Sara531 FAKE

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිස්ටර් ඉන්දියා එකෙ ඉන්නෙ අනිල් කපූර් නෙ අනෙ...සාරුක් අයියා හිටියෙ චක්දේ ඉන්දියා එකෙ:P
    ඇයි ඩොන් ෆිල්ම් එකත් මරු...raees,කොයීලා,දිල්වාලෙ,බාසිගර්,දෙව්දාස්,චෙන්නයි එක්ස්ප්‍රස්,k3g,මොහාබතීන්,දිල් සේ............තව කොච්චර නම් ෆිල්ම් තියෙද මේයාගෙ.....:P

    අන්නේකයි මෙයා
    කොයිලා, කුච් කුච් හෝතාහේ,ඩිල්වාලේ දුල්හනියා,කරන් අර්ජුන්,පර්දේශී,ඕම් ශාන්ති ඕම්, වීර් සාරා, රබ්නේ බනාඩි ජෝඩි, මේ හූනා, කල් හෝ නාහෝ, ඩිල්සේ, චල්තෙ චල්තේ,අසොක,ජෝශ්,දිල් හේ හින්දුස්තානි... කීයක්ද නේද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එකනෙ..දෙන්නම් කො ලිස්ට් පිටින් සාරුක් අයියාගෙ ෆිල්ම්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    machan plastic kimbak dagena pic ewapn ponz;)

    කුණු හරප කියන්න එපා බ්‍රෝ හදිස්සියේවත් එයා කෙල්ලෙක් උනොත් එලිකිරියේ කාන්තා නියෝජනය තවත් අඩු වෙනවා බං ඊට පස්සේ උබට තමයි කෙල්ලෙක් වගේ රගපාන්න වෙන්නේ සරා කොල්ලෙක් උනත් නියමට කෙල්ලෙක් වගේ රගපානවා
     
    Aug 15, 2018
    280
    125
    0
    USA
    Hi

    මිස්ටර් ඉන්දියා එකෙ ඉන්නෙ අනිල් කපූර් නෙ අනෙ...සාරුක් අයියා හිටියෙ චක්දේ ඉන්දියා එකෙ:P
    ඇයි ඩොන් ෆිල්ම් එකත් මරු...raees,කොයීලා,දිල්වාලෙ,බාසිගර්,දෙව්දාස්,චෙන්නයි එක්ස්ප්‍රස්,k3g,මොහාබතීන්,දිල් සේ............තව කොච්චර නම් ෆිල්ම් තියෙද මේයාගෙ.....:P

    Hi dear you really girl :rolleyes:
     
    Aug 15, 2018
    280
    125
    0
    USA
    Hi

    කුණු හරප කියන්න එපා බ්‍රෝ හදිස්සියේවත් එයා කෙල්ලෙක් උනොත් එලිකිරියේ කාන්තා නියෝජනය තවත් අඩු වෙනවා බං ඊට පස්සේ උබට තමයි කෙල්ලෙක් වගේ රගපාන්න වෙන්නේ සරා කොල්ලෙක් උනත් නියමට කෙල්ලෙක් වගේ රගපානවා

    MUTTE kiyannako tawa rasa kathawak:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ සාරුක් කාන්.මම මෙච්චර දවසක් පාඩුවෙ හිටියෙ බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්නෙ නැති නිසා..ඔයාට කරන්න වැඩක් නැත්නම් ඔයා දත් මදින බුරුසුව අරන් ගිහින් ඔයාලගෙ බාත් රුම් එක මැදලා සොදන්න...
    මම මේ ඔයාට දාන අන්තිම රිප්ලයි එක..ඔයා මේ කිරිය වටෙම ගිහින් හැම ත්‍රෙඩ් එකකම මට ටැග් දැම්මට මට රිදෙන්නෙ නැ.අනික එක එක අකවුන්ට් වලින් රෙප් කැපුවට මට දැනෙන්නෙත් නැ....
    මම කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා අදාල වෙන කෙනෙකත් මේකෙම තමා ඉන්නෙ.....
    එක එයා යතා කාලෙදි දැන ගනිවි..ඔයාට එයාගෙ තැන නම් ගන්න බැ.මොකද එයා ඔයා වගෙ අනුන්ගෙ නමකින් ඉදන් අනික් මෙම්බර්ලාගෙ ගැනු පිරිමි හොයන කෙනෙක් නෙමෙයි.එයාට ඊට වඩා වැඩ තියෙනවා..
    මගෙ සහොදරයත් ඉන්නෙ මෙතන ඉන්නවා..අයිතිකාරයාත් ඉන්නවා..
    එයාලාගෙ අකවුන්ට් වලින් මේතන කමෙන්ට් කලොත් පෘෆ් ඉල්ලලා මම දෙන්නම්..
    අනික ඔයා gt නෙමෙයි නෙ....වැඩක් නැත්නම් පාරට ගිහින් පාරෙ යන වාහන හරි ගනිනවා...
    පිරිමියෙක් නම් කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවා කුනුහර්ප කිය කිය නැට්ට කැඩිච්ච වදුරා වගෙ නටන්නෙ නැතිව..
     
