මිස්ටර් ඉන්දියා එකෙ ඉන්නෙ අනිල් කපූර් නෙ අනෙ...සාරුක් අයියා හිටියෙ චක්දේ ඉන්දියා එකෙ
ඇයි ඩොන් ෆිල්ම් එකත් මරු...raees,කොයීලා,දිල්වාලෙ,බාසිගර්,දෙව්දාස්,චෙන්නයි එක්ස්ප්රස්,k3g,මොහාබතීන්,දිල් සේ............තව කොච්චර නම් ෆිල්ම් තියෙද මේයාගෙ.....![]()
අන්නේකයි මෙයා
කොයිලා, කුච් කුච් හෝතාහේ,ඩිල්වාලේ දුල්හනියා,කරන් අර්ජුන්,පර්දේශී,ඕම් ශාන්ති ඕම්, වීර් සාරා, රබ්නේ බනාඩි ජෝඩි, මේ හූනා, කල් හෝ නාහෝ, ඩිල්සේ, චල්තෙ චල්තේ,අසොක,ජෝශ්,දිල් හේ හින්දුස්තානි... කීයක්ද නේද





පිදුරු ගෙනෙල්ලා පෙට්රල් ගෙනෙල්ලා පොප් කෝන් ගෙනෙල්ලා බුලත් විට ගෙනෙල්ලා
