වැඩක් නෑ මේ මිනිස්සු ප්රේක්ෂකයා පිනවන්න දන්නේ නෑ නෙadawath waliya balanna puluwan sey kiyala onna apith awa wadak neha wage
වැඩක් නෑ මේ මිනිස්සු ප්රේක්ෂකයා පිනවන්න දන්නේ නෑ නෙadawath waliya balanna puluwan sey kiyala onna apith awa wadak neha wage
එන එකක් නැ මුත්තෙ...මාව කොල්ලෙක් කරන්න ඩොකෙක් හොයන්න ගිහින් ලු.....
![]()



තව ටික දවසක් ගියාට පස්සේ ''සරා''එනවා ඇවිත් කියනවා මම තමයි ''ශාරුක් කාන්'' කියන්නේ අපිට මොකෝ කියන්නෙත් ඉස්සල්ලා ''ජනාදිපති'' කියලා හිටියෙත් මං කියලා එතකොට කෝමද![]()








එච්චරටම මොඩකතාවක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා මුත්තෙ...

ඔයා කොයි වගේ කතාවක්ද කියන්නේ සුදු ?''මං තමයි ජීටී අයියගේ වයිෆ් මං ආවේ ජීටී අයියගේ හොර අල්ලන්න කියලා හිතාන (ජීටි අයියා දවස තිස්සෙම කොම්පියුටරය දිහා බලා ගත්ත අතම බලාන ඉන්නවා මං හිතුවා එයාට මට චඩා ලොකු වෙන කෙනෙක් ඉන්නවා කියලා) දැන් මාව මේකට ඇබ්බැහි වෙලා'' ඒ වගේ එකක්![]()

වැඩක් නෑ මේ මිනිස්සු ප්රේක්ෂකයා පිනවන්න දන්නේ නෑ නෙ
වසතිලගෙ අලුත්ම එක සරාආ මල් බබො..ඔය විතරයි ද මංදා අඩු වෙලා හිටියෙ![]()
ඕකම තව එකෙක් කියල තිබ්බා කලින් මචංකොහොමත් මම සරා බැන්දට පස්සේ එලකිරියට පස් පාගන්න දෙන්නේ නෑ...![]()
ඕකම තව එකෙක් කියල තිබ්බා කලින් මචං
ඌට වෙච්ච දෙයක් නෑ අන්තිමට
ගෙනාපු ඔක්කොම අපතේ නෙ සාරුක් ආය එන්නේ නෑ කියල යන්න ගියා නෙටොෆි බුලත්විට චුවින්ගම් බ්රේස්ලට් ගෙනාවද...?
හරි පාඩුයි අද බිස්නස්