How the fuck facebook do this? holly fuck :O

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන්. ෆේස්බුක් එක මාර ඉන්ටෙලිජන්ට් නේ බන්. අද උදේ මාර සිද්දියක් උනා බන්.

    මම අද බුකියට ලොග් උන වෙලාවේ බන් ෆ්‍රෙන්ඩ් සජෙෂන් එකක් විදියට විදියට මාත් එක්ක HR එකේ වැඩ කරන කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවනේ බන්. :nerd::dull:

    දැන් උබල කියයි. යකෝ ඕක නෝමල් නේ කියල....

    නෑ බන්. මම මෙතෙන්ට සෙට් වෙලා වැඩි දවසක් නෑ. මම මෙතන වැඩ කරන එකෙක්ව මගේ බුකියෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගෙනත් නෑ. :no: එකෙක්ව මම බුකියේ හොයලත් නෑ. :no:

    උබල කියයි කන්ටැක්ස් වලින් කියල නෑ බන්. මම ෆෝන් එකෙන් ඇප් එක අයින් කරල අවුරුදු ගානක් මොකද ඇබ්බැහිය නිසා. ඉදල හිටල ලැපෙන් ලොග් වෙන්නේ.

    වැඩේ කියන්නේ ඔය කෙල්ලගේ ෆෝන් නම්බර් එකවත් මගේ ගාව නෑ. :no:

    කොහොමද බන් එහෙම වෙන්නේ? දන්න එකෙක් කියපන්. බලන් ගියාම බුකිය පට්ටම ස්මාට්නේ බන්. මේක දැකල ගොඩක් පුදුම හිතුනේ මමත් වෙබ් ඩෙව් කෙනෙක් වෙලා හිටපු නිසා. :nerd:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    eki umbe name eka fb eke search karanna ethi, kello ohoma hora weda karala innawa nee wage. but FB suggested as she searched your name
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    මන් හිතන්නෙ location එකෙන් .ලග පාත ඉන්න උන් ව පෙන්නනව
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Man Car ekak gaththa sale ekakin. Car eka gena aithi karaya ekka discuss karana dawas wala ethana weda karapu kollage phone number 1 dunna sale eke owner prashna wagayak ugen ahaganna kiyala.

    Mage lage thienne e kollage number 1 witharai. Menna Facebook eke mata suggest karanawa uuwa. Samaharawita u mage nama search kalada danne na.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උබ about එකේ company එක දැම්මද?
    location access කරනවා මට හිතෙන්නෙ

    මටත් මරු වැඩක් උනා
    මන් pc එකෙන් vimeo.com එකේ video වගයක් බැලුවා.
    pc එකෙන් google sign in වෙලා හිට්යේ. හැබැයි ගූගල් සර්ච් කලේ නෑ
    pc එකේ fb logout

    ඊට පස්සේ ෆෝන් එක අතට අරන් FB ගියාම vimeo එකේ sponser ad එකක් පෙන්නුවා කියහන්කෝ
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Google Search Engine ekath ohomayi bn.

    Samaharawelawata hithe thiyana keyword Google eken type karanna issella suggest karanawa. Hariyata mind read kara wage.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මන් හිතන්නෙ location එකෙන් .ලග පාත ඉන්න උන් ව පෙන්නනව

    සේම් IP වෙන්නබෑ බන්. වයිෆයි තිබ්බට පාස්වර්ඩ් තියෙන්නේ ලොකු ලොකු සෙට් එකට විතරයි. මම ඩොන්ගල් එකක් යූස් කරන්නේ.

    මම අබවුට් එකට දාල තියෙන්නේ ALOHA කියල දාල වඳින ඉමොජි 3 න ගානෙ දෙපැත්තට දාල තියෙන්නේ..

    ලොකේෂන් සීන් එක නම් දන්නෑ හැබැයි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    eki umbe name eka fb eke search karanna ethi, kello ohoma hora weda karala innawa nee wage. but FB suggested as she searched your name

    වෙන්න බෑ බන්. ඒකි හෙන ලොකු ලයින්. මාව ගනන්ගන්නෑ. මම ඇතුලෙ නෙමේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. එක එක මගුල් වලට දුවන එක තමයි කරන්නේ. එක්කෝ KDH එකේ නැත්නම් ත්‍රීවීලර් එකේ. :rofl::P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Man Car ekak gaththa sale ekakin. Car eka gena aithi karaya ekka discuss karana dawas wala ethana weda karapu kollage phone number 1 dunna sale eke owner prashna wagayak ugen ahaganna kiyala.

    Mage lage thienne e kollage number 1 witharai. Menna Facebook eke mata suggest karanawa uuwa. Samaharawita u mage nama search kalada danne na.

    මචන් උගේ නම්බර් එක උබේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකෙන් උස්සන්න ඇති ෆේස්බුක් ඇප් එකෙන්. :P