    • Like
    Reactions: E Jay

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    13.gif

    දෙයි හාන්දුරුවනේ..... සැරටම දීල තියෙන්නෙ...
     
    Last edited:

    :yes::yes:
     
    දැන් පෘෆ් ඔනේ නෑ නේද කොල්ලන්ට බෑ ඔහොම බනින්න :P:P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    සරා කෙසේ වෙතත් උබනං ගෑනියෙක් හෝ පොන්සියෙක් කියල හිතෙනව
    අනුන්ගෙ හු** වල් හොයන්නෙ නැතිව වැඩක් බලාගනින් බං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    දැන් පෘෆ් ඔනේ නෑ නේද කොල්ලන්ට බෑ ඔහොම බනින්න :P:P

    ටක්කෙටම... මේ වගේ අතිපිරිසිදුව සංවරව ප්‍රහාර එල්ල කරන්න බැහැ පුරුෂයකුට නම්,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සාරුක් කාන්.මම මෙච්චර දවසක් පාඩුවෙ හිටියෙ බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්නෙ නැති නිසා..ඔයාට කරන්න වැඩක් නැත්නම් ඔයා දත් මදින බුරුසුව අරන් ගිහින් ඔයාලගෙ බාත් රුම් එක මැදලා සොදන්න...
    මම මේ ඔයාට දාන අන්තිම රිප්ලයි එක..ඔයා මේ කිරිය වටෙම ගිහින් හැම ත්‍රෙඩ් එකකම මට ටැග් දැම්මට මට රිදෙන්නෙ නැ.අනික එක එක අකවුන්ට් වලින් රෙප් කැපුවට මට දැනෙන්නෙත් නැ....
    මම කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා අදාල වෙන කෙනෙකත් මේකෙම තමා ඉන්නෙ.....
    එක එයා යතා කාලෙදි දැන ගනිවි..ඔයාට එයාගෙ තැන නම් ගන්න බැ.මොකද එයා ඔයා වගෙ අනුන්ගෙ නමකින් ඉදන් අනික් මෙම්බර්ලාගෙ ගැනු පිරිමි හොයන කෙනෙක් නෙමෙයි.එයාට ඊට වඩා වැඩ තියෙනවා..
    මගෙ සහොදරයත් ඉන්නෙ මෙතන ඉන්නවා..අයිතිකාරයාත් ඉන්නවා..
    එයාලාගෙ අකවුන්ට් වලින් මේතන කමෙන්ට් කලොත් පෘෆ් ඉල්ලලා මම දෙන්නම්..
    අනික ඔයා gt නෙමෙයි නෙ....වැඩක් නැත්නම් පාරට ගිහින් පාරෙ යන වාහන හරි ගනිනවා...
    පිරිමියෙක් නම් කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවා කුනුහර්ප කිය කිය නැට්ට කැඩිච්ච වදුරා වගෙ නටන්නෙ නැතිව..
    හෑ වලියක් වලියක් :shocked: පිදුරු ගෙනෙල්ලා පෙට්‍රල් ගෙනෙල්ලා පොප් කෝන් ගෙනෙල්ලා බුලත් විට ගෙනෙල්ලා :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ වලියක් වලියක් :shocked: පිදුරු ගෙනෙල්ලා පෙට්‍රල් ගෙනෙල්ලා පොප් කෝන් ගෙනෙල්ලා බුලත් විට ගෙනෙල්ලා :angry:

    ඇගෙ හැටියටද වැඩ..පැත්තකට වෙලා ඉන්න කිවුවෙ:angry::angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෑ වලියක් වලියක් :shocked: පිදුරු ගෙනෙල්ලා පෙට්‍රල් ගෙනෙල්ලා පොප් කෝන් ගෙනෙල්ලා බුලත් විට ගෙනෙල්ලා :angry:

    සරාට කේන්ති ගිහින් ඉන්නේ ඔතන සුරැට්ටු පත්තු කරන්න ගිහින් තොටත් ගහයි ඇටි හැලෙන්නේ අපි අයින් වෙලා පයින් යමු පුතී!:P:baffled:
     
    • Like
    Reactions: Sara531
    Status
    Not open for further replies.