Chathura & Sarupa Wedding Photos

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..:P
පොටනම් මීටර් උනේම නෑ..:D
අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..:oo:

අන්න එකනෙ..:P
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..:P
උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..:P

මෙයාට කිවිවට විස්වාස කරන්නෙ නැ අනෙ..එකයි මම එයාට දිනුම දිලා හිටියෙ...ඔච්චර හොදට පැහැදිලිව ඇගිලි පෙනවා..මේයට නැලු..ඉතින් මාත් ඔන්න ඔහෙ ඔව් සපත්තුවක් කියලා හිටියා
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..:P
    උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..:P

    :rolleyes::rolleyes::rolleyes:
    උබට බොරුවට හරි මගේ පැත්ත ගන්න බැරිඋනානේද

    මෙයාට කිවිවට විස්වාස කරන්නෙ නැ අනෙ..එකයි මම එයාට දිනුම දිලා හිටියෙ...ඔච්චර හොදට පැහැදිලිව ඇගිලි පෙනවා..මේයට නැලු..ඉතින් මාත් ඔන්න ඔහෙ ඔව් සපත්තුවක් කියලා හිටියා

    :rolleyes::rolleyes:
    හරි හරි ඔයා දිනුම්
    මන් පොට්ටයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒක තමයි යකෝ කෙලින්ම සැන්ඩ්ල්ස් දෙකක් කියලා නොකියා අර වගේ හෑල්ලක් කිව්වේ..:rofl:

    පව් අනේ..............
    කමක් නැ මල්ලියා එ සපත්තු තමා.මේ කිරි මාමා බොරු කියන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක තමයි යකෝ කෙලින්ම සැන්ඩ්ල්ස් දෙකක් කියලා නොකියා අර වගේ හෑල්ලක් කිව්වේ..:rofl:

    වැඩක් නැ වැඩක් නැ උබලනම්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පව් අනේ..............
    කමක් නැ මල්ලියා එ සපත්තු තමා.මේ කිරි මාමා බොරු කියන්නෙ

    තලහයි තලහයි තලහම තලහයි :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංචි චොකලට් බිස්කට් දෙන්න ද

    නැ...... එපා........... තලහයි :frown:
    එකක් මදි පැකට් එකක්ම දුන්නොත් සලකා බලන්නම් :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙන්නම් කො බිස්කට් පෙට්ටියක් ම......:yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්......

    ඒත් ඉතින් දෙනකන්ම් විශ්වාස කරන්න බෑනේ....
    අක්කලා මල්ලිලාට බොරු පොරොන්දු දෙන්න දක්ෂයිනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්......

    ඒත් ඉතින් දෙනකන්ම් විශ්වාස කරන්න බෑනේ....
    අක්කලා මල්ලිලාට බොරු පොරොන්දු දෙන්න දක්ෂයිනේ
    යහපාලනය මල්ලි යහපාලනය..
    හුස්මගත්ත වසර 3ක් වගේ තමා...
    දෙනවා කිවුවොත් දෙනවාමයි........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යහපාලනය මල්ලි යහපාලනය..
    හුස්මගත්ත වසර 3ක් වගේ තමා...
    දෙනවා කිවුවොත් දෙනවාමයි........

    ඇයි ඔයා මයිත්රිගේ නන්ගිද?
    මටනම් දෙනවා කිව්වොත් ඕනෙමයි.............

    අක්කා පොළොන්නරුවෙද?