Sara531 FAKE

Status
Not open for further replies.

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
එන එකක් නැ මුත්තෙ...:(මාව කොල්ලෙක් කරන්න ඩොකෙක් හොයන්න ගිහින් ලු.....:(

මෙහෙම ගෑනු අපි දැකල නෑ අපේ හාමුදුරුවනේ ... :lol:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව ටික දවසක් ගියාට පස්සේ ''සරා''එනවා ඇවිත් කියනවා මම තමයි ''ශාරුක් කාන්'' කියන්නේ අපිට මොකෝ කියන්නෙත් ඉස්සල්ලා ''ජනාදිපති'' කියලා හිටියෙත් මං කියලා එතකොට කෝමද :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව ටික දවසක් ගියාට පස්සේ ''සරා''එනවා ඇවිත් කියනවා මම තමයි ''ශාරුක් කාන්'' කියන්නේ අපිට මොකෝ කියන්නෙත් ඉස්සල්ලා ''ජනාදිපති'' කියලා හිටියෙත් මං කියලා එතකොට කෝමද :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එච්චරටම මොඩකතාවක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා මුත්තෙ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එච්චරටම මොඩකතාවක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා මුත්තෙ...

    ඔයා කොයි වගේ කතාවක්ද කියන්නේ සුදු ?''මං තමයි ජීටී අයියගේ වයිෆ් මං ආවේ ජීටී අයියගේ හොර අල්ලන්න කියලා හිතාන (ජීටි අයියා දවස තිස්සෙම කොම්පියුටරය දිහා බලා ගත්ත අතම බලාන ඉන්නවා මං හිතුවා එයාට මට චඩා ලොකු වෙන කෙනෙක් ඉන්නවා කියලා) දැන් මාව මේකට ඇබ්බැහි වෙලා'' ඒ වගේ එකක්:shocked::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයා කොයි වගේ කතාවක්ද කියන්නේ සුදු ?''මං තමයි ජීටී අයියගේ වයිෆ් මං ආවේ ජීටී අයියගේ හොර අල්ලන්න කියලා හිතාන (ජීටි අයියා දවස තිස්සෙම කොම්පියුටරය දිහා බලා ගත්ත අතම බලාන ඉන්නවා මං හිතුවා එයාට මට චඩා ලොකු වෙන කෙනෙක් ඉන්නවා කියලා) දැන් මාව මේකට ඇබ්බැහි වෙලා'' ඒ වගේ එකක්:shocked::shocked:

    මුකුත්ම කියන්නෙ නැ මුත්තෙ...එක පාරටම පොස්ට් නැතිව යාවි...:D
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    vd.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වැඩක් නෑ මේ මිනිස්සු ප්‍රේක්ෂකයා පිනවන්න දන්නේ නෑ නෙ

    ටොෆි බුලත්විට චුවින්ගම් බ්‍රේස්ලට් ගෙනාවද...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටොෆි බුලත්විට චුවින්ගම් බ්‍රේස්ලට් ගෙනාවද...?
    ගෙනාපු ඔක්කොම අපතේ නෙ සාරුක් ආය එන්නේ නෑ කියල යන්න ගියා නෙ :baffled: හරි පාඩුයි අද බිස්නස්
     
    Status
    Not open for further replies.