පෝස්ට් එක ක්වෝට් කරන්න එපා..




කඩ්ඩ බැරි එකා;23564521 said:
වෙන්න බෑ බන්. ඒකි හෙන ලොකු ලයින්. මාව ගනන්ගන්නෑ. මම ඇතුලෙ නෙමේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. එක එක මගුල් වලට දුවන එක තමයි කරන්නේ. එක්කෝ KDH එකේ නැත්නම් ත්‍රීවීලර් එකේ.![]()
කඩ්ඩ බැරි එකා;23564560 said:
ඔන්න දැන් ඒකිගෙ බුකින් ඉස්සුවේ. දැක්කොත් මම කපෝතියි...
තොපි මේ පෝස්ට් එක ක්වෝට් කරන්න එපා..
oki nam ubawa search karala tamai ubata suggestion awith tiyenne.
ai yako baluwama penne nadda 

මේකිගේ කොල්ලා හෝ අදුරන එකෙක් ඒළකිරියේ හිටියොත් උබට බඩු පුති
ඇයි බන් ඇස් දෙක වැහුවේ?
මෙකි මම දන්නවා බන් ...

ඔන්න ඔහෙ මටත් forward කරල දාපන්. 

කඩ්ඩ බැරි එකා;23564467 said:ඒ බන්. ෆේස්බුක් එක මාර ඉන්ටෙලිජන්ට් නේ බන්. අද උදේ මාර සිද්දියක් උනා බන්.
මම අද බුකියට ලොග් උන වෙලාවේ බන් ෆ්‍රෙන්ඩ් සජෙෂන් එකක් විදියට විදියට මාත් එක්ක HR එකේ වැඩ කරන කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවනේ බන්.
දැන් උබල කියයි. යකෝ ඕක නෝමල් නේ කියල....
නෑ බන්. මම මෙතෙන්ට සෙට් වෙලා වැඩි දවසක් නෑ. මම මෙතන වැඩ කරන එකෙක්ව මගේ බුකියෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගෙනත් නෑ.එකෙක්ව මම බුකියේ හොයලත් නෑ.
![]()
උබල කියයි කන්ටැක්ස් වලින් කියල නෑ බන්. මම ෆෝන් එකෙන් ඇප් එක අයින් කරල අවුරුදු ගානක් මොකද ඇබ්බැහිය නිසා. ඉදල හිටල ලැපෙන් ලොග් වෙන්නේ.
වැඩේ කියන්නේ ඔය කෙල්ලගේ ෆෝන් නම්බර් එකවත් මගේ ගාව නෑ.
කොහොමද බන් එහෙම වෙන්නේ? දන්න එකෙක් කියපන්. බලන් ගියාම බුකිය පට්ටම ස්මාට්නේ බන්. මේක දැකල ගොඩක් පුදුම හිතුනේ මමත් වෙබ් ඩෙව් කෙනෙක් වෙලා හිටපු නිසා.![]()

මෙකි මම දන්නවා බන් ...

දැනට PM කීයක් විතර ආවද නම, ෆේස්බුක් ප්‍රොෆයිල් ලින්ක් එක එහෙම ඉල්ලලා?ඔන්න ඔහෙ මටත් forward කරල දාපන්.
![]()



