Kellek samaga kathawata enter weema

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...

    පලවෙනි පාර අනිවාර්යෙන් පැටලෙනවා ගොඩක් කැමැත්තෙන් ඉදිද්දී..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.:(
    උදෙට නෙ දකිනවා කියන්නෙ...
    හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
    එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
    පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
    කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ
    Thanx akki advice ekata
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...
    Mata baya katha karanna gihilla eya ganan gaththe nathi unoth kiyala hena nondiya
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබට ඔය කෙල්ල හරියන්නේ නෑ!! බං උබට හරියන්නේ කෙල්ලෙක් උබේ ලඟට ඇවිල්ලා අයියේ මං ඔයාට කැමතියි ! අයියත් මට කැමතිද වගේ අහන කෙල්ලක් එත කොට උබට ගෙදර කෑම ටික හදලා තියලා ලමයිනුත් බලන් දවල්ට ටීවී බලන් අතල් එකේ ගෙදර දොරේ වැඩ කරන් ඉන්න පුළුවන් කෙල්ල වැඩට ගිහින් එනකම්:yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබට ඔය කෙල්ල හරියන්නේ නෑ!! බං උබට හරියන්නේ කෙල්ලෙක් උබේ ලඟට ඇවිල්ලා අයියේ මං ඔයාට කැමතියි ! අයියත් මට කැමතිද වගේ අහන කෙල්ලක් එත කොට උබට ගෙදර කෑම ටික හදලා තියලා ලමයිනුත් බලන් දවල්ට ටීවී බලන් අතල් එකේ ගෙදර දොරේ වැඩ කරන් ඉන්න පුළුවන් කෙල්ල වැඩට ගිහින් එනකම්:yes::yes:
    Ehema ahanne nm naa kello ehema ahanawanam adurana kellek wenna ona.balamu confidence hadagena mn kohomahari katha karanawa eyath ekka monahari unath kamak na kiyala
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Ehema ahanne nm naa kello ehema ahanawanam adurana kellek wenna ona.balamu confidence hadagena mn kohomahari katha karanawa eyath ekka monahari unath kamak na kiyala

    බය නැතිව අහපන් බං හරි ගියොත් හරි වැරදුනොත් කෙල්ල උබව මඟ අරියි එච්චරයි වෙන දෙයක් වෙන්නේ නෑ බං ! අත් දැකීමෙන් කියන්නේ කෙල්ලෝ ඔනේ තරම් රටේ ඉන්නවා බං ඉතින් බය නැතිව අහපන් බයයි වගේ නම් ඉස්සල්ලා කෙල්ලව උබත් එක්ක හිනා වෙලා කතා කරන ෆෙන්ඩ් සොන් එකට ගන්න බලන්න ඒකියන්නේ දැක්කම ගුඩ් මොනින් කියන්න අද මොකද පරක්කු අහන්න ඔවා වලින් යාළුවෙක් බවත් පත්කර ගන්න වැඩේ ලෙසි වෙයි:P
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.:(
    උදෙට නෙ දකිනවා කියන්නෙ...
    හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
    එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
    පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
    කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ

    RECOMMENDED ANSWER ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mata baya katha karanna gihilla eya ganan gaththe nathi unoth kiyala hena nondiya

    එහෙම වෙන්නෙ නැ.goood morning කිවුවාම ඇස් ලොකු කරලා බලාවි...එතකොට කියන්න goood morning කිවුව ම goood morning කියන්න කො අනෙ කියලා..හින වෙලා කියන්න ඉතින්...බැන්කින් ජොබක් කරන කෙනෙක් වගෙ කිවිවා නෙ.අනිවා goood morning කියාවි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    කෙල්ලෙක් කොල්ලෙක්ට තව කෙල්ලෙක් ව සෙට් කරගන්න advice දෙන දුර්ලබ අවස්තාවක් :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙල්ලෙක් කොල්ලෙක්ට තව කෙල්ලෙක් ව සෙට් කරගන්න advice දෙන දුර්ලබ අවස්තාවක් :rofl:

    :dull:එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,236
    7,517
    113
    Kotahena
    Mata baya katha karanna gihilla eya ganan gaththe nathi unoth kiyala hena nondiya
    මොකෝ බය වෙලා පොලිසියෙන් කඳුළු ගෑස් පාරක් වත් කෑවද කියල අහයි :(
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :dull:එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...
    අනුන්ව ළිං වලට තල්ලු කරන තොපිලට පවු :P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම වෙන්නෙ නැ.goood morning කිවුවාම ඇස් ලොකු කරලා බලාවි...එතකොට කියන්න goood morning කිවුව ම goood morning කියන්න කො අනෙ කියලා..හින වෙලා කියන්න ඉතින්...බැන්කින් ජොබක් කරන කෙනෙක් වගෙ කිවිවා නෙ.අනිවා goood morning කියාවි

    Thanku aneh
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම නම් මේවා කරලා නෑ. මන් කවදාවත් love වලින් නම් කෙල්ලො හොයන්නෑ. මන් හොයන්නේ proposal එකකින්ම තමයි. ඒත් ඔයාගේ ගැටළුවට උත්තරයක් දෙන්නම්. මේ උත්තරේ දෙන්නේ අපේ අය කරන ඒව දන්න නිසා.

    අපේ අය හිතනවා කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් කියලා. ගෑනු පිරිමි කථාවක් නෑ මිනිස්සු ඔක්කෝම එකයි. හැමෝටම හැගීම් දැනීම් තියනවා.

    ඔයා මුලින්ම සාමන්‍ය වැදගත් විදිහට හිනා වෙන්න. එහෙම දවසක් දෙකක් කරන්න. ඒයා රවනවා හරි නොරුස්සනවා හරිනම් වැඩේ නවත්තන්න. මොකද අපි දන්නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවාද නැත්නම් ඔයාට අකමැතිද කියලා. හැබැයි ඔයා 70 දශකයේ බොලඳ පෙම්වතා වාගේ සියදිවි නාසාගන්නවත් වැඩ නවත්වන්නවත් එපා. මොකද ඒයා විතරක් නෙවෙයි හොද කෙල්ලෝ ඉන්නේ.

    පස්සේ දවසෙ good morning කියන්න. එයා සමහරවිට
    good morning නොකියා හිනා වෙයි. එහෙමත් දවස් දෙක තුනක් කරන්න. දැන් එයා දන්නවා ඔයා මොකටද එන්න හදන්නෙ කියලා. හැබැයි එයාට තියන ප්‍රශ්ණෙ තමයි ඔයා කවුද කියන එක. ඊට පස්සේ ඔයා කෙලින්ම ගිහින් අහන්න මගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා. ඔයා කැමතිනම් මාගේ විස්තර දෙන්න පුළුවන් කියන්න.

    හැමතිස්සෙම තමන් අවංක වෙන්න. කෙලින් කථාකරන්න. ඇඹරෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා.
    කෙලින් කතාකරන අවංක කොල්ලන්ට තමයි ගොඩක් ඔයා කියන විදිහෙ කෙල්ලෝ කැමති. මොකද කොල්ලෙක් කෙල්කෙක්ගෙන් කැමැත්ත අහනවා කියන්නේ මහ අමුතු සිදුවීමක්වත් වැරැද්දක් වත් නෙවෙයි.

    මේවීදිහට ඇහුවහම එයාගේ ප්‍රතිචාරය බලන්න ඕන. එයා සමහර විට කැමතියි කියන එකක් නෑ. හිනා වෙන්න පුළුවන්. ඒත් කමක්නෑ. ඊට පස්සේ දවසක ඔයාගේ E-mail එකක් දෙන්න. හැබැයි රාජකාරි මට්ටමේ එකක් නෙවෙයි.

    E-mail එක තමයි හොදම Phone number, Facebook ඒවා ඕන කෙනෙක් මුලින්ම දන්නෙ නැති අයත් එක්ක බෙදාගන්න කැමතිනෑ.

    ඊට පස්සේ ඉතින් සාමන්‍යයි.:)

    Last edited: