Sara531 FAKE

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ උනාට එයාලා මාව නොදන්න අය යැ...පොඩ්ඩක් කට පරිස්සම් කරගනන් එපැයි...ඔනිම දෙකට සිමාවක් තියෙනවා නෙ...පිට අය නොදන්න නිසා කියනවා උනත් එයාලා එහෙම කියන එක හරියැ..
    දන්නා හින්ද නේන්නං බය නැතුව ඕව කියන්නේ නොදන්න අයට කියන්න යනවය ගුටි කන්නයි වෙන්නේ :no: හරියට මේ ගෙදරට හොයන් ඇවිත් කැලෑ පත්තර ගහයි කියල බයේ වගේ නෙව. :baffled: ඔහොම පුලුවන්ද මේකේ ඉන්න :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ගුලෙන් එලියට නොඑන කෙනා ගෙට ඇවිත් ම කැලෑපත්තර ගහයි මේන් කියලා..:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුලෙන් එලියට නොඑන කෙනා ගෙට ඇවිත් ම කැලෑපත්තර ගහයි මේන් කියලා..:frown:
    ඒක නේන්නං බය වෙන්න එපා කියන්නේ :baffled: මෙයානෙ මේ නහයෙන් අඬන්නේ අනේ මගේ නිකැළැල් පිවිතුරු චරිතෙට මඩ ගහනවා කියල :no:

    ඒ කාලේ කටුස්සා බඩ උනා කියා කියා විහිලු කරද්දී ඕවා මතක තිබුනෙ නෑ නේද :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඒක නේන්නං බය වෙන්න එපා කියන්නේ :baffled: මෙයානෙ මේ නහයෙන් අඬන්නේ අනේ මගේ නිකැළැල් පිවිතුරු චරිතෙට මඩ ගහනවා කියල :no:

    ඒ කාලේ කටුස්සා බඩ උනා කියා කියා විහිලු කරද්දී ඕවා මතක තිබුනෙ නෑ නේද :angry:
    Kiyala wedak need pen mn yanawa ubath waren ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක නේන්නං බය වෙන්න එපා කියන්නේ :baffled: මෙයානෙ මේ නහයෙන් අඬන්නේ අනේ මගේ නිකැළැල් පිවිතුරු චරිතෙට මඩ ගහනවා කියල :no:

    ඒ කාලේ කටුස්සා බඩ උනා කියා කියා විහිලු කරද්දී ඕවා මතක තිබුනෙ නෑ නේද :angry:

    මම කවද්ද කටුස් ට එහෙම කිවිවෙ:shocked::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නේන්නං බය වෙන්න එපා කියන්නේ :baffled: මෙයානෙ මේ නහයෙන් අඬන්නේ අනේ මගේ නිකැළැල් පිවිතුරු චරිතෙට මඩ ගහනවා කියල :no:

    ඒ කාලේ කටුස්සා බඩ උනා කියා කියා විහිලු කරද්දී ඕවා මතක තිබුනෙ නෑ නේද :angry:

    කොමඩ් එකේ රොටී තැටිය මතක් උනා :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොයි වෙලාවේ බැළුවත් සරා කිරියේ:shocked: ගෙදර වැඩ ඔක්කොම කරන්නේ හබියා වෙන්න ඇති:sorry:
     
    Status
    Not open for further replies